KEELLS හොර වැඩක්

Rastapopoulos

Well-known member
  • අඩෝ හෙන ගහන්න ඕන keels එකේ උන්ට මේ හොර වැඩේට දායක වෙන උන් පඩි ගන්න පොඩි එකාගේ ඉඳලා ශාප වෙන්න ඕන උන්ගේ ඉපදෙන ළමයෙක් දක්වා

    මම අද keells එකට ගියා කළුතර එකට මන් ගිහින් බඩු අරන් කිරන්න දීලා ජුස් එකක් බිබී ආවා කිරපු බඩු අරන් යන්න එත කොට මෙකී කිරාගෙන ඉන්නවා අර බං සමහර පැනිකොමඩු වලට බර කිරල ටෑග් ගහලම තියෙන්නේ අන්න ඒවගේ ටැග් ගහනවා මෙකී මාව දැක්කේ නෑ මෙකී කිරාපු පැණි කොමඩු එකේ බර තිබ්බේ 1420g කියන්න කෝ මේක 1500g කරන්න රතු ලුණු ගෙඩි ටිකක් දාලා බර වැඩි කරලා ස්ටිකර් එක ගහනවා හෙනම ගහන්න ඕන පට්ට හුත්තිට. මන් අරන් තියනවා සමහර දවස් වලට ස්ටිකර ගහපු එක ආයේ නම් ගද්දී ආයේ බර කිරල ගන්නේ. දුවිලි වෙලා යන්න ඕන හොර කරලා උපයන සල්ලි

    මෙකී ලූනු දාලා කිරුවේ මන් ගත්තු එළවළු වලට නෙමෙයි මගේ එක හරියට කිරල දුන්නා ලූනු දාර කිරුවෙ පැනිකොමඩු ගෙඩි ඒවා ස්ටීකර් ගහලා උන්ගේ රාක්කේ තියන්න. අර සමහර දවස් වලට පැනිකොමඩු බාග තියෙන්නේ අන්න ඒවා එහෙම ගනිද්දී දෙපාරක් කිරල බලන එක හොඳයි. ගොඩක් වෙලාවට හරි වෙන්න පුළුවන් නිකන් හරි බර වැඩි නම් ඇයි කියලා අහන්න පුළුවන්. මොකටද රුපියලක් වත් රැවටිලා දෙන්නේ
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,611
    25,489
    113
    scale offset eka correct karanna hadanne
    Crypto Cryptocurrency GIF by Binance
    image.png
     
    Rastapopoulos

    Well-known member
  • scale offset eka correct karanna hadanne
    හරි එහෙනම් එක කිරල මන් ගත්තු එළවළු වලත් රතුලූනු දාන්න ඕන නේ. ඉස්සෙල්ලාම රතු ලූනු දාලා බැලන්ස් කරලා පැනිකොමඩු ගෙඩිය දැම්මොත් උඹ කියපු එක හරි. මෙකී පැනිකොමඩු එක දාලා රතු ලූනු ගෙඩි දැම්මේ

    රතුලූනු ගෙඩි 15ක් වත් අඩුම දැම්මා
    ------ Post added on Jun 24, 2024 at 11:40 AM
     
    • Like
    Reactions: FuBaR

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,611
    25,489
    113
    හරි එහෙනම් එක කිරල මන් ගත්තු එළවළු වලත් රතුලූනු දාන්න ඕන නේ. ඉස්සෙල්ලාම රතු ලූනු දාලා බැලන්ස් කරලා පැනිකොමඩු ගෙඩිය දැම්මොත් උඹ කියපු එක හරි. මෙකී පැනිකොමඩු එක දාලා රතු ලූනු ගෙඩි දැම්මේ

    රතුලූනු ගෙඩි 15ක් වත් අඩුම දැම්මා
    ------ Post added on Jun 24, 2024 at 11:40 AM
    ඌට පිස්සු බන්, සින්ගල් බට්න් පුෂ් එකෙන් 0 කරන්න පුළුවන්කම තියෙද්දි මොන මගුලකටද ළූණු ගෙඩි දම දම බැලන්ස් කරන්නේ :lol: වැඩකරන පැය ගානටද දන්නෙ නෑ ඒකිට ගෙවන්නේ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    අඩෝ හෙන ගහන්න ඕන keels එකේ උන්ට මේ හොර වැඩේට දායක වෙන උන් පඩි ගන්න පොඩි එකාගේ ඉඳලා ශාප වෙන්න ඕන උන්ගේ ඉපදෙන ළමයෙක් දක්වා

    මම අද keells එකට ගියා කළුතර එකට මන් ගිහින් බඩු අරන් කිරන්න දීලා ජුස් එකක් බිබී ආවා කිරපු බඩු අරන් යන්න එත කොට මෙකී කිරාගෙන ඉන්නවා අර බං සමහර පැනිකොමඩු වලට බර කිරල ටෑග් ගහලම තියෙන්නේ අන්න ඒවගේ ටැග් ගහනවා මෙකී මාව දැක්කේ නෑ මෙකී කිරාපු පැණි කොමඩු එකේ බර තිබ්බේ 1420g කියන්න කෝ මේක 1500g කරන්න රතු ලුණු ගෙඩි ටිකක් දාලා බර වැඩි කරලා ස්ටිකර් එක ගහනවා හෙනම ගහන්න ඕන පට්ට හුත්තිට. මන් අරන් තියනවා සමහර දවස් වලට ස්ටිකර ගහපු එක ආයේ නම් ගද්දී ආයේ බර කිරල ගන්නේ. දුවිලි වෙලා යන්න ඕන හොර කරලා උපයන සල්ලි
    mata tiyana prashne ehema kalama oya barakirana ekata tiyana wasiya mokadda?
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    අඩෝ හෙන ගහන්න ඕන keels එකේ උන්ට මේ හොර වැඩේට දායක වෙන උන් පඩි ගන්න පොඩි එකාගේ ඉඳලා ශාප වෙන්න ඕන උන්ගේ ඉපදෙන ළමයෙක් දක්වා

    මම අද keells එකට ගියා කළුතර එකට මන් ගිහින් බඩු අරන් කිරන්න දීලා ජුස් එකක් බිබී ආවා කිරපු බඩු අරන් යන්න එත කොට මෙකී කිරාගෙන ඉන්නවා අර බං සමහර පැනිකොමඩු වලට බර කිරල ටෑග් ගහලම තියෙන්නේ අන්න ඒවගේ ටැග් ගහනවා මෙකී මාව දැක්කේ නෑ මෙකී කිරාපු පැණි කොමඩු එකේ බර තිබ්බේ 1420g කියන්න කෝ මේක 1500g කරන්න රතු ලුණු ගෙඩි ටිකක් දාලා බර වැඩි කරලා ස්ටිකර් එක ගහනවා හෙනම ගහන්න ඕන පට්ට හුත්තිට. මන් අරන් තියනවා සමහර දවස් වලට ස්ටිකර ගහපු එක ආයේ නම් ගද්දී ආයේ බර කිරල ගන්නේ. දුවිලි වෙලා යන්න ඕන හොර කරලා උපයන සල්ලි

    හරි, උන් එහෙම කලා කියමුකෝ. දැන් උඹ හිතන්නේ ඔය වඩිපුර RS100 උගෙ පඩියට යනව කියලද? එකත් යන්නේ keells එකට වෙන්න ඕනා. එහෙනම් ඉතින් ඔහොම හොර කරා keells එකට පුක දෙන්න උන්ට මාර කැසිල්ලක් තියෙන්න ඕනා. sure එකටම වෙන මොකක්හරි සීන් එකක් වෙන්න ඇති.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Okunta oke bara wadi kala kiyala commusion hambenne nane bng
    Nikan boruwata kanugaha idapan
    Rajapaksha param parawama ekathuwela rate thiyena $ idanma huran yana eka saddayak wath na
    Habai Keells eke 80g walata trigger wela
     
    • Like
    Reactions: FuBaR

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    ඒකිට ලූනු ගෙඩි ටික අයින් කරන්න අමතක උනා හෝ දැක්කෙ නෑ වෙන්න පුලුවන්. ඇයි උබ ඇහුවෙ නැත්තෙ? :confused: :confused: :confused:
    අර අනිත් එකා කියන්න වගේ බැලන්ස් එක සීරෝ කරන්න නම් ලූනු දැම්මෙ බැලන්ස් එකත් එක්කම ලූනු ගෙඩිත් එනව ඇති :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Cenon