Zeus said:Ayiyo me dapu post eke kaviyakma dammanam harine amila ayiye
Hadda kammaliyi
Current nathnam solar system ekak set karagena hari kaviyak dannako![]()

Zeus said:Ayiyo me dapu post eke kaviyakma dammanam harine amila ayiye
Hadda kammaliyi
Current nathnam solar system ekak set karagena hari kaviyak dannako![]()

amila_90210 said:කියලා වැඩක් නැති වුනත් කියන්න වෙනවා
යූ පී එස් එක මගෙ ඉදගෙන ලෙඩ දෙනවා![]()
amila_90210 said:E moko appa e?
mage UPS eka awul kiyala qwe![]()
Doly said:eka dakka ane.....
mama kiwwe mata reply karanna Unicord wada na kiyala. ekai![]()
Doly said:විරුවන් අතර විරුවන් වී වැජබෙන්න
ඔය හදවතේ සවිය අපටත් පතුරන්න
සාමය ගෙනත් දී අප සිත සනසන්න
හදට සවිය වී අප ලග ඔබ ඉන්න
kitty*** said:

thanujaka said:mage unicode podi awlak................................!!!!
eka hinda dan reply daanna widihak naha...............................!!!!
unicode harigiyahama reply ekak daannam......................................!!!!![]()


Doly said:වීර හෙළ පරපුරෙන් පැවතෙන
වීර හෙළ විරුවාණනේ
මවුබිමේ නාමයෙන් යුදවැදුනු
සෙබළ රණවිරුවාණනී............
ඔබට යෝධ බල ලැබේවා!!
මුළු මහත් ජාතියේ ආදරය ලැබේවා .........!
සදා කල් ඔබ පිදේවා ..............!

Doly said:

තිස් වසරක්ම ලක් මව උන්නෙ දුකිනිamila_90210 said:
නුඹ හෙළු දහඩිය
ලේ
මවු බිම රකින්නට
නුඹ වෙනුවෙන් හෙළු සුසුම්
කදූළු
නුඹ ලබැදියන්
මිණි කැට වෙලා
පූජනීය මෙ පින්බිම
සනහා
හැළෙන
වරුසාවක්
ලෙසින් සනසවයි සුවහසක්
ලක් දූ පුතුන් ගේ
දැවූනු සිත්
Amalka101 said: