~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
thanujaka said:
mamath join wennam..................!!!!
patan gannna.................!!!!

Ok you most welcome:)

here i hv start again

අම්මා මට ලියන්නට ඔබ ගැන
වචන මදි වී වෙව්ලන දෑතට
දෙනෙත් කදුලින් තෙමෙන විට
දැනුනා සෙනෙහස තව තව
 

PWA

Active member
  • Jun 23, 2008
    1,596
    5
    38
    37
    Minuwangoda
    Doly said:
    Ok you most welcome:)

    here i hv start again

    අම්මා මට ලියන්නට ඔබ ගැන
    වචන මදි වී වෙව්ලන දෑතට
    දෙනෙත් කදුලින් තෙමෙන විට
    දැනුනා සෙනෙහස තව තව
    Mulu Lowama Erehiwa
    Neguwa wita neka Awamana
    Sitiye Oba Pamanaya
    Shakthiyak Wee Upan Da Sita
     
    Doly said:
    Ok you most welcome:)

    here i hv start again

    අම්මා මට ලියන්නට ඔබ ගැන
    වචන මදි වී වෙව්ලන දෑතට
    දෙනෙත් කදුලින් තෙමෙන විට
    දැනුනා සෙනෙහස තව තව

    96hsup.jpg
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    PWA said:
    Mulu Lowama Erehiwa
    Neguwa wita neka Awamana
    Sitiye Oba Pamanaya
    Shakthiyak Wee Upan Da Sita


    wow ......................harima lassanai :)



    සිත ගිනිගත හැමවිට
    සිසිල් දිය පොද වී සිතපිරිමැද
    අම්මා ඔබයි හැම විට
    කතරට දිය පොද ලෙස



     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    kassaD said:

    දිරි දී සිතට නිරතුරු
    ගුණෙන් ඔබෙ පිවිතුරු
    රකින අප සැම ඔබෙ දරු
    සසරින් සසරම වේවා ඔබ බුදු


     

    PWA

    Active member
  • Jun 23, 2008
    1,596
    5
    38
    37
    Minuwangoda
    Doly said:
    wow ......................harima lassanai :)



    සිත ගිනිගත හැමවිට
    සිසිල් දිය පොද වී සිතපිරිමැද
    අම්මා ඔබයි හැම විට
    කතරට දිය පොද ලෙස



    thankz:) :)

    Adaraya yana wadanata
    Niyama Arthaya Lowata Dun Oba
    Mathu Budu Wanu Niseka
    Lebu Pin Gena Seema Bawayaka
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    PWA said:
    thankz:) :)

    Adaraya yana wadanata
    Niyama Arthaya Lowata Dun Oba
    Mathu Budu Wanu Niseka
    Lebu Pin Gena Seema Bawayaka

    රුහිර කිරිකොට සෙනෙහසින් දී
    සියළු ඔවදන් මුතු හොවා..
    මා හැදූ මා නැළැවූ...
    ජීවිතයම මට කියා දුන්...
    ආදරය යන වදනේ
    මුදුන් මල්කඩ ඔබය අම්මේ..


    මවු සෙනෙහස පද හතරකට කොටු කරන්න බෑ..සමා වෙන්න ඕන
    :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    PWA said:
    thankz:) :)

    Adaraya yana wadanata
    Niyama Arthaya Lowata Dun Oba
    Mathu Budu Wanu Niseka
    Lebu Pin Gena Seema Bawayaka

    Lassanai.............................

    සද සිසිලස අම්මා
    නැත ඔබෙ ගුණ නිම්මා

     

    PWA

    Active member
  • Jun 23, 2008
    1,596
    5
    38
    37
    Minuwangoda
    [/SIZE]
    amila_90210 said:
    රුහිර කිරිකොට සෙනෙහසින් දී
    සියළු ඔවදන් මුතු හොවා..
    මා හැදූ මා නැළැවූ...
    ජීවිතයම මට කියා දුන්...
    ආදරය යන වදනේ
    මුදුන් මල්කඩ ඔබය අම්මේ..


    මවු සෙනෙහස පද හතරකට කොටු කරන්න බෑ..සමා වෙන්න ඕන
    :)
    Padha Satharakinwath
    Sarala Padha Sayakinwath
    Padha Dahasakinwath
    Kiyanu Nohekiya Age guna Kisiweth
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    PWA said:
    Senehasa Netha Nima
    Sadha Obamai Mage Amma

    :) :) :) :)


    පිවිතුරුයි හිම තරමට
    නිමක් නැති සෙනෙහස හදතුල
    අම්මා මම ඔබට
    ආදරෙයි සදා කල්ම
     

    PWA

    Active member
  • Jun 23, 2008
    1,596
    5
    38
    37
    Minuwangoda
    Doly said:
    පිවිතුරුයි හිම තරමට
    නිමක් නැති සෙනෙහස හදතුල
    අම්මා මම ඔබට
    ආදරෙයි සදා කල්ම
    Siyalu Duk Iwasa
    Darunawana Sepatha Udesa
    Senehasa Pudadena
    Ekama Jeewaya Obai Amma
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    සිසිල සලන පුන් සද ඔබයි
    සද සිසිලේ සෙනෙහස ගලයි
    :)

    බුදු පදයක සුවද ලෙසට
    හද තුල සෙනෙහස තවරන
    අම්මේ මේ කවි පද
    ලියා කෙලෙස ගෙවමිද ණය