හිත රිදෙනවා ඒ හිතම අයෙමත් හැදෙනවාDoly said:හඩන්නේ මම හිනහෙනු බැරි හින්දා
දරනු බැරි තරමට හිත රිදුනු හින්දා
හිතට දිරියද ඔහුම වුනු හින්දා
හඩමි තනිවී දරනු බැරි හින්දා
කදුළු ඉදහිට මතක් වෙනවා වේදනා දෙනවා
දුක තුනී වෙනවා යළි සිනා මතු වෙනවා
හඩන හිත ආදරෙන් යළි පුබුදු වෙනවා
