කදුළු හීනයෙන් සිත මුදවා#madhu# said:කදුලු හීනයක හිත මාගේ පෑටලිලා
කෙලෙස හෝ ඔය හිතට මගේ හිත යා වෙලා
සමුගන්න අවසරද දුකට දුක එක්වෙලා
නික්මෙන්න කියන් මට මගෙ හිතට ලංවෙලා
යා වෙච්චී සිත සීරුවෙන් ඇහරවා
සමුගන්නෙ කෙළෙසකද හිත නුබේ රිදවලා
නික්මෙන්න හිතක් නෑ
හිතට හිත ළ0 වෙලා
10000 වෙනි එළ කිරි දිගහැරුම



