~ Kaviyen Kaviya ~.........Kamathida???

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
පුඩින් උවත්
වැඩිය කෑ විට
බඩින් වගේ
හදෙයි බඩ ලෙඩ

ප්‍රස්නෙ බරපතලයි
කාපු දෙය නරකයි
කියලා දැන් හිතිලයි
කියලා මට තෙරෙයි :lol::lol:

මල්ලිලා කන්න කලියෙන් දුන්නාට වැඩෙ
බඩේ ලෙඩේ සෑදි දැන් පිස්සු වගේ
පුරු පුරු ගගා යන විට හතර වටේ
දැනෙනා සනීපය දිව්ය ලෝකෙ වගෙ
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    තමන්ගේ තරමට
    කෑවොත් නුඹ අද සිට
    නොකෑවා ගානට
    නොවෙයි බඩට තව කරදර
    :lol::lol::lol:

    කැවෙ මම නෙමෙ නෙ
    තරම නොම දැනගෙන
    කාපු පුද්ගලයා දැන්
    කරනවා වගෙ බර නිදහස් :lol::lol:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    කස්ස ඇවිල්ලා
    කවි ගොතාලා
    ඉන්නව දැකලා
    මට තුටු හිතිලා
    :D

    දාමුද පාටියක්
    කවි මඩුවෙ සාදයක්
    ඔයාට විතරක්
    නොවෙයි තුටුයි අපිටත්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්

    මල්ලිලා කන්න කලියෙන් දුන්නාට වැඩෙ
    බඩේ ලෙඩේ සෑදි දැන් පිස්සු වගේ
    පුරු පුරු ගගා යන විට හතර වටේ
    දැනෙනා සනීපය දිව්ය ලෝකෙ වගෙ

    මම හිතුව නැතිවෙනකොට
    දුවලා කියලා වැසිකිලියට :eek:
    දැන් හරි ගොස් ඇති වාගෙ
    තිබුනා ප්‍රස්නෙ ඔබෙ බඩෙ :rofl:
     
    තමන්ගේ තරමට
    කෑවොත් නුඹ අද සිට
    නොකෑවා ගානට
    නොවෙයි බඩට තව කරදර
    :lol::lol::lol:

    කොච්චර උනත් පුඩිමක් දුටු විට මේසේ
    නොකා ඉන්නෙ කොහොමද දැක දැක එදෙසේ
    කෑවට පසුව වෙන දේ පසුවට දැම්මේ
    අන්දරෙ ලත් ඉස්මුරුත්තෙ කිරි කැවේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කොච්චර උනත් පුඩිමක් දුටු විට මේසේ
    නොකා ඉන්නෙ කොහොමද දැක දැක එදෙසේ
    කෑවට පසුව වෙන දේ පසුවට දැම්මේ
    අන්දරෙ ලත් ඉස්මුරුත්තෙ කිරි කැවේ

    පුරුද්ද ලොකුයි නොවෙදෝ ජන්මයට වඩා
    දක්කම නොකා ඉන්නෙ කොහොමදෝ සිතා
    ඉස්මුරුත්තෙ එනකං නොම නතර කලා
    පස්සෙ වෙන එව්වා මදකට අමතක කරලා :lol::lol:
     
    කස්ස ඇවිල්ලා
    කවි ගොතාලා
    ඉන්නව දැකලා
    මට තුටු හිතිලා
    :D
    කස්ස අවා
    කවි පද පෑවා
    එලවලු කොටුවේ
    දලු කොල කැවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:



    (මිනු ගෙ දේවල් අපි ඇදගෙන යන්න ඔනෙ එයා එනකම්)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කොච්චර උනත් පුඩිමක් දුටු විට මේසේ
    නොකා ඉන්නෙ කොහොමද දැක දැක එදෙසේ
    කෑවට පසුව වෙන දේ පසුවට දැම්මේ
    අන්දරෙ ලත් ඉස්මුරුත්තෙ කිරි කැවේ


    කන බොන අය මේ පැත්තේ ඉන්නකොට
    මටත් හිතෙන්නෑ මෙය මග හරින්නට

     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    කස්ස අවා
    කවි පද පෑවා
    එලවලු කොටුවේ
    දලු කොල කැවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:



    (මිනු ගෙ දේවල් අපි ඇදගෙන යන්න ඔනෙ එයා එනකම්)

    දැක අපෙ කස්සා
    බිය වී වෙව්ලා
    හිටි ඇලපාතලා
    වැටි වැටි දිව්වා
    :lol::lol::lol:

    ඔව් මල්ලි මිනුවගේ මේ Thread එක එයා එනකම්ම up වෙලා තියෙයි:):)
     

    nwnbs

    Member
    කස්ස අවා
    කවි පද පෑවා
    එලවලු කොටුවේ
    දලු කොල කැවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:



    (මිනු ගෙ දේවල් අපි ඇදගෙන යන්න ඔනෙ එයා එනකම්)
    හී හී හී මට නම් දැන් හිනා යතේ
    කස්සා ඇවිත් මගෙ mood එක වෙනස් කරේ
    දිල් අක්කියි දුල් අක්කියිත් ඇවිත් ඇතේ
    කවි මඩුවේ පාළුව දැන් මැකී යතේ


    (අනිවාර්යයෙන් යාළුවා...)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කස්ස අවා
    කවි පද පෑවා
    එලවලු කොටුවේ
    දලු කොල කැවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:



    (මිනු ගෙ දේවල් අපි ඇදගෙන යන්න ඔනෙ එයා එනකම්)

    කවිපද පෙන්නා
    දලු කොල කාලා
    කස්සා අද මෙ
    ත්‍රෙඩ් එක රොක් කලා
    :yes: :yes:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දැක අපෙ කස්සා
    බිය වී වෙව්ලා
    හිටි ඇලපාතලා
    වැටි වැටි දිව්වා
    :lol::lol::lol:

    ඔව් මල්ලි මිනුවගේ මේ Thread එක එයා එනකම්ම up වෙලා තියෙයි:):)


    එනු ඇලපාතලා
    සහ ගජමන් නෝනලා
    කවි පද අමුනලා
    කියමු රස කවි ගොතාලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කවි මඩුවේ රස ඉතිරේ
    DJRAM පුඩිං කතේ
    උඩිං කාල යටින් යතේ
    මිනිහා දැන් කොහෙද නැතේ

    :lol::lol::lol:

    මිනිහා දැන් ඉන්නවාලු
    පුඩිං වල රස විදිනවාලු
    කාපු එව්වාට බනිනවාලු
    නහය වහගෙන ඉන්නවාලු :P
     
    කවි මඩුවේ රස ඉතිරේ
    DJRAM පුඩිං කතේ
    උඩිං කාල යටින් යතේ
    මිනිහා දැන් කොහෙද නැතේ

    :lol::lol::lol:

    තාම යටින් යනව ඇතේ
    පුඩින් රඟේ දැනී ඇතේ
    කොමඩ් කටෙ වැටී ඇතේ
    පුඩින් කාල වෙඩින් වගේ