~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
හඩන්නේ මම හිනහෙනු බැරි හින්දා
දරනු බැරි තරමට හිත රිදුනු හින්දා
හිතට දිරියද ඔහුම වුනු හින්දා
හඩමි තනිවී දරනු බැරි හින්දා
හිත රිදෙනවා ඒ හිතම අයෙමත් හැදෙනවා
කදුළු ඉදහිට මතක් වෙනවා වේදනා දෙනවා
දුක තුනී වෙනවා යළි සිනා මතු වෙනවා
හඩන හිත ආදරෙන් යළි පුබුදු වෙනවා
 

thanujaka

Well-known member
  • Doly said:
    හඩන්නේ මම හිනහෙනු බැරි හින්දා
    දරනු බැරි තරමට හිත රිදුනු හින්දා
    හිතට දිරියද ඔහුම වුනු හින්දා
    හඩමි තනිවී දරනු බැරි හින්දා
    දරනු බැරි දුක් මේ ලොවෙහි නැතුවා
    සිතෙහී සවිය පමණයි එයට වන්නේ ඕනා
    අන් කෙනෙකු නොව ඔබයි හදෙහී ඇදුරා
    තම අතම පමණයි හිසෙහී සෙවන සැමදා
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    හිත රිදෙනවා ඒ හිතම අයෙමත් හැදෙනවා
    කදුළු ඉදහිට මතක් වෙනවා වේදනා දෙනවා
    දුක තුනී වෙනවා යළි සිනා මතු වෙනවා
    හඩන හිත ආදරෙන් යළි පුබුදු වෙනවා
    දුක් වේදනාවන් සැමදා ඇති වෙනවා
    එනමුදු අපිත් ඒ අස්සෙන් හිනහෙනවා
    දුක සැප ලොවේ සැමදා නිති පෙරලෙනවා
    ලොකේ හැටි එහෙම තමයි නේ මිතුරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    දුක් වේදනාවන් සැමදා ඇති වෙනවා
    එනමුදු අපිත් ඒ අස්සෙන් හිනහෙනවා
    දුක සැප ලොවේ සැමදා නිති පෙරලෙනවා
    ලොකේ හැටි එහෙම තමයි නේ මිතුරා
    ලෝකය සුවදයි සුවද දෙයි
    මිනිසත් කමේ ආලොකයෙන්
    සිනා කදුළු එකයි එකසේමයි
    විදගන්නවානම් සම සිතින්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    දුක් වේදනාවන් සැමදා ඇති වෙනවා
    එනමුදු අපිත් ඒ අස්සෙන් හිනහෙනවා
    දුක සැප ලොවේ සැමදා නිති පෙරලෙනවා
    ලොකේ හැටි එහෙම තමයි නේ මිතුරා

    කිරිල්ලියක සේ මම
    දුර යමි ජීවිතය සොයමින
    තටු ලැබුනොත් මට
    සොය ගමි මගේ සැනසුම
     

    thanujaka

    Well-known member
  • Doly said:
    කිරිල්ලියක සේ මම
    දුර යමි ජීවිතය සොයමින
    තටු ලැබුනොත් මට
    සොය ගමි මගේ සැනසුම
    දුර යන්නට ඕනෑ නැත
    සොයා ගන්න හද සැනසුම
    නිසසල හද ඇත්තෙ කොහෙද
    එතැනෙහි ඇත සිය සැනසුම
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    දුර යන්නට ඕනෑ නැත
    සොයා ගන්න හද සැනසුම
    නිසසල හද ඇත්තෙ කොහෙද
    එතැනෙහි ඇත සිය සැනසුම

    නිසසල හද සදහට
    හමුවිය පැතු විලසට
    තබා නෙත් දුරට
    බලා හිදිමි සැනසෙන්නට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    නිසසල හද සදහට
    හමුවිය පැතු විලසට
    තබා නෙත් දුරට
    බලා හිදිමි සැනසෙන්නට

    දිනෙක ඔබ් මා හමුවෙන
    පිපේවි සුවදැති මල් දෙවැට
    නෙත් සනහා මා ඔබ
    හිනැහේවි තරු පවා අහස
     

    thanujaka

    Well-known member
  • AtulaSiriwardane said:
    Beautiful
    thnx machan...........................!!!!
    7.gif
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    දිනෙක ඔබ් මා හමුවෙන
    පිපේවි සුවදැති මල් දෙවැට
    නෙත් සනහා මා ඔබ
    හිනැහේවි තරු පවා අහස
    සද තරු මල් උපමා කොට
    ඔබ කවි පද මවනු කිමද
    පිවිතුරු වූ ඔබෙ ප්‍රේමය
    පද හතරක ගොතනු මැනව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    සද තරු මල් උපමා කොට
    ඔබ කවි පද මවනු කිමද
    පිවිතුරු වූ ඔබෙ ප්‍රේමය
    පද හතරක ගොතනු මැනව
    කවියන්ගෙ පන්හිදට
    සඳ තරු මල් තරම් තව
    දෙයක් ගෝචර තිවුනද
    කියන් සුමිතුර මට
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:
    කවියන්ගෙ පන්හිදට
    සඳ තරු මල් තරම් තව
    දෙයක් ගෝචර තිවුනද
    කියන් සුමිතුර මට

    කවි පන්හිඳෙන් කල
    දේ ඇත ලොවේ දස අත
    උපමා කලත් ඉර හඳ
    සුදුසු වෙය් ස්තිරය ඒ ලෙස
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    කවියන්ගෙ පන්හිදට
    සඳ තරු මල් තරම් තව
    දෙයක් ගෝචර තිවුනද
    කියන් සුමිතුර මට
    සද තරු මල් මැදට යොදන්
    ලීවට කවි පද කවියන්
    ඕනෑ නැත බොරු ඇගයුම්
    දකිමුද ලොව ඇති සැටියෙන්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    සද තරු මල් මැදට යොදන්
    ලීවට කවි පද කවියන්
    ඕනෑ නැත බොරු ඇගයුම්
    දකිමුද ලොව ඇති සැටියෙන්

    උපමා උපමේය විශේශණ
    රසවත් කරයි බස රස වහර
    නොවේය බොරු ඇගයුම් මිතුර
    එතන ඇත්තේය කවි රස
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:

    උපමා උපමේය විශේශණ
    රසවත් කරයි බස රස වහර
    නොවේය බොරු ඇගයුම් මිතුර
    එතන ඇත්තේය කවි රස
    කවිපද ලස්සන කෙරුමට
    පමණක් නම් එය කම් නැත
    සැබෑ ලොවක් ඇගයීමට
    නම් ඒවා සුදුසු නොමැත
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    කවිපද ලස්සන කෙරුමට
    පමණක් නම් එය කම් නැත
    සැබෑ ලොවක් ඇගයීමට
    නම් ඒවා සුදුසු නොමැත

    ගොතා මනරම් කවිපද
    ලිය ලියා ඔබ පිළිබද
    සිතක් බෝ දුර හිද
    බලා ඉන්නවා හැමදින