umbata mokak hari relastionships ganath prashanayak thiyenawa, aulak na ewwa okkoma hari yai.
මම ත්රෙඩ් එකක කිව්වා මගේ කුජ 12 කියලා ඉතින් එහෙම වුන හමන් හිතන්නේ රිලේෂන්ශිප් අවුල් කියලා නෑ බන් මට අම්බානක කෙල්ලො හිටියා.

umbata mokak hari relastionships ganath prashanayak thiyenawa, aulak na ewwa okkoma hari yai.

නැකැත් රාල;16889113 said:මම ත්රෙඩ් එකක කිව්වා මගේ කුජ 12 කියලා ඉතින් එහෙම වුන හමන් හිතන්නේ රිලේෂන්ශිප් අවුල් කියලා නෑ බන් මට අම්බානක කෙල්ලො හිටියා.![]()

නැකැත් රාල ගැන ඉතින් ඕනෙ කෙනෙකුට හොයාගන්න පුලුවන්, ඉන්න තැන දන්නවා, ඒ පැත්තේ කව්රුත් දන්න පුද්ගලයෙක්, නම දන්නවා, බ්ලොග් එක තියනවා ඉතිං කාටද හොයා ගන්න බැරි.

නැකැත් රාල;16888554 said:ආනේ මාව එක්ස්පෝස් කරන්නද හදන්නේ?![]()

නැකැත් රාල;16889133 said:
ස්තුතියි. මචන් අර දේවතා එලි කියන්නේ මොනවද බන්. මම අපේ ගමේ ගෙවල් ලග තියනවා ලොකු කොහොබ ගහක් . ඒකෙ ඉදන් එහා කන්දේ තියනවා ලොකු මදටියා ගහක්. ඕකට ගොඩක් දවස් වලට එළියක් යනවා.
නැකැත් රාල;16889067 said:විලුඹේ කොටසක්. අඩෝ මම නොන්ඩියෙක් නෙමෙයි හරිය.![]()
මං හිතුවේ බං "මගෙ කොටසක් අයින් කරපු කකුලේ පින්තූර මම දැම්මා" කියනකොට, photo එකක් අරන් edit කරලා දාපු එකක් ගැන කියනවා කියලා... කකුලේන් කොටසක් නැද්ද කියලා ඇහුවේ joke එකට. එතකොට joke එකද ඇත්ත? sorry මචන් මම ඒක දන්නවානම් joke එකට ගන්නෙ නැහැ කීයටවත් .....

නැකැත් රාල;16889194 said:පිස්සුද බන් නෝ රිග්රේට්ස්.. වෙන්න තිබ්බ දේ වුනේ. නවත්තලා තිබ්බ බස් එකෙන් බහිනකොට බස් එක ඇද්දුවා. කොහොමින් කොහොම හරි වෙච්ච ද් ගැන තියන්නේ මද්යස්ත හැඟීමක්. එක අතකට මේදේ වුනාට පස්සේ මගේ ජීවිතේ හොඳ අතට වෙනස් වුනේ. ඇඳේ හිටපු අවුරුද්දක කාලය මට ජීවිතේ ගැන අලුත් පාඩම් ගොඩක් හා අලුත් විදිහකට ජීවිතේ දිහා බලන්න කියලා දුන්නා.![]()

ගොඩක් කල්ද සහෝ ඔය සිද්ධිය වෙලා. අපි දන්නෙ නෑනේ![]()

නැකැත් රාල;16889194 said:පිස්සුද බන් නෝ රිග්රේට්ස්.. වෙන්න තිබ්බ දේ වුනේ. නවත්තලා තිබ්බ බස් එකෙන් බහිනකොට බස් එක ඇද්දුවා. කොහොමින් කොහොම හරි වෙච්ච ද් ගැන තියන්නේ මද්යස්ත හැඟීමක්. එක අතකට මේදේ වුනාට පස්සේ මගේ ජීවිතේ හොඳ අතට වෙනස් වුනේ. ඇඳේ හිටපු අවුරුද්දක කාලය මට ජීවිතේ ගැන අලුත් පාඩම් ගොඩක් හා අලුත් විදිහකට ජීවිතේ දිහා බලන්න කියලා දුන්නා.![]()

නැකැත් රාල;16889217 said:අපෝ ඔව් කුක්කු බබා කිව්වා වගේ එකක් නෙමෙයි. එයා කිව්වේ ලඟදී වුනා කියලා නමුත් මේක දැන් අවුරුදු 2ක විතර පරන සීන් එකක්. ලඟදි නම් කිසිම අවුලක් වුනේ නෑ. කිඹුල් මොටාට කියලා දතක් ගලවගත්තා ඇරෙන්න.![]()
අවුරුද්දක් ඇඳේ හිටියද බන් උඹ?
මම දවස් 3ක් ඉස්පිරිතාලේ ඉඳලා ජීවිතේ ගැන සෑහෙන පාඩම් ගොඩක් ඉගෙන ගත්තා බන්. උඹ ජීවිතේ ගැන කොයි තරම් අවබෝදයක් ලබන්න ඇත්ද කියල හිතා ගන්න පුළුවන්. උඹ ජෝඋතිෂ්ය පැත්තට යොමු වුනේ ඊට පස්සෙද බන්?
මම නම් ජෝඋතිෂ්ය විශ්වාස කරන්නේ නෑ මචන්. ඒත් උඹ, උඹ කරන දේ ලෙසටම කරන්න හදනවා කියල මම දැකලා තියෙනවා. අනික උඹට හොඳ දැනුමකුත් තියෙනවා බෞද්ධ දර්ශනය ගැන. උඹ අවංකව කරගෙන යන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා මචන්.![]()
එහෙනම් කුක්කු බබා ටියුබ් ලයිට් එකක් වගේ වෙන්න ඇති![]()
අනුතුරු වලින් කොච්චර පරිස්සම් වෙන්න උත්සහ කලත් වෙන්න තියන කරදර වෙනවනේ.
නැකැත් රාල;16889251 said:ඔව් බන්. ම්ගේ එක හොඳම උදාහරනය. කවුද බන් හිතන්නේ ස්ටෑන්ඩ් එකේ නවත්තපු බස් එකෙන් බහිනකොට කකුලේ විලුඹ නැතිවෙයි කියලා..

සිරිපාල හිටියනම් ඔහොම කියයි 