Doly said:ගොතා මනරම් කවිපද
ලිය ලියා ඔබ පිළිබද
සිතක් බෝ දුර හිද
බලා ඉන්නවා හැමදින
බලා හිදි නම් සබද
ආදරෙයි මං නිඹද
සොයා සෑනසුම සතුට
හඹා එමි ඔය තුරුලටම
Doly said:ගොතා මනරම් කවිපද
ලිය ලියා ඔබ පිළිබද
සිතක් බෝ දුර හිද
බලා ඉන්නවා හැමදින
#madhu# said:බලා හිදි නම් සබද
ආදරෙයි මං නිඹද
සොයා සෑනසුම සතුට
හඹා එමි ඔය තුරුලටම
amila_90210 said:ඉන්නවා නම් සොදුර
එනතෙක් යළි ළගට
උණුහුම් මතක ගෙන
වඩින්නෙමි හදවතට
#madhu# said:වඩී නම් මයෙ හදවතට
නිමක් නෑ මගෙ සතුට
රෑගෙන පුර හද සිසිල
රෑදෙනු මගෙ හිත අසල
amila_90210 said:වඩින්නෙමි හදවතට
රැගෙන ආදර සිසිල
රැදෙන්නෙමි හිත අසල
පවන් සලමින් සිතට
#madhu# said:විඩා බර හදවතට
සදුන් සිසිලයි නුබෙ පහස
ලබන්නට ඔය ආදර සුවය
හෑකි වෙයිද ඉතින් මතු දිනම
amila_90210 said:ඉස්පාසුවක් නෑ මැණික
දැක ගන්න ඔය දෑස
මුදු ඔබේ සුරත ගෙන
ගo තෙරේ ඇවිදින්න
#madhu# said:මෑණික මම නම් ඔය හිතට
පලදින්න නෑ තහනම් කිමද
දිදුලන්න මට ඔය ජීවිතය
දෑවටෙන්න මයෙ හිත ගාව
amila_90210 said:
හැමදාටම ලෙන්ගතු හිත
මගේ ළගින් තියා ගන්න
මගේ වෙලා සැමදාමත්
මැණික එළිය විහිදුවන්න
#madhu# said:
හෙමින් සීරූවට මගේ හදටම ලංවෙන
සෙනෙහස් සුවදින් හදවත පුඹුදන
ලොඹයි මට නුඹ හෑර යන්නට
සබද කියන් මට නුඹ කවුරුද
amila_90210 said:සුවද ආදරේ අරගෙන ඔබ වෙත
බඹරිඳුයි මමයි මල වෙන එන
තුරුලූ කරන් ඉන්නට හැමදාටම
ආසයි නුඹ මගේම කරගන්නට
#madhu# said:බඹරිදු නුඹ නම් මල නොරිදා යන
පිපෙන්න ඈත්නම් ඔය හිත අද්දර
කෝඩු කාර ඔය වදන් අසන්නට
දුරින් ඉදන් හෝ එන්නද තුරුලට
shaaa maraine...............elakiri........amila_90210 said:මටත් වෙන වැඩ නෑ ..කවුරුවත් ඔන්ලයිනුත් නෑ..කවියෙන් කවිය මුල ඉදන් කිවෙව්වා..![]()
අප්පටසිරි මූ මල මගුළකි කිව්වේZeus said:පෙම් රජදහන් වල සිටි පෙම් මල් පොකුරේ
කටින් බතල හිටවන රත්රන් බෝලෙ
සිහින ලොවේ පෙම් කෙලිනා පෙම්වතුනේ
දැන්වත් නැගිටපන් ගොම්මන් වටෙන පැයේ
කවියාගෙ අවවදයයි : මේක කවියක් විතරයි.මළ පන්නවා ගැනීමට අවශ්‍ය නම්
වෙන හෙතුවක් හොයාගන්න

කවුද බොලේ ඒ......................!!!!Doly said:ගොතා මනරම් කවිපද
ලිය ලියා ඔබ පිළිබද
සිතක් බෝ දුර හිද
බලා ඉන්නවා හැමදින

amila_90210 said:මටත් වෙන වැඩ නෑ ..කවුරුවත් ඔන්ලයිනුත් නෑ..කවියෙන් කවිය මුල ඉදන් කිවෙව්වා..![]()
thanujaka said:අප්පටසිරි මූ මල මගුළකි කිව්වේ
එය ඇසුනනම් අපටත් කන්නයි වෙන්නේ
බුදු අම්මෝ අපිනම් ඕවට නැත්තේ
කොල්ලන්ගෙන් හොද පද ඇසුමට වන්නේ![]()

