KD Lalkantha Arrested

lilman

Well-known member
  • May 10, 2009
    41,309
    55,216
    113
    Colombo
    ඕව නම් මොනවද බන් ? පොඩි මයින දළදා මාලිගාව වටේ රේස් පැද්දෙ.සුද්දියො ගෙන්වල හෙලුවෙන් නැටෙව්වෙ ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,824
    50,173
    113
    සේදවත්ත
    ඕව නම් මොනවද බන් ? පොඩි මයින දළදා මාලිගාව වටේ රේස් පැද්දෙ.සුද්දියො ගෙන්වල හෙලුවෙන් නැටෙව්වෙ ...
    දලදා මාලිගාව වටේ හැමදාම බාගෙට ඇදගත්ත සුද්දියෝ යනවා බන් .

    අනික බෞද්ධ ආගම සහ රේස් අතර සම්බන්දයක් නෑ. නුවර රේස් පැද්දේ ආදී කාලේ ඉදන්
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ලන්කාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ සාමාන්‍ය ජනතාවට විතරයි..ලාල්කාන්ය්ත සාමාන්‍ය මනුස්සයෙක් කියල ඔප්පුවුණ අවස්ථාවක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,062
    2
    54,854
    113
    ලන්කාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ සාමාන්‍ය ජනතාවට විතරයි..ලාල්කාන්ය්ත සාමාන්‍ය මනුස්සයෙක් කියල ඔප්පුවුණ අවස්ථාවක්

    :yes:

    Remember when Range's son's vodka magically turned into water :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,684
    72,916
    113
    මාලඹේ
    ලාල්කාන්ත බීලා අහුඋනා කියලා ටිකිරි මයිනට චන්දෙ දෙන්ඩ කියලද කියන්නෙ http
    නැහැ අපි ලාල් කාන්ත ටම ඡන්දෙ දෙමු රට හදන්න🤦
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,452
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.
    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Amuka-Dumuka-Dance-Rukaa-Malli-Dance.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,824
    50,173
    113
    සේදවත්ත
    ලන්කාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ සාමාන්‍ය ජනතාවට විතරයි..ලාල්කාන්ය්ත සාමාන්‍ය මනුස්සයෙක් කියල ඔප්පුවුණ අවස්ථාවක්
    එනම් හිරේ ඉන්න එපැයි, ඔය මීටින් වල කතා කරේ අදත්
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,684
    72,916
    113
    මාලඹේ
    ඕව නම් මොනවද බන් ? පොඩි මයින දළදා මාලිගාව වටේ රේස් පැද්දෙ.සුද්දියො ගෙන්වල හෙලුවෙන් නැටෙව්වෙ ...
    රේස් පැදේදේ පාරේ එක අවුල්
    89 JVP එකෙන් දළදා මාළිගාවට බෝම්බ ගහපු එක අවුලක් නැහැ පකේ ලෝජීක් මේවා🤣
     
    • Haha
    Reactions: king solomon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,322
    12,400
    113
    Ohio, USA
    සිංහල බෞද්ධ මිනිස්සු ගොඩක් වෙලාවට හොඳටම බොනවා... ජාතියක් වශයෙන් එයාලා එයාලගේ අවුරුද්ද සමරන්නෙත් හොඳටම වෙරි වෙන්න බීලා වැටිලා පාරේ අනතුරු කරගෙනයි... ඒක ලංකාවේ සාමාන්‍ය දෙයක් ඒකට පොලිසියෙන් අල්ලන් යනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,684
    72,916
    113
    මාලඹේ
    සිංහල බෞද්ධ මිනිස්සු ගොඩක් වෙලාවට හොඳටම බොනවා... ජාතියක් වශයෙන් එයාලා එයාලගේ අවුරුද්ද සමරන්නෙත් හොඳටම වෙරි වෙන්න බීලා වැටිලා පාරේ අනතුරු කරගෙනයි... ඒක ලංකාවේ සාමාන්‍ය දෙයක් ඒකට පොලිසියෙන් අල්ලන් යනවද?
    අපි බිවත් එකයි නැතත් එකයි උබ උබේ වැඩක් බලා ගනින් කැරී හම්බයා🤮