ඉනෝකා සෙව්වන්දි Murder

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    1999-2002 වගේ කාලෙක වෙච්ච මේ Murder එක ගැන විස්තර දන්න කවුරුත් ඉන්නවද? ඒ කොල්ල Army එකේ ලුතිනන් කෙනෙක් ( කෙල්ල ගුවන් හමුදාවේ මතක විදියට) එක්ක සම්බන්ධයක් වෙලා Pregnat වුණ හින්දා ඒ ලුතිනන් මේයාව මරලා කෑලි විසිගාණකට කපලා කෑම්ප් එකේ බැරල් එකකට දාලා පුච්චනවා.. ගොඩක් දුක හිතෙන කතාවක්. ඇගිලි සලකුණේ මේ Episode එක ගියා. ඒත් ඒක Youtube නෑ. පොඩ්ඩක් මේ සීන් එක ගැන දන්න අය විස්තර ටිකක් කියපන්කෝ.



    ප.ලි. ඇගිලි සළකුණ Episode එකේ කෑල්ලක් තියෙනවලු, මේ සින්දුවේ "අලුපාට හැන්දාවේ" කොටස දාපු. නිරෝෂා විරාජිනී ගේ, මේ සින්දුව ප්‍රසිද්ධ වුණේ ඒ Episode එකෙන් පස්සේ කියලා තමයි කියන්නේ.

    https://www.sundaytimes.lk/000305/news3.html business kaarayek marala tiyenne