~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
මේ රට අපෙයි දැන් මුලු රට ඔබෙයි මගෙයි
සැනසිය හැකියි දැන නිදහස ලැබී තිබෙයි
විකුම් පපා විරුවන් ජය ගෙන දුන්නයි
මගෙ ලක් මවට දළදා සමිදුගෙ සරණයි

අදරැති ලක් මවුනගෙ දරුවන් ලෙස අප
ඈ හෙළු සැනසුම් සුසුමේ පහස ලැබූවෙමු
ඉන්දියානු මහසයුරේ කදූල නොවී තව
බල මුතු ඇටයම වී බැබළෙන හැටි
...
 

thanujaka

Well-known member
  • amila_90210 said:

    අදරැති ලක් මවුනගෙ දරුවන් ලෙස අප
    ඈ හෙළු සැනසුම් සුසුමේ පහස ලැබූවෙමු
    ඉන්දියානු මහසයුරේ කදූල නොවී තව
    බල මුතු ඇටයම වී බැබළෙන හැටි
    ...
    හෙළ දරුවන්ගේ පහසින් ඔපකල
    ලක්දිව නම් වූ සිංහළ මෑණිට
    අදටත් හැකිවේ පෙරමුණ ගන්නට
    ලෝකය ගෙන අල්ලේ නටවන්නට
     

    thanujaka

    Well-known member
  • Zeus said:
    Lets start man
    What r u waiting for :D
    onna ekak liwwa...........................!!!!
    7.gif
     
    රට දැය වෙනුවෙන් කැපකර ඔබෙ දිවිය
    උදාකරනට අපට හෙටක් නිදහස් නිවහල්
    හෙළු දහඩිය ලේ බිදු පවසයි කල සේවය
    සදා ණය ගැතිය ඔබට අප.......රණවිරුවාණනි.........
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Kasmadumala said:
    රට දැය වෙනුවෙන් කැපකර ඔබෙ දිවිය
    උදාකරනට අපට හෙටක් නිදහස් නිවහල්
    හෙළු දහඩිය ලේ බිදු පවසයි කල සේවය
    සදා ණය ගැතිය ඔබට අප.......රණවිරුවාණනි.........

    පිනැති පුතුන් බිහිකල අප ලක් මවගේ
    ඔද තෙද බිදින්නට සැරසුනු රුපු දනගේ
    ගෙල සිද දමා අණ පිළිගෙන අප රජුගේ
    පෙන්විය ලොවට අභිමානය අපෙ වරිගේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලෙයින් කිරට හැරවූ මව් සෙනෙහසද
    ජාතික හැඟුමෙන් වෙලෙනා හදවතද
    මේ සියල්ල කැටිකොට තබනා අඩිය
    මැඩලිය හැකී යම් බලයක් වේද ලොව
     

    Vathu

    Member
    Oct 15, 2008
    608
    0
    0
    38
    Colombo
    Doly said:

    කවුද මේකට උත්තර ලියන්නේ??

    Gomman yame nohidin nage thaniyama
    sonduru nove eya nuba vani kusumakata
    thanikama dane nam ... avasara denu mana memata
    kaviyak gothannata nuba pinavanu pinisa
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    ලෙයින් කිරට හැරවූ මව් සෙනෙහසද
    ජාතික හැඟුමෙන් වෙලෙනා හදවතද
    මේ සියල්ල කැටිකොට තබනා අඩිය
    මැඩලිය හැකී යම් බලයක් වේද ලොව


    දැක ජය අවි ගටා නැගි ලේ දහර පිට
    රැක ගනු ලැබුවා ඔබ අප සැම දිනුව රට
    සින්හල ලෙයෙහි රැදි විරු බව රැක්කාට
    සැක නෑ ඉතින් ඉතිහාසයෙ නම රැදෙනවට