~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
19830129 said:
මගෙ සුසුමෙ දැවටි දැවටී
සිටි දවස් අමතක වූ ඵ් දවස
මටත් මා අමතක වූ බව
මමත් නෝදැන උන්නෙමි නිබද මෙතෙක්ම මම


දවසක සවසක
ඔය දෑගිළි මත එල්ලී
ගාට ගාට ඇවිද්ද හැටි
අනේ නුඹට මතක නැද්ද???????????
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Doly said:
දවසක සවසක
ඔය දෑගිළි මත එල්ලී
ගාට ගාට ඇවිද්ද හැටි
අනේ නුඹට මතක නැද්ද???????????

Nangiyo Eththata Karana Kathawak Nemei Neda....????
 

19830129

Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    Doly said:
    දවසක සවසක
    ඔය දෑගිළි මත එල්ලී
    ගාට ගාට ඇවිද්ද හැටි
    අනේ නුඹට මතක නැද්ද???????????
    දිය රැළි හැඩුවත් හැමදාමත්
    වෙරළට රිදුනිද කවදාවත්
    නුඹ ගෙන ආපු පැත=මන්
    හැමදාම සුරකීව ඇත තාම හද කොනක
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කියා ගන්න බැරි උනාම
    හිතේ තියෙන ලෙන්ගතුකම
    රෑ පුරාම නිදි වරුවා
    හීන ටිකක් නුඹට දෙන්න



    ලියා ගන්න බැරි උනාම
    හිතට දැනෙන අපූරු පෙම
    කොළ පුරාම බලි ඇන්ද
    වැටහෙන්නැති අරුම පුදුම



    මිනු
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,395
    10,994
    113
    Kandy
    Aluthen dammata eka eka wes muunu
    natana witadi eliyata ei hari munuu
    jaya labumata nam jeevitha anduru
    hitawamu api wattha puraa BEE LUUNU