~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Zeus said:
කප්පරක් පැතුම් පොදි බැඳ ජීවන ගමනේ
ඇරඹුම සනිටුහන් කල මාගෙ මිතුරේ
හමනා සුලං කෝඩෙන් සැඟවෙනු කෙලෙසේ ?
පොලොවේ පස සමඟ අප ලේ මස් මිතුරු වෙතේ

පැන නගිනා මේ මහ සුලි සුලු මැද්දේ
දිව්වොත් ජීවිතය ගැන පැතුමක් ඇත්තේ
ආදරයත් පිට උඩ රැඳි බරක් වෙතේ
ඒ බර හැරදමා දිවයන්නට වෙන්නේ

:yes:

පැන නගිනා මහා සුළි සුළන් මැද
ඇත්නම් අදිෂ්ඨානය හිත බය කිමද
බරක් නොවෙන ආදරයේ සුවය විද
ජීවත් වෙන්න හැකි වේ ජීවිතය හොද
 

thanujaka

Well-known member
  • Doly said:
    පැන නගිනා මහා සුළි සුළන් මැද
    ඇත්නම් අදිෂ්ඨානය හිත බය කිමද
    බරක් නොවෙන ආදරයේ සුවය විද
    ජීවත් වෙන්න හැකි වේ ජීවිතය හොද
    ජීවත් වන නමුත් තවමත් තුටින් මම
    සිටිනුයේ දුකක් හිරකරමින් හද කොනක
    බරක් නොවන ආදරයක් තිබුණි මට
    ඇය මා හැර ගියා මින් සතියකට පෙර
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    ජීවත් වන නමුත් තවමත් තුටින් මම
    සිටිනුයේ දුකක් හිරකරමින් හද කොනක
    බරක් නොවන ආදරයක් තිබුණි මට
    ඇය මා හැර ගියා මින් සතියකට පෙර

    නොසුදුසු අයට ආදරේ පුද දුන්නු විට
    විටකදි වේවි දුක් විද විද වැලපෙන්ට
    බරක් නොකර ආදරයක් විදින්නට
    ඉවසන් ඉන්න "ඇය " එයි ගෙන ආදරය
     

    thanujaka

    Well-known member
  • Doly said:
    නොසුදුසු අයට ආදරේ පුද දුන්නු විට
    විටකදි වේවි දුක් විද විද වැලපෙන්ට
    බරක් නොකර ආදරයක් විදින්නට
    ඉවසන් ඉන්න "ඇය " එයි ගෙන ආදරය
    කල ගොන් කමට වැළපෙන්නට දෙයක් නැත
    ගිය පසු ඇගෙන් දැන් මට ඇති පල කිමද
    මදකුදු නොතකම්හ මා දැන් එපෙම ගැන
    යන්නට අරිනවා තව දුර ඈ ගිය මගම
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    කල ගොන් කමට වැළපෙන්නට දෙයක් නැත
    ගිය පසු ඇගෙන් දැන් මට ඇති පල කිමද
    මදකුදු නොතකම්හ මා දැන් එපෙම ගැන
    යන්නට අරිනවා තව දුර ඈ ගිය මගම


    මම ' ඇය ' කිව්වේ දාලා ගිය කෙනාට නෙමේ.
    ගිය කෙනාට යන්නම කියන්න.
    හොදම හොද කෙනෙක් ඔයාට ලැබෙයි
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    කල ගොන් කමට වැළපෙන්නට දෙයක් නැත
    ගිය පසු ඇගෙන් දැන් මට ඇති පල කිමද
    මදකුදු නොතකම්හ මා දැන් එපෙම ගැන
    යන්නට අරිනවා තව දුර ඈ ගිය මගම


    " කලකදි රසලු කලකදි වහ වෙනවාලු"
    ආදරයත් ඒ තුල කැරකෙනවාලු
    සිදුවෙන දේ තුලින් දෙන්නේ අත්දැකීම්මලු
    ඒ හැන සිතා එදිරිය ගැන බලාවිලු
     

    thanujaka

    Well-known member
  • Doly said:
    " කලකදි රසලු කලකදි වහ වෙනවාලු"
    ආදරයත් ඒ තුල කැරකෙනවාලු
    සිදුවෙන දේ තුලින් දෙන්නේ අත්දැකීම්මලු
    ඒ හැන සිතා එදිරිය ගැන බලාවිලු
    රසයි වසයි එකටම වින්දා මෙ මම
    ඉතිරිව ඇත්තෙ වස පමණයි හද පතුල
    හෙමින් සැරේ ඉවත් කලත් වස පොදිය
    නැත සිත් කරන්නට නැවතත් එ ගොන් කම
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    රසයි වසයි එකටම වින්දා මෙ මම
    ඉතිරිව ඇත්තෙ වස පමණයි හද පතුල
    හෙමින් සැරේ ඉවත් කලත් වස පොදිය
    නැත සිත් කරන්නට නැවතත් එ ගොන් කම

    වැරදුන තැනදි කල යුතු කිසිවක් නැතිලු
    නරියත් එකල මිදි ඇඹුළයි කිව්වාලු
    ආදරයටත් නින්දා අවමන් ඒලු
    ජීවන ගමන ඉන් නවතින්නේ නෑලු

     

    thanujaka

    Well-known member
  • Doly said:
    වැරදුන තැනදි කල යුතු කිසිවක් නැතිලු
    නරියත් එකල මිදි ඇඹුළයි කිව්වාලු
    ආදරයටත් නින්දා අවමන් ඒලු
    ජීවන ගමන ඉන් නවතින්නේ නෑලු
    ඇය එන තුරා මම දැන් ඉන්නෙනම් නැත
    මොන මගුලක්ද කියලා සිතෙනවා මට
    අලුත් පෙමක් එනවා දැන් මීටරෙට
    බලමු මොකද වෙන්න කියල නේ මිතුර
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    ඇය එන තුරා මම දැන් ඉන්නෙනම් නැත
    මොන මගුලක්ද කියලා සිතෙනවා මට
    අලුත් පෙමක් එනවා දැන් මීටරෙට
    බලමු මොකද වෙන්න කියල නේ මිතුර


    අම්මෝ........................
    මෙයා බොරුවට අඩලා තියෙන්නේ.
    ඔය එන්නේ හොර වැඩ
    :lol: :lol:
     

    thanujaka

    Well-known member
  • Doly said:
    අම්මෝ........................
    මෙයා බොරුවට අඩලා තියෙන්නේ.
    ඔය එන්නේ හොර වැඩ
    :lol: :lol:
    ගිය කෙනා ගෙන් දැන් ඇති වැඩක් නැහ නෙ..............!!!!
    ඒක හින්ද ඉතින් අපිත් දැන් වෙන අතක් බලා ගන්න ඕනෙනෙ..............!!!!
    7.gif
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    ගිය කෙනා ගෙන් දැන් ඇති වැඩක් නැහ නෙ..............!!!!
    ඒක හින්ද ඉතින් අපිත් දැන් වෙන අතක් බලා ගන්න ඕනෙනෙ..............!!!!
    7.gif

    පරිස්සමෙන් ..........
    ජීවිතේට හැමෝටම ඇතුල් වෙන්න දෙන්නේ....
    එතකොට වරදිනව වැඩී
    තව හොදට හිතලා බලන්න.
     

    thanujaka

    Well-known member
  • Doly said:
    පරිස්සමෙන් ..........
    ජීවිතේට හැමෝටම ඇතුල් වෙන්න දෙන්නේ....
    එතකොට වරදිනව වැඩී
    තව හොදට හිතලා බලන්න.
    මට ඉතින් තව වරදින්න දෙයක් නැහැ සහෝදරි.........!!!!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    ඇය එන තුරා මම දැන් ඉන්නෙනම් නැත
    මොන මගුලක්ද කියලා සිතෙනවා මට
    අලුත් පෙමක් එනවා දැන් මීටරෙට
    බලමු මොකද වෙන්න කියල නේ මිතුර

    උඹෙ ආලය ගැනනම් මම දැනගතිමි
    අත්හැර දිවගියා ඇය, අරුමයක් නැති
    ඇයත් ඔබ මෙන්ම දඩ මීටරය වෙති
    හොඳ සෙල්ලම් දැන් දැන් ඉදිරියට එති


    :lol::lol::lol::lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • Zeus said:
    උඹෙ ආලය ගැනනම් මම දැනගතිමි
    අත්හැර දිවගියා ඇය, අරුමයක් නැති
    ඇයත් ඔබ මෙන්ම දඩ මීටරය වෙති
    හොඳ සෙල්ලම් දැන් දැන් ඉදිරියට එති


    :lol::lol::lol::lol::lol::lol:
    මා ආලය කළේ ඈ හැර යන්ට නොවේ
    ගිය ඇය ගැනම සිතුමෙන් දැන් පළක් නැතේ
    ඇයට මෙන්ම මෙමටත් ආදරය දැනේ
    ඉතින් යනව මම දැන් වෙන මගක ඔහේ
     

    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    thanujaka said:
    මා ආලය කළේ ඈ හැර යන්ට නොවේ
    ගිය ඇය ගැනම සිතුමෙන් දැන් පළක් නැතේ
    ඇයට මෙන්ම මෙමටත් ආදරය දැනේ
    ඉතින් යනව මම දැන් වෙන මගක ඔහේ

    ma ese uvada aya ase nouneya
    palak naththam sitanne mona kengediyakatada
    ayata aadaraya danunnam mese veda
    vane yanakota balagena palyan hode


    :rofl::P;)