මමනම් හිතන්නේ ඒ වගේ මනුස්සයන්ගෙන් අපේ රටට ගන්න පුලුවන් දේවල් ගත්තා මදි කියල බං. කොහෙද බං එතනෝල් කාරයොයි චේන් හොරුයි එක්ක මොනව කරන්නදඒකාලේ කිර්ති සර් ගේ ලෝක සවාරි ටෝක් බොරු කියල හිතුවට ..දැන් ඒවා අපි ඇත්තටම දකිනකොට ඒකාලේ මතක් වෙනවා අපේ කාලේ කියුව පොර අයිස් වලින් හදපු හොටලෙකට ගියා කියල ..ඒකාලේ බොරු කියලා හිතුවට පස්සේ මාත් ගියා ,,ඒ වගේ හුගක් සිද්දි තියනවා මම අදටත් ගරු කරන සුපිරි චරිතයක් ..
