Kauda yako me නැකැත් රාල?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    umbata mokak hari relastionships ganath prashanayak thiyenawa, aulak na ewwa okkoma hari yai.

    මම ත්‍රෙඩ් එකක කිව්වා මගේ කුජ 12 කියලා ඉතින් එහෙම වුන හමන් හිතන්නේ රිලේෂන්ශිප් අවුල් කියලා නෑ බන් මට අම්බානක කෙල්ලො හිටියා. :lol:
     
    firewind

    Banned
    Jul 12, 2014
    14
    4
    0
    නැකැත් රාල;16889113 said:
    මම ත්‍රෙඩ් එකක කිව්වා මගේ කුජ 12 කියලා ඉතින් එහෙම වුන හමන් හිතන්නේ රිලේෂන්ශිප් අවුල් කියලා නෑ බන් මට අම්බානක කෙල්ලො හිටියා. :lol:

    ඇත්ත කියහන් උබට හිටියේ කොල්ලෝ නේද ? :rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල ගැන ඉතින් ඕනෙ කෙනෙකුට හොයාගන්න පුලුවන්, ඉන්න තැන දන්නවා, ඒ පැත්තේ කව්රුත් දන්න පුද්ගලයෙක්, නම දන්නවා, බ්ලොග් එක තියනවා ඉතිං කාටද හොයා ගන්න බැරි.

    ඉතින් උඹලා ඌව ඔහොම ලිඳේ ඔබන එක හරිද? ;)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නැකැත් රාල;16888554 said:
    ආනේ මාව එක්ස්පෝස් කරන්නද හදන්නේ? :rofl::rofl::P:P

    මෙහෙම කරල මේ වැඩේ නවත්තන්න පුළුවන්ද. එහෙනම් මමත් ගේ වටේම බැනර් ගහනවා
    avatar494309_9.gif

    අපි ඊශ්‍රායලයත් එක්ක සමීප සබඳතා ඇතිකරගන්න ඕනේ :yes::yes::yes:
     
    firewind

    Banned
    Jul 12, 2014
    14
    4
    0
    නැකැත් රාල;16889133 said:

    ස්තුතියි. මචන් අර දේවතා එලි කියන්නේ මොනවද බන්. මම අපේ ගමේ ගෙවල් ලග තියනවා ලොකු කොහොබ ගහක් . ඒකෙ ඉදන් එහා කන්දේ තියනවා ලොකු මදටියා ගහක්. ඕකට ගොඩක් දවස් වලට එළියක් යනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ස්තුතියි. මචන් අර දේවතා එලි කියන්නේ මොනවද බන්. මම අපේ ගමේ ගෙවල් ලග තියනවා ලොකු කොහොබ ගහක් . ඒකෙ ඉදන් එහා කන්දේ තියනවා ලොකු මදටියා ගහක්. ඕකට ගොඩක් දවස් වලට එළියක් යනවා.

    සමහරු කියනවා බන් ඒ දෙවියන් කියලා සමහරු කියනවා උල්කා කෑලි කියලා සමහර විට ඔය කනාමැදිරි වගේ කෘමියෙක් වෙන්නත් පුලුවන්. කොහොම නමුත් මම දැකලා තියන්නෙ අහස හරගා යන ඒවා, ඒවා නම් ගුවන් යාන වෙන්න ඕන. හැබයි රතු එලි නෙමෙයි සුදු එලියක් මම දැක්කේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16889067 said:
    විලුඹේ කොටසක්. අඩෝ මම නොන්ඩියෙක් නෙමෙයි හරිය. :P

    මං හිතුවේ බං "මගෙ කොටසක් අයින් කරපු කකුලේ පින්තූර මම දැම්මා" කියනකොට, photo එකක් අරන් edit කරලා දාපු එකක් ගැන කියනවා කියලා... කකුලේන් කොටසක් නැද්ද කියලා ඇහුවේ joke එකට. එතකොට joke එකද ඇත්ත? sorry මචන් මම ඒක දන්නවානම් joke එකට ගන්නෙ නැහැ කීයටවත් .....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මං හිතුවේ බං "මගෙ කොටසක් අයින් කරපු කකුලේ පින්තූර මම දැම්මා" කියනකොට, photo එකක් අරන් edit කරලා දාපු එකක් ගැන කියනවා කියලා... කකුලේන් කොටසක් නැද්ද කියලා ඇහුවේ joke එකට. එතකොට joke එකද ඇත්ත? sorry මචන් මම ඒක දන්නවානම් joke එකට ගන්නෙ නැහැ කීයටවත් .....

    පිස්සුද බන් නෝ රිග්‍රේට්ස්.. වෙන්න තිබ්බ දේ වුනේ. නවත්තලා තිබ්බ බස් එකෙන් බහිනකොට බස් එක ඇද්දුවා. කොහොමින් කොහොම හරි වෙච්ච ද් ගැන තියන්නේ මද්‍යස්ත හැඟීමක්. එක අතකට මේදේ වුනාට පස්සේ මගේ ජීවිතේ හොඳ අතට වෙනස් වුනේ. ඇඳේ හිටපු අවුරුද්දක කාලය මට ජීවිතේ ගැන අලුත් පාඩම් ගොඩක් හා අලුත් විදිහකට ජීවිතේ දිහා බලන්න කියලා දුන්නා. :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16889194 said:

    ගොඩක් කල්ද සහෝ ඔය සිද්ධිය වෙලා. අපි දන්නෙ නෑනේ :sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩක් කල්ද සහෝ ඔය සිද්ධිය වෙලා. අපි දන්නෙ නෑනේ :sorry:

    අපෝ ඔව් කුක්කු බබා කිව්වා වගේ එකක් නෙමෙයි. එයා කිව්වේ ලඟදී වුනා කියලා නමුත් මේක දැන් අවුරුදු 2ක විතර පරන සීන් එකක්. ලඟදි නම් කිසිම අවුලක් වුනේ නෑ. කිඹුල් මොටාට කියලා දතක් ගලවගත්තා ඇරෙන්න.:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකැත් රාල;16889194 said:
    පිස්සුද බන් නෝ රිග්‍රේට්ස්.. වෙන්න තිබ්බ දේ වුනේ. නවත්තලා තිබ්බ බස් එකෙන් බහිනකොට බස් එක ඇද්දුවා. කොහොමින් කොහොම හරි වෙච්ච ද් ගැන තියන්නේ මද්‍යස්ත හැඟීමක්. එක අතකට මේදේ වුනාට පස්සේ මගේ ජීවිතේ හොඳ අතට වෙනස් වුනේ. ඇඳේ හිටපු අවුරුද්දක කාලය මට ජීවිතේ ගැන අලුත් පාඩම් ගොඩක් හා අලුත් විදිහකට ජීවිතේ දිහා බලන්න කියලා දුන්නා. :yes::yes::yes:

    අවුරුද්දක් ඇඳේ හිටියද බන් උඹ? :sorry::sorry::sorry:

    මම දවස් 3ක් ඉස්පිරිතාලේ ඉඳලා ජීවිතේ ගැන සෑහෙන පාඩම් ගොඩක් ඉගෙන ගත්තා බන්. උඹ ජීවිතේ ගැන කොයි තරම් අවබෝදයක් ලබන්න ඇත්ද කියල හිතා ගන්න පුළුවන්. උඹ ජෝඋතිෂ්‍ය පැත්තට යොමු වුනේ ඊට පස්සෙද බන්?

    මම නම් ජෝඋතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ මචන්. ඒත් උඹ, උඹ කරන දේ ලෙසටම කරන්න හදනවා කියල මම දැකලා තියෙනවා. අනික උඹට හොඳ දැනුමකුත් තියෙනවා බෞද්ධ දර්ශනය ගැන. උඹ අවංකව කරගෙන යන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා මචන්.
    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16889217 said:
    අපෝ ඔව් කුක්කු බබා කිව්වා වගේ එකක් නෙමෙයි. එයා කිව්වේ ලඟදී වුනා කියලා නමුත් මේක දැන් අවුරුදු 2ක විතර පරන සීන් එකක්. ලඟදි නම් කිසිම අවුලක් වුනේ නෑ. කිඹුල් මොටාට කියලා දතක් ගලවගත්තා ඇරෙන්න.:P

    එහෙනම් කුක්කු බබා ටියුබ් ලයිට් එකක් වගේ වෙන්න ඇති :lol:
    අනුතුරු වලින් කොච්චර පරිස්සම් වෙන්න උත්සහ කලත් වෙන්න තියන කරදර වෙනවනේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අවුරුද්දක් ඇඳේ හිටියද බන් උඹ? :sorry::sorry::sorry:

    මම දවස් 3ක් ඉස්පිරිතාලේ ඉඳලා ජීවිතේ ගැන සෑහෙන පාඩම් ගොඩක් ඉගෙන ගත්තා බන්. උඹ ජීවිතේ ගැන කොයි තරම් අවබෝදයක් ලබන්න ඇත්ද කියල හිතා ගන්න පුළුවන්. උඹ ජෝඋතිෂ්‍ය පැත්තට යොමු වුනේ ඊට පස්සෙද බන්?

    මම නම් ජෝඋතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ මචන්. ඒත් උඹ, උඹ කරන දේ ලෙසටම කරන්න හදනවා කියල මම දැකලා තියෙනවා. අනික උඹට හොඳ දැනුමකුත් තියෙනවා බෞද්ධ දර්ශනය ගැන. උඹ අවංකව කරගෙන යන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා මචන්.
    :yes:

    ඔව් බන් මාස තුනකට වඩා ඉස්පිරිතාලේ මාස හතක් ගෙදර ඇඳේ. අනික බන් මම හිටියේ මහ ඉස්පිරිතාලේ 75 වාට්ටුවේ. මස් කඩේ වගේ බන්. කැලි කපනවා. කකුල් කොට කෑලි වලට බෙහෙත් දානවා. මස් කෑලි හං කෑලි පිස්සු හැදෙනවා බන්. මගේ අල්ලපු ඇදේ හිටියේ බඳින තුවක්කුවක් පත්තු වෙලා කකුල කුඩු වෙන්න වැදිලා ආපු මනුස්සයෙක් නම නීල්. මචන් බෙහෙත් කොච්චර දැම්මත් කකුල ටිකෙන් ටික මැරෙන්න ගත්තා පස්සේ කකුල කැපුවා.කපපු දවසේ හවස එයාගේ වයිෆුයි දරුවොයි ආපු වෙලේ එයාලව බදාගෙන අඬපු විදිහ දක්කම මටත් කඳුලු ආව බන්. අපි කොච්චර දැඟලුවත් ඒ මනුස්සයගේ කකුල් කොටේ වගේ හැමදේම අන්තිමට දාල යනවනේ බන්. මට පවුලේ අයගෙයි වයිෆ්ගෙයි වටිනකම තේරුනේ ගෙදර හිටි කාලේ. එයාලත් පුදුම දුකක් වින්දා මම නිසා. ඇත්තටම ජීවිතේ බරපතල දැනුනේ ඊට පස්සේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙනම් කුක්කු බබා ටියුබ් ලයිට් එකක් වගේ වෙන්න ඇති :lol:
    අනුතුරු වලින් කොච්චර පරිස්සම් වෙන්න උත්සහ කලත් වෙන්න තියන කරදර වෙනවනේ.

    ඔව් බන්. ම්ගේ එක හොඳම උදාහරනය. කවුද බන් හිතන්නේ ස්ටෑන්ඩ් එකේ නවත්තපු බස් එකෙන් බහිනකොට කකුලේ විලුඹ නැතිවෙයි කියලා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16889251 said:
    ඔව් බන්. ම්ගේ එක හොඳම උදාහරනය. කවුද බන් හිතන්නේ ස්ටෑන්ඩ් එකේ නවත්තපු බස් එකෙන් බහිනකොට කකුලේ විලුඹ නැතිවෙයි කියලා..

    ඔව්. එක තත්පරයක් ඇති ඕනෙ දෙයක් වෙන්න. එතකොට තමයි හිතෙන්නේ මේ ඉපද‍ීම කොච්චර දුකක් ද කියලා. ඕවා ඉස්කෝලෙ යන කාලෙදි තේරෙන්නෙ නෑ. සමහරුන්ට නම් නාකි වෙනකන් වත් තේරෙන්නෙ නෑ මේ ඉපදිම දුකක් කියලා. ඒත් අපිට හෝ යාලුවෙකුට අනතුරක් වුනහම, අසනීපයක් වෙලා ඉන්නකොට වගේ අවස්ථාවලදී හරි මනුස්සයෙකුට නම් ජීවිතේ ගැන බරපතලකම තේරෙනවා.