Keells Retails Management Trainee Program එක ගැන දන්න කවුරුත් ඉන්නවද ? ඒකට Join උනාම ලැබෙන ප්රතිලාභ මොනවද ? මේ ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කියනවද මේක ගැන ? Thanks !