kauda enne...?

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
කදුලු හීනයක හිත මාගේ පෑටලිලා
කෙලෙස හෝ ඔය හිතට මගේ හිත යා වෙලා
සමුගන්න අවසරද දුකට දුක එක්වෙලා
නික්මෙන්න කියන් මට මගෙ හිතට ලංවෙලා
කදුළු හීනයෙන් සිත මුදවා
යා වෙච්චී
සිත සීරුවෙන් ඇහරවා
සමුගන්නෙ කෙළෙසකද හිත නුබේ රිදවලා
නික්මෙන්න හිතක් නෑ
හිතට හිත ළ0 වෙලා

10000 වෙනි එළ කිරි දිගහැරුම

 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
කදුළු හීනයෙන් සිත මුදවා
යා වෙච්චී
සිත සීරුවෙන් ඇහරවා
සමුගන්නෙ කෙළෙසකද හිත නුබේ රිදවලා
නික්මෙන්න හිතක් නෑ
හිතට හිත ළ0 වෙලා

10000 වෙනි එළ කිරි දිගහැරුම


නියමය් අමිල ඔබ යන මේ දිගු ගමන
ජයෙන් ජය පතමි ඔබට මම හෑමදාම
තව තව ඉදිරියටම යන්නට මේලෙසින
පනනෙමි සුබ පෑතුම් අම්ලයො ඔබට මම


:D:D:D:D:D:D:D:D:D



b8wh35.gif

 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:
නියමය් අමිල ඔබ යන මේ දිගු ගමන
ජයෙන් ජය පතමි ඔබට මම හෑමදාම
තව තව ඉදිරියටම යන්නට මේලෙසින
පනනෙමි සුබ පෑතුම් අම්ලයො ඔබට මම


:D:D:D:D:D:D:D:D:D
හෙ හෙ තෑන්ක්ස් මචන්
:)
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
කදුළු හීනයෙන් සිත මුදවා
යා වෙච්චී
සිත සීරුවෙන් ඇහරවා
සමුගන්නෙ කෙළෙසකද හිත නුබේ රිදවලා
නික්මෙන්න හිතක් නෑ
හිතට හිත ළ0 වෙලා

10000 වෙනි එළ කිරි දිගහැරුම



හෙමිහිට බසිනා හිරු අස්සේ
මා සදු සෙව්වයි තුන්යම තිස්සෙ
සීතල සොයනා පිනි මල් බිස්සේ
නුඹ සෑගව සිටියෙ තරු කෑට අස්සෙ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
හෙමිහිට බසිනා හිරු අස්සේ
මා සදු සෙව්වයි තුන්යම තිස්සෙ
සීතල සොයනා පිනි මල් බිස්සේ
නුඹ සෑගව සිටියෙ තරු කෑට අස්සෙ


ඔබ සඳු සොයනා රෑ හැම තිස්සේ
සඳ සැගවී හිටියයි රෑ ඝන අහසේ
නුඹ සෙව්වද මා පිණි මල් බිස්සේ
මා හිටියේ සැගවී රෑ තරු අස්සේ
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
ඔබ සඳු සොයනා රෑ හැම තිස්සේ
සඳ සැගවී හිටියයි රෑ ඝන අහසේ
නුඹ සෙව්වද මා පිණි මල් බිස්සේ
මා හිටියේ සැගවී රෑ තරු අස්සේ


ඈයි මෙලෙසින් තව සුසුම් වෑසී
මේ හිත තෙමිලයි උහුලන්න බෑරී
වියලුනු හිත් තව දුකක් ඉතිං
පහදලා දෙනවද සුපෙම් හිතින්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
ඈයි මෙලෙසින් තව සුසුම් වෑසී
මේ හිත තෙමිලයි උහුලන්න බෑරී
වියලුනු හිත් තව දුකක් ඉතිං
පහදලා දෙනවද සුපෙම් හිතින්
හිරි කඩ වැස්සෙ තෙමුණාට
නිවී යනවා වගේ හිතෙනවා හිත....
සිහිළෙන් සනහා හමා යන සුළග
වගේ දැනෙනවා නොතේරෙන අරුම....


 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
හිරි කඩ වැස්සෙ තෙමුණාට
නිවී යනවා වගේ හිතෙනවා හිත....
සිහිළෙන් සනහා හමා යන සුළග
වගේ දැනෙනවා නොතේරෙන අරුම....




සද පායා ඈති රෑ අහසේ
සිසිලස එව්වෑයි මට සුලග අතේ
විදින්න නොහෑකි මට හිත් සේ
කවුරුද මන් ඔබේ සුපුන් සදේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:


සද පායා ඈති රෑ අහසේ
සිසිලස එව්වෑයි මට සුලග අතේ
විදින්න නොහෑකි මට හිත් සේ
කවුරුද මන් ඔබේ සුපුන් සදේ

මගෙ තනි ලෝකය
එකළු කරන්නට
බැදි දැහැනෙන් මා
මුදවා ගෙන යන
සුළග වෙසින් විත්
මා සනහා ලන
මා කවුරුද ඔබේ
මධු භාශිනියේ
..
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
මගෙ තනි ලෝකය
එකළු කරන්නට
බැදි දැහැනෙන් මා
මුදවා ගෙන යන
සුළග වෙසින් විත්
මා සනහා ලන
මා කවුරුද ඔබේ
මධු භාශිනියේ
..


අරුමය මෙය වෙයි
හිත පිලි නොගනියි
අහඹු ලෙසින් ආ
දුහුල් මලකී මම
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:

අරුමය මෙය වෙයි
හිත පිලි නොගනියි
අහඹු ලෙසින් ආ
දුහුල් මලකී මම
මල් පෙති පරවී සැළී සලයි හිත
අරුමය කිම මමවත් නොම හඳුනන
මලක අරුම දැක ගන්නට
කම්පිත සිත පෙර මග බලන
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
මල් පෙති පරවී සැළී සලයි හිත
අරුමය කිම මමවත් නොම හඳුනන
මලක අරුම දැක ගන්නට
කම්පිත සිත පෙර මග බලන


හිත අද්දර පිපුණු
නෙතු දෑහෑනෙන් මිදුණු
පිස දමන්න ලෝබ වුණු
කදුලු බිංදුව නුඹම වුණු
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:


හිත අද්දර පිපුණු
නෙතු දෑහෑනෙන් මිදුණු
පිස දමන්න ලෝබ වුණු
කදුලු බිංදුව නුඹම වුණු

බිම වැටී බිදී විසිරී
පුoචිම බිදිති වලට
කැදී වෙන්වුනු
කඳුළු බි
oදුව ඔබ