මචංලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා...
Dialog එකෙන් දැන් Colombo අවට 4G දීලා තියන නිසා මට KBB 50 time based package එක active කරලා 4G Dongle එකකින් ලොකු speed එකකින් download කරන්න පුලුවන් වෙයිද? එහෙම වුනොත් සෑහෙන Data ප්‍රමාණ්යක් download කරගන්න පුලුවන්. speed limit එකක් apply වෙන එකක් නෑ නේද.
එහෙම වුනොත් මම 4G Dongle එකක් ගන්න කියලා බැලුවෙ.