~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Zeus said:
Ayiyo me dapu post eke kaviyakma dammanam harine amila ayiye:oo::P
Hadda kammaliyi

Current nathnam solar system ekak set karagena hari kaviyak dannako :D

7.gif
kiyala wadak Na. balanna borther:rolleyes:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
කියලා වැඩක් නැති වුනත් කියන්න වෙනවා
යූ පී එස් එක මගෙ ඉදගෙන ලෙඩ දෙනවා:(

Unicord wada nane
2.gif
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
Doly said:
විරුවන් අතර විරුවන් වී වැජබෙන්න
ඔය හදවතේ සවිය අපටත් පතුරන්න
සාමය ගෙනත් දී අප සිත සනසන්න
හදට සවිය වී අප ලග ඔබ ඉන්න



2ynjmh5.jpg

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
kitty*** said:
:D

තිස්තුන් කෝටියක් දෙවි වරුනගේ බල
සිරි ලක් පුතණුවනී නිති රැකවරණ ලැබ
තිස් වසක් අප රට ලෙහි තෙත් කෙරුව
යුධ ගිනි නිවා සනසනු මැන ලක් මවුව
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    mage unicode podi awlak................................!!!!
    eka hinda dan reply daanna widihak naha...............................!!!!
    unicode harigiyahama reply ekak daannam......................................!!!!
    7.gif

    sinhalen e taram kavi noliyana ape nam unicodes gini vage vada
    Ok machan unicode hariyanama full time aran hoda kaviyak liyapan
    I knw u cn do it :D:yes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    වීර හෙළ පරපුරෙන් පැවතෙන
    වීර හෙළ විරුවාණනේ
    මවුබිමේ නාමයෙන් යුදවැදුනු
    සෙබළ රණවිරුවාණනී............

    ඔබට යෝධ බල ලැබේවා!!
    මුළු මහත් ජාතියේ ආදරය ලැබේවා .........!
    සදා කල් ඔබ පිදේවා ..............!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    වීර හෙළ පරපුරෙන් පැවතෙන
    වීර හෙළ විරුවාණනේ
    මවුබිමේ නාමයෙන් යුදවැදුනු
    සෙබළ රණවිරුවාණනී............

    ඔබට යෝධ බල ලැබේවා!!
    මුළු මහත් ජාතියේ ආදරය ලැබේවා .........!
    සදා කල් ඔබ පිදේවා ..............!


    ඔබයි අප ප්‍රාණය
    අප හද ගැහෙන රාවය
    වීරයානෙනි
    දිගු කල් රැදේවා
    සත් පියුම් පිපේ නුඹ නමින්

    :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:



    ඔබයි අප ප්‍රාණය


    අප හද ගැහෙන රාවය
    වීරයානෙනි
    දිගු කල් රැදේවා
    සත් පියුම් පිපේ නුඹ නමින්

    :D


    ඔබෙ නමින් මල් මිටක්
    පුදන්නෙමි මේ ලෙසින්
    සාමයේ පරවියා
    ඉගිළ අවා ඉතින්



     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    ඔබෙ නමින් මල් මිටක්
    පුදන්නෙමි මේ ලෙසින්
    සාමයේ පරවියා
    ඉගිළ අවා ඉතින්





    :yes:



    නුඹ හෙළු දහඩිය
    ලේ
    මවු බිම රකින්නට


    නුඹ වෙනුවෙන් හෙළු සුසුම්
    කදූළු
    නුඹ ලබැදියන්

    මිණි කැට වෙලා
    පූජනීය මෙ පින්බිම
    සනහා
    හැළෙන
    වරුසාවක්
    ලෙසින් සනසවයි සුවහසක්
    ලක් දූ පුතුන් ගේ
    දැවූනු සිත්


     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:




    :yes:



    නුඹ හෙළු දහඩිය
    ලේ
    මවු බිම රකින්නට


    නුඹ වෙනුවෙන් හෙළු සුසුම්
    කදූළු
    නුඹ ලබැදියන්

    මිණි කැට වෙලා
    පූජනීය මෙ පින්බිම
    සනහා
    හැළෙන
    වරුසාවක්
    ලෙසින් සනසවයි සුවහසක්
    ලක් දූ පුතුන් ගේ
    දැවූනු සිත්



    තිස් වසරක්ම ලක් මව උන්නෙ දුකිනි
    එය දැක නැගු හඩ විරුවන් ලෙසිනී
    සාමය සොයා පියමන් කල මග දෙසිනී
    දැන ජය ගග ගලා යන්නේ සොම්නසිනී


     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Amalka101 said:


    ජය සතුට සිත දරන්
    සිහ කොඩිය හොට දරන්
    සාමයේ පරවියා
    ඉගිළ යයි දැය මතින්