~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
thanujaka said:
තුරුණු මතක ඔබ හැර ගිය ඈ ගැන
යන්ට හරින්නට වියපත් වී අද
හොද කෙල්ලන් ඇත මේ සිරිලක තුල
ලයින් දාන්නකො ඒ එක්කෙනෙකුට
:P;)

අමතක කරනුයෙ කෙලෙසද
හිත ඉල්ලනුයේ ඇය පමණය
මුහුදේ මාළුන් කොපමන හිටියද
ඒ වගෙ වෙන්නේ නෑමය
:no::no:
 

thanujaka

Well-known member
  • amila_90210 said:
    අමතක කරනුයෙ කෙලෙසද
    හිත ඉල්ලනුයේ ඇය පමණය
    මුහුදේ මාළුන් කොපමන හිටියද
    ඒ වගෙ වෙන්නේ නෑමය
    :no::no:
    මුහුදේ සිටියත් කොතරම් මාළු
    ඒ සැම අප හට ගැළපෙන්නෑ ලු
    වැව් වල සිටිනා යම් යම් මාළු
    සිංහල අපිටම ගැළපෙනවා ලු
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    මුහුදේ සිටියත් කොතරම් මාළු
    ඒ සැම අප හට ගැළපෙන්නෑ ලු
    වැව් වල සිටිනා යම් යම් මාළු
    සිංහල අපිටම ගැළපෙනවා ලු
    වැව් qwe??:shocked::shocked:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    මුහුදේ සිටියත් කොතරම් මාළු
    ඒ සැම අප හට ගැළපෙන්නෑ ලු
    වැව් වල සිටිනා යම් යම් මාළු
    සිංහල අපිටම ගැළපෙනවා ලු
    අනේ තන්ජුකයො මට තේරෙන්නෑ මේවට රිප්ලයි කරන්න..වෙන එකක් දාපන්:nerd:
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    අනේ තන්ජුකයො මට තේරෙන්නෑ මේවට රිප්ලයි කරන්න..වෙන එකක් දාපන්:nerd:
    e kaviye meaning eka thamai..................!!!!
    ලෝකෙ ඉන්න හැම කෙල්ලෙක්ම අපිට ගැළපෙන් නැහැ.............!!!!
    එත් අපේ රටේ ගම්බද පැති වල ඉන්න සමහර සුන්දර යුවතියො අපිට ගැළපෙනව කියන එක.............!!!!

     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    බැඳුනු ආලෙන් දිවියේ රස තැන් අවදි කරමින් එක්වෙලා
    සිටින කූඩුව තුලට එබෙමින් පතයි හදවත හඬ හඬා
    නොමැති මුත් සිහිනෙකින්වත් හැරයන්න කූඩුව බිම හෙලා
    කුමක් කරමිද නොතේරෙයි මගෙ සිත දෙලොවකම තනිවෙලා
     
    Last edited:

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    wick321 said:
    බෑදුනු ආලෙන් දිවියෙ රස තෑන් අවදි කරමින් එක්වෙලා
    සිටින කුඩුව තුලට එබෙමින් පතය් හදවත හඩ හඩා
    නොමෑති මුත් සිහිනෙකින් වත් හෑර යන්න කුඩුව බිම හෙලා
    කුමක් කරමිද නොතෙරෙය් මගෙ සිත දෙලොවකම තනිවෙලා

    jeewithaya yanu aadarayama nowe
    adare ta adare karanna ehida waradak nowe
    delowaka thaniwu sitha obage
    galak bawata peralagena balana mane
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    බැඳුනු ආලෙන් දිවියේ රස තැන් අවදි කරමින් එක්වෙලා
    සිටින කූඩුව තුලට එබෙමින් පතයි හදවත හඬ හඬා
    නොමැති මුත් සිහිනෙකින්වත් හැරයන්න කූඩුව බිම හෙලා
    කුමක් කරමිද නොතේරෙයි මගෙ සිත දෙලොවකම තනිවෙලා
    :no::no:
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    kasuncj said:
    jeewithaya yanu aadarayama nowe
    adare ta adare karanna ehida waradak nowe
    delowaka thaniwu sitha obage
    galak bawata peralagena balana mane

    සිතේ තනිකම දෑනෙන පාලුව මකා ගන්නට සිතා පමනක්
    බෑදුනු මුත් ගත සිතේ කිසිදින ආලයක් නම් නොවුනි කවදත්
    පතන මුත් අත ගන්න සදහට හෑර දමා බෑදි ප්**Please do not spam**රේම සිතුවම්
    නොමෑත කිසිවිට සිතේ පිරියක් තනි කරන්නට සසර බෑදි පෙම්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wick321 said:
    සිතේ තනිකම දෑනෙන පාලුව මකා ගන්නට සිතා පමනක්
    බෑදුනු මුත් ගත සිතේ කිසිදින ආලයක් නම් නොවුනි කවදත්
    පතන මුත් අත ගන්න සදහට හෑර දමා බෑදි ප්**Please do not spam**රේම සිතුවම්
    නොමෑත කිසිවිට සිතේ පිරියක් තනි කරන්නට සසර බෑදි පෙම්


    NO COMMENTs for this :no:
     

    thanujaka

    Well-known member
  • Doly said:
    වැහිවළා එක් වෙලා
    අඩනවා ඉකි ගසා
    කදුළු වරුසා වෙලා
    වැටෙනවා ලොව පුරා


    මන්ද නුඹ හඩනු හිදිනු හසරැල් සලා
    වේදනා මතුවෙලා ගලයි කදුළැල් වෙලා
    හිදින්නට හැකිනම් ඒ කදුළු බිදු දරා
    නුඹයි සොයුරිය වන්නේ දිරිය කත මෙදා
     
    Avril Thermoplis said:
    konda mal nodekkemi sanda lage
    mamath oba men thaniwiya
    obata men piyaman karannata
    masithawath den ithiri v netha


    පතූ සඳු ළඟ නොමැති කොඳ මල්
    දැක ඇත මා ද සිතගිය රැජිනිය නමට
    පියමන් කරනට ඇතත් සිතැතී
    දිරියක් නැත නුඹට මෙන් මටද...............
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    මන්ද නුඹ හඩනු හිදිනු හසරැල් සලා
    වේදනා මතුවෙලා ගලයි කදුළැල් වෙලා
    හිදින්නට හැකිනම් ඒ කදුළු බිදු දරා
    නුඹයි සොයුරිය වන්නේ දිරිය කත මෙදා

    හඩන්නේ මම හිනහෙනු බැරි හින්දා
    දරනු බැරි තරමට හිත රිදුනු හින්දා
    හිතට දිරියද ඔහුම වුනු හින්දා
    හඩමි තනිවී දරනු බැරි හින්දා