~ Kaviyen Kaviya ~.........Kamathida???

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
Doly said:
ගොතා මනරම් කවිපද
ලිය ලියා ඔබ පිළිබද
සිතක් බෝ දුර හිද
බලා ඉන්නවා හැමදින


බලා හිදි නම් සබද
ආදරෙයි මං නිඹද
සොයා සෑනසුම සතුට
හඹා එමි ඔය තුරුලටම
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
බලා හිදි නම් සබද
ආදරෙයි මං නිඹද
සොයා සෑනසුම සතුට
හඹා එමි ඔය තුරුලටම

ඉන්නවා නම් සොදුර
එනතෙක් යළි ළගට
උණුහුම් මතක ගෙන
වඩින්නෙමි හදවතට
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
ඉන්නවා නම් සොදුර
එනතෙක් යළි ළගට
උණුහුම් මතක ගෙන
වඩින්නෙමි හදවතට


වඩී නම් මයෙ හදවතට
නිමක් නෑ මගෙ සතුට
රෑගෙන පුර හද සිසිල
රෑදෙනු මගෙ හිත අසල
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
වඩී නම් මයෙ හදවතට
නිමක් නෑ මගෙ සතුට
රෑගෙන පුර හද සිසිල
රෑදෙනු මගෙ හිත අසල

වඩින්නෙමි හදවතට
රැගෙන ආදර සිසිල
රැදෙන්නෙමි හිත අසල
පවන් සලමින් සිතට
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
වඩින්නෙමි හදවතට
රැගෙන ආදර සිසිල
රැදෙන්නෙමි හිත අසල
පවන් සලමින් සිතට


විඩා බර හදවතට
සදුන් සිසිලයි නුබෙ පහස
ලබන්නට ඔය ආදර සුවය
හෑකි වෙයිද ඉතින් මතු දිනම
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
විඩා බර හදවතට
සදුන් සිසිලයි නුබෙ පහස
ලබන්නට ඔය ආදර සුවය
හෑකි වෙයිද ඉතින් මතු දිනම

ඉස්පාසුවක් නෑ මැණික
දැක ගන්න ඔය දෑස
මුදු ඔබේ සුරත ගෙන
o තෙරේ ඇවිදින්න
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
ඉස්පාසුවක් නෑ මැණික
දැක ගන්න ඔය දෑස
මුදු ඔබේ සුරත ගෙන
o තෙරේ ඇවිදින්න


මෑණික මම නම් ඔය හිතට
පලදින්න නෑ තහනම් කිමද
දිදුලන්න මට ඔය ජීවිතය
දෑවටෙන්න මයෙ හිත ගාව
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
මෑණික මම නම් ඔය හිතට
පලදින්න නෑ තහනම් කිමද
දිදුලන්න මට ඔය ජීවිතය
දෑවටෙන්න මයෙ හිත ගාව

හැමදාටම ලෙන්ගතු හිත
මගේ ළගින් තියා ගන්න
මගේ වෙලා සැමදාමත්
මැණික එළිය විහිදුවන්න
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:

හැමදාටම ලෙන්ගතු හිත
මගේ ළගින් තියා ගන්න
මගේ වෙලා සැමදාමත්
මැණික එළිය විහිදුවන්න


හෙමින් සීරූවට මගේ හදටම ලංවෙන
සෙනෙහස් සුවදින් හදවත පුඹුදන
ලොඹයි මට නුඹ හෑර යන්නට
සබද කියන් මට නුඹ කවුරුද
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:



හෙමින් සීරූවට මගේ හදටම ලංවෙන
සෙනෙහස් සුවදින් හදවත පුඹුදන
ලොඹයි මට නුඹ හෑර යන්නට
සබද කියන් මට නුඹ කවුරුද

සුවද ආදරේ අරගෙන ඔබ වෙත
බඹරිඳුයි මමයි මල වෙන එන
තුරුලූ කරන් ඉන්නට
හැමදාටම
ආසයි නුඹ මගේම කරගන්නට
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
සුවද ආදරේ අරගෙන ඔබ වෙත
බඹරිඳුයි මමයි මල වෙන එන
තුරුලූ කරන් ඉන්නට
හැමදාටම
ආසයි නුඹ මගේම කරගන්නට


බඹරිදු නුඹ නම් මල නොරිදා යන
පිපෙන්න ඈත්නම් ඔය හිත අද්දර
කෝඩු කාර ඔය වදන් අසන්නට
දුරින් ඉදන් හෝ එන්නද තුරුලට
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
බඹරිදු නුඹ නම් මල නොරිදා යන
පිපෙන්න ඈත්නම් ඔය හිත අද්දර
කෝඩු කාර ඔය වදන් අසන්නට
දුරින් ඉදන් හෝ එන්නද තුරුලට

දුරින් දුරක සිටියද අප එකිනෙක
හදින් බෑදීඇත නොසැලෙන විලසින
රෑ මැදියම ගෙවෙනා තුරු හෝ හිද
සවන් යොමන්නම් නුඹෙ පෙම් ගීයට
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පෙම් රජදහන් වල සිටි පෙම් මල් පොකුරේ:P
    කටින් බතල හිටවන රත්‍රන් බෝලෙ:P:lol:
    සිහින ලොවේ පෙම් කෙලිනා පෙම්වතුනේ
    දැන්වත් නැගිටපන් ගොම්මන් වටෙන පැයේ


    කවියාගෙ අවවදයයි : මේක කවියක් විතරයි.මළ පන්නවා ගැනීමට අවශ්‍ය නම්
    වෙන හෙතුවක් හොයාගන්න
     

    thanujaka

    Well-known member
  • Zeus said:
    පෙම් රජදහන් වල සිටි පෙම් මල් පොකුරේ:P
    කටින් බතල හිටවන රත්‍රන් බෝලෙ:P:lol:
    සිහින ලොවේ පෙම් කෙලිනා පෙම්වතුනේ
    දැන්වත් නැගිටපන් ගොම්මන් වටෙන පැයේ


    කවියාගෙ අවවදයයි : මේක කවියක් විතරයි.මළ පන්නවා ගැනීමට අවශ්‍ය නම්
    වෙන හෙතුවක් හොයාගන්න
    අප්පටසිරි මූ මල මගුළකි කිව්වේ
    එය ඇසුනනම් අපටත් කන්නයි වෙන්නේ
    බුදු අම්මෝ අපිනම් ඕවට නැත්තේ
    කොල්ලන්ගෙන් හොද පද ඇසුමට වන්නේ
    :P
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    amila_90210 said:
    මටත් වෙන වැඩ නෑ ..කවුරුවත් ඔන්ලයිනුත් නෑ..කවියෙන් කවිය මුල ඉදන් කිවෙව්වා..:(



    පාළු මෑදියමේ නුඹව සොයන සද
    ඔඹ සිටියයි රෑ වෙනම ෆෝරමක
    හිතක් නොවුනි නුඹ වෙහෙස කරන්නට
    මාත් ගියා රෑ සුපුරුදු නින්දට
    :) :) :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    අප්පටසිරි මූ මල මගුළකි කිව්වේ
    එය ඇසුනනම් අපටත් කන්නයි වෙන්නේ
    බුදු අම්මෝ අපිනම් ඕවට නැත්තේ
    කොල්ලන්ගෙන් හොද පද ඇසුමට වන්නේ
    :P

    උඹේ කවි ලිවිල්ලෙ මරු ෆ්‍රී ස්ටයිල් එකක් බන් තියෙන්නෙ ඉන්න බලන්න මමත් ට්‍රයි කරන්න

    මගුල් කතා කියවන්නේ මමද මචං
    ඇත්ත ,තිත්ත වූ සඳ ගැන්සියම කචල්
    පැත්තක් ගියත් ඇත්තට දියයුතු ප්ලේස ක්
    ගේමට නොවෙමි ශේප් එකේ ඉඳිමි මමත්:lol:

    අම්මෝ මේ ඇති මෙහෙම දිගටම ගියොත් ත්‍රෙඩ් එකෙම ස්කෘ වෙලා යයි :lol: