ඉනෝකා සෙව්වන්දි Murder

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මළවුන්ගේ threads (සෝමපාල වලෙන් නැගිටියි) :o
     
    dandeen

    Active member
  • Aug 24, 2021
    82
    102
    33
    ඔව් ඔය සින්දුව යන්නේ කතාවේ අවසානට වගේ slow motion දුක හිතෙන visuals එක්ක, ඒකේ ඉනෝකට act කරපු කෙල්ලත් ටිකක් ලස්සන හින්දා ඔය මාර විදියට හිතට වැදුනා ඒ දවස්වල, ඇඟිලි සලකුණේ මට මතක ඔය episode එකයි තව අර එකෙක් ගෙදර තුවක්කු හදන්න දත් මැද මැද යකඩ බට පීරි ගාන සීන් එකක් මතකයි.
     
    Last edited:
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ සිංදුව නේ යුටියුබ් එකෙ ආවේ
    මේ සිංදුවෙ දුකක් ගැන නෑ
    ත්‍රෙඩ් එක මුල දාල තියෙන සිංදුව අදෝනාවක් වගේ :)
     
    • Wow
    Reactions: lasankandy

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,205
    1,476
    113
    පේමන්ට් එකේ.
    මළවුන්ගේ threads (සෝමපාල වලෙන් නැගිටියි) :o
    eh mama newe ban.

    ඔව් ඔය සින්දුව යන්නේ කතාවේ අවසානට වගේ slow motion දුක හිතෙන visuals එක්ක, ඒකේ ඉනෝකට act කරපු කෙල්ලත් ටිකක් ලස්සන හින්දා ඔය මාර විදියට හිතට වැදුනා ඒ දවස්වල, ඇඟිලි සලකුණේ මට මතක ඔය episode එකයි තව අර එකෙක් ගෙදර තුවක්කු හදන්න දත් මැද මැද යකඩ බට පීරි ගාන සීන් එකක් මතකයි.
    ඇත්ත Incident එකෙත් කෙල්ල මාර ලස්සන ඇති Army එකේ ලොක්කෙක් එක්ක යාළු වෙන්න තරම්. ගොඩක් අයට ඔය සින්දුව අහපු ගමන් මතක් වෙන්නේ ඉනෝකගේ Murder එක.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇත්ත Incident එකෙත් කෙල්ල මාර ලස්සන ඇති Army එකේ ලොක්කෙක් එක්ක යාළු වෙන්න තරම්. ගොඩක් අයට ඔය සින්දුව අහපු ගමන් මතක් වෙන්නේ ඉනෝකගේ Murder එක.
    ඌ ආර්මි නෙවෙයි .
    කඩවත ප්‍රදේශයේ පදිංචි පවුලක උපත ලද ඉනෝකා සෙව්වන්දි තම පාසල් දිවියට සමු දීමෙන් පසුව කුමන හෝ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරලා තියෙන්වා. අවසානයේදී ඇයට කඩවත නගරයේ පිහිටි මෙරට ප්‍රකට වෙළෙඳ ආයතනයක (කඩවත මහජන එක) වෙළෙඳ සහායිකාවක ලෙස සේවය කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ඇයට මෙම රැකියාව ලැබුණේ 1999 වසරේය. එම කාලය ඇතුළත ඇය දැන හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගන්න අතර, පස්සේ කලෙක මේ සම්බන්ධයට ගැටළු මතුවී තිබෙනවා.. ඇගේ පෙම්වතා වූ 'සේරම්' නමැති පුද්ගලයා ඇතැම් අවස්ථාවලදී ඉනෝකා සෙව්වන්දිට තදබල ලෙස පහර දුන් බවත් පසුව හෙළිවී තිබෙනවා..
    'සේරම්' ගේ මෙම ක්‍රියා කලාපය නොයිවසූ ඉනෝකා තම ජීවිතය පිළිබඳව ඉතා බරපතළ තීරණයක් ගෙන ඇය සේරම් සමඟ ඇති ප්‍රේම සබඳතාව නතර කරදමා හමුදා සේවයට බැදෙනවා. ඇයට සේවය කිරීම ලැබෙන්නේ අනුරාධපුර යුද හමුදා කඳවුරට අනුයුක්තවයි.
    මේ අතර වාරයේ දී සේරම් අනුරාධපුර යුද හමුදා කඳවුරට ඉනෝකා සොයාගෙන නිතර නිතර පැමිණ ඇති අතර වසානයේ එය නිම වන්නේද සේමම්.විසින් එල්ල කළ පිහිඇණුම් ප්‍රහාරයකින් ඉනෝකා අසාධ්‍ය වූ පසුවයි...
    කොහෙම හරි මෙහෙම ආපු දවසක සේරම් ඉනෝකට පවසා තිබෙන්නේ ඉනෝකාගේ තාත්තට අසනීපයි ඉක්මනින් ගෙදර යමු කියලා. ඉනෝකා මෙය පිළිගෙන සේරම් සමගින් නැවත නිවසට එන්නට පිටත් වනවා. ඒත් සේරම් ඉනෝකට පවසා තිබෙන්නේ බොරුවක්. බලහත්කාරයෙන් සේරම් ඉනෝකව නිවසක සිරකරගෙන සිටින අතර මාස 02ක් ඇයට වද දෙමින් මේ නිවසේ ඇය හිර කර තබා ගන්නවා. පසුව ඉනෝකාගේ බලවත් ඉල්ලීම මත නැවත ඇය නිදහස් කරන අතර. ඉන් පසුව ඇය ඇගේ දෙමාපියන් ගාවට පැමිනේනවා.
    1999 වසරේ සැප්තැම්බර් මස 02 වන දින නිවසේ සිටි ඉනෝකා නැවත්ත අතුරුදහන වනවා. මේ සම්බන්ධයෙන් ඉනෝකාගේ පවුලේ අය පැමිණිල්ලක් ගොණු කරන අතර එහෙත් දින ගණනක් යනකම්ම ඉනෝකා ගැන කිසිදු ආරංචියක් ලැබෙන්නේ නෑ..
    මේ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ පොලිසිය දින කීපයකට පසු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නාවා. කෙසේ වෙතත් සේරම් ඒ අතර නොවීය. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු පෙදරේරුවකු වූ අතර අනෙකා රියදුරෙකි. ප්‍රශ්න කිරීම්වලදී මේ සැකකරුවන් දෙදෙනා මේ අතුරුදහන්වීමට අදාල සියළුම දේ වමාරන්නට පටන් ගන්නවා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara

    පස්සේ ඌව නිදහස් කරලද මේ එෆ්බී එකේ ඉන්නේ දැන්..

    • Wow
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Ragama horror unearthed
    By Chris Kamalendran

    The breakthrough in the mysterious murder of a woman soldier in Ragama came from one of the persons who reportedly helped the businessman allegedly involved in the killing to dispose of the body, police said.They said he had leaked information to a special Police unit.

    Angry mobs torched at least 10 houses and eight vehicles belonging to the main suspect - a 26 year old businessman when the body was discovered on Wednesday in his backyard.

    Inoka Sewandhi Weerasekara, 24 attached to the Women's Corp II of the Army in Anuradhapura had been carrying on with the businessman who later turned out to be her alleged killer. Her parents had objected to the affair, but they had carried on regardless.

    "We had complained to the Police about the man's behavior as we did not trust him. Our suspicions were built on information we got from neighbours," said Lalitha Piyaseeli, Inoka's mother.

    "Inoka had also told us that the man was threatening her but she could not break the affair," she said.

    Last year in February Inoka had joined the Army and served in Anuradhapura. Three months later the suspect Prabath de Saram had called over at the army camp and got her to come with him allegedly saying her parents had met with an accident. Two days later Inoka's mother had called the camp only to find that she had been taken away on a false alarm.

    Efforts to trace the daughter proved futile and eventually she had complained to the Kadawatha Police in June.

    "Towards the end of June Inoka came home with a stab injury and complained that Prabath had stabbed her and was forcibly keeping her at house in Batalanda, in Sapugaskanda. She said that she wanted to get back to the Army. But we asked her to stay at home. One day when I was out of the house my daughter was taken away. That is the last I saw her," Ms. Piyaseeli said.

    In July the family lodged a complaint at the Kadawatha Police about the alleged abduction of the girl by Prabath. Soon after they lodged another complaint, but without any results.

    Eventually both parties - Inoka's family and Prabath's family were summoned to the Police station on August 31. Police said Prabath had claimed that Inoka had demanded her passport which was in his possession and left the country. But Inoka's family did not accept this claim.

    As their suspicions mounted, Inoka's family continued to search for her. They were aware that Prabath was having a mistress in Ganemulla.

    The mistress allegedly posing off as Inoka had called home and said she was keeping fine and not to worry.

    Family members fearing that the Police were not carrying out investigations properly decided to lodge a complaint at the Peliyagoda Special Operations branch.

    The Special Operations Branch, led by IP H.Samudrajeewa now came into the scene and launched its own investigation.

    They began by gathering information about the suspect which finally led them to one of the people who reportedly helped Prabath dispose of the body. The man is now in custody and has reportedly made a confession about the murder allegedly carried out by Prabath.

    According to him Prabath had allegedly taken Inoka to the mistress's home at Ganemulla in September and on the 26th of the same month had allegedly murdered Inoka by strangling her. Later he had sought the assistance of his mistress and two others, who are now in custody, to dispose of the body.

    They had first taken the body to a cemetery in Kadawatha, but had failed in their attempts to dispose of it.They had taken the body which had been cut into three parts to Parabath's house at Kurukulawa in Ragama and buried it there in the backyard, police said.

    The informants who had helped in disposing the body were arrested in February and police had kept a tab on the alleged mistresses phone.

    Police said the mistresses involvement in the killing came to light when she gave a call to Inoka's home posing off as Inoka and saying they were fine and would be visiting the family during the Sinhala New Year.

    Prabath and the mistress were arrested on Tuesday while the vehicle used to dispose of the body was seized.

    Less than 24 hours after body was discovered and the culprits arrested, villagers in shock and horror went on a rampage torching houses and other belongings of Prabath's family.

    Two leading bookshops in Kiribathgoda and Kadawatha owned by Prabath's family were also attacked.

    On Friday the body of Inoka was exhumed on a directive given by the Gampaha Magistrate, Irangani Perera. More than 200 policemen were deployed in the area along with army personnel to control the large gathering who had thronged the place.

    As the body was being exhumed there were more unruly scenes.

    Inoka's mother was able to identify the body with the ear - stud and the T-shirt on the body.

    Colombo North JMO Ananda Samarasekara supervised the exhumation."
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,431
    6,000
    113
    oya gana issara thibba novel ekaka kotasak integrate karala thibba.

    potha gini awi saha ginikeli eke spinoff ekak wage,

    mata pothe nama mathaka na,

    lokke ayiya kiyala character ekak wate kathwa gethila thibbe,

    tikak mafia film eke kathwath copy karala thibba,

    me inoka ge scene eka eke chapter ekaka thibba. me widiyatama
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    පස්සේ ඌව නිදහස් කරලද මේ එෆ්බී එකේ ඉන්නේ දැන්..

    කොච්චර ඌ සතුටින් ඉන්නවා කියලා පෙන්නුවත් ඌ වරදක් කරලා නම් හරියකට නින්දවත් යන්නේ නෑ.
    විශේෂයෙන් මිනී මැරුම් 🙏
     
    • Sad
    Reactions: Heshan Daminda