Keerthi Dharmasiri සර්ගෙ ඔන්ලයින් පාඩම් නැද්ද උඹල ගාව

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,561
    1,258
    113
    මෙන්න මෙතන
    ඒකාලේ කිර්ති සර් ගේ ලෝක සවාරි ටෝක් බොරු කියල හිතුවට ..දැන් ඒවා අපි ඇත්තටම දකිනකොට ඒකාලේ මතක් වෙනවා අපේ කාලේ කියුව පොර අයිස් වලින් හදපු හොටලෙකට ගියා කියල ..ඒකාලේ බොරු කියලා හිතුවට පස්සේ මාත් ගියා ,,ඒ වගේ හුගක් සිද්දි තියනවා මම අදටත් ගරු කරන සුපිරි චරිතයක් ..
    මමනම් හිතන්නේ ඒ වගේ මනුස්සයන්ගෙන් අපේ රටට ගන්න පුලුවන් දේවල් ගත්තා මදි කියල බං. කොහෙද බං එතනෝල් කාරයොයි චේන් හොරුයි එක්ක මොනව කරන්නද
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔව වැඩක් නැ පිසික්ස් වලට හොදම නුවර සුදර්ශන පි ජයවර්දන සර්...

    හැබැයි දන් ක්ලාස් කරනවද දන්නෙ නැ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    විෂය කෙසේ වෙතත් ගහපු කයිවාරු ටිකක් නං මතකයි :lol:
    විදුලි බල මන්ඩලේ රස කතා, හෙලිකොප්ටර් ගමන්, කාර් එකේ සයිඩ් කන්නාඩි අතින් කරකවන්න එපා කියල ඒකටම විද්‍යුත් චුම්භක පේ‍ර්රණය පාඩමක් කරා :lol:
    ඇයි යකෝ ජර්මනිය... වල් පරේයි.....