KD Rise Leader Electric Bike

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,009
    519
    113
    KD Rise Leader කියන Electric Bike එක පාවිච්චි කරන අය ඉන්නවද?
    හොඳ නරක කොහොමද?

    422921320_366698426067224_3135234646227494299_n.jpg

    මේ බයික් එකේ ඇත්තටම බැටරිය සහ මෝටරය කියන දෙකම ඉතාම හොඳ තැනක තියෙනව.
    බැටරිය LiFePo4. ආයු කාලය අවම අවුරුදු 5 සිට 8 දක්වා කල් පවතින්න පුලුවන් පාවිච්චියේ හැටියට. ඒක ගොඩක් හොඳ දෙයක්.
    ඒ හැරෙන්න බයික් එක පදිනකොට තියෙන ගුණ දොස් දැන ගන්න තියෙනව නම් වටිනව.

    මේ බයික් එක හැරෙන්න වෙන හොඳ මොනවද?
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    778
    318
    83
    Lankawe

    mama 1.5 years use karanawa, kiyanna waradak ne. pitipasse suspention poddak thada wedi thaniyama yanakota denenawa wedi, denna dalal yaddi gnaka ne
     
    • Like
    Reactions: manojdhrma

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    15,158
    29,243

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,432
    18,266
    113
    bateery replacemnet fee eka thama main thing eka
    electric ewala
    oke price balahan
    after sale nam nathiwey
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,432
    18,266
    113
    2000 cyscle kiyanne dawasa gane charge karath awurudu 8k wage . ithin athi neda ?
    uba oya battery eka
    100% fully charge karala 100% fully discharge karanwa nam oya kiyana cycle gana enne naha battery eka badu banis fast degrade wenawa
    uba fast chraging karanawa nam eth battery eka badu banis
    samanyen 75% wage charge karala 30% withra wenakan dischage (use ) karoth thama uparima durability eka enne
    but oya ratings enne tesla nissan wage electric wala ow ewath hadanne china thama but badu quality eka wadi
    aniwa oya battries tak gala degrade wenawa budget range nisa
    anith eka oke resale value naha
    kelinma lost
    nikan uba kaden white gold gattha wage regular gold ganne nathuwa

    uba danna kawhari innawa nam balapan offgrid gahapu ewunta dan wela thiyena dee
    lifepo4 thama use kalee okata wada hoda battery ekak
    but battery gahapu nisa badu lost load balancing nathi nisa
    patta expensive and tax

    Last edited:

    oya kiyala thiyena 75% 30% ewa set wenne Lithium Iron battry walata. meke thiyenne Lithium phospate battry ekak (LiFePo4). LiFePo4 wala cycle gana danne 80% DOD .
    Grade A LiFePo4 wala cycle count eka 6000 . meka budget range nisa thami 2000 thiyenne .
    meke battry eka lead accid wage newei , LiFePo4 cell 20kin thami hadala thiyenne charge discharge limit karanna BMS ekak thiyenawa .
    0% discharge wath 100% orver charge wath wenne ne .
    charge wenne uparim 69.V , 62v waldi cutoff wenawa (3.45 to 3.1 per cell )

    uba danna kawhari innawa nam balapan offgrid gahapu ewunta dan wela thiyena dee
    lifepo4 thama use kalee okata wada hoda battery ekak
    but battery gahapu nisa badu lost load balancing nathi nisa
    patta expensive and tax
    Mama gedara off grid ekak gahala thiyenawa den 2 years walata wad wedi , gahapu dawase idan adawenkam CEB ekata gewwe fixed charge eka withai . masekata unit 300- 400 athara gedara usage eka thiyenawa .

    but battery gahapu nisa badu lost load balancing nathi nisa
    patta expensive and tax -> kiyana eka explain karanna puluwan nam mata detail answer ekak denna puluwan. :D
    ------ Post added on Feb 15, 2024 at 5:26 PM
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,009
    519
    113
    mama 1.5 years use karanawa, kiyanna waradak ne. pitipasse suspention poddak thada wedi thaniyama yanakota denenawa wedi, denna dalal yaddi gnaka ne

    Suspention තද ගතිය නිසා ගැස්සෙද්දි ඇඟට දැනෙන එකත් එක්කම බයික් එකේ සද්ද බද්ද එනවද සාමාන්‍යයෙන්? නැත්තං එහෙම ලොකු සද්දයක් නැද්ද? යාඩියා බයික් එක නම් වාරයක් පැදල තියෙනව... ඒක වලවල් වල වැටෙද්දි සද්ද බද්ද ගොඩක් අඩුයි.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    778
    318
    83
    Lankawe
    Suspention තද ගතිය නිසා ගැස්සෙද්දි ඇඟට දැනෙන එකත් එක්කම බයික් එකේ සද්ද බද්ද එනවද සාමාන්‍යයෙන්? නැත්තං එහෙම ලොකු සද්දයක් නැද්ද? යාඩියා බයික් එක නම් වාරයක් පැදල තියෙනව... ඒක වලවල් වල වැටෙද්දි සද්ද බද්ද ගොඩක් අඩුයි.
    pitipasse suspention nam tikak thadai , lokuwata sadda badda nam ne. mama meka use karanne town eke. ekanisa walawal wal wetena seen nam lokuwata set wela ne. towan eke city traffic eke yanna maru. wedipuram use karana podiaya school danna .
     
    • Like
    Reactions: manojdhrma