Kehel muwa case ekak...

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ane machanla....danna ekek kiyapalla kehelmuwa pregnancy kaledi uyala kawata aulak nadda kiyala....wife ta kanna asawak awilla...ammala epa kiyanawa..mawa mara upan kumara nisa kanna denna epalu..man owa echchara follow karanne na...scientific widiyata attatama hoda nattam hetuwak tiyenawa:(:(

    ඇයි බන් ඔය වගේ වැදගත් දෙයක් forum වල දෙන උත්තරවලින් තීරණය කරන්න හදන්නේ?
     
    • Like
    Reactions: chathuranirmal

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බන් ඔය වගේ වැදගත් දෙයක් forum වල දෙන උත්තරවලින් තීරණය කරන්න හදන්නේ?

    Much better than ammage and nandammage opinions nisa...:D
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Kehel muwe ain karanna ona kotas thiyenawa. Ewa ain nokara kawoth ewa dirawanne nahalu. Eken mona hari amaruwak hadunoth misak anith dewal nam boru katha.

    Ube ammata karana respect ekak widiyata puluwan nam wifeta noka inna kiyapan. Kannama one nam yaluwekge gedarakata gihin kaala enna. Mithyawa unath amma apita thiyena adaretane kiyanne. Api diyunui kiyala ammage hith riddanna ona nahane ban.

    :yes::yes::yes::yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මවු මරා උපන් කුමරා කියන්නෙ බං කෙහෙල් කැන අාවට පස්සෙ අාය ගහ තියන්නෙ නෑ නෙ. කපලා දානවනේ.
    එකෙයි pregnancy එකෙයි කිසි සම්බන්ධයක් නෑ.
    ඔක අපි කිව්වට වැඩක් නෑ.
    අනික අම්මා පිලිගන්නෙත් නැති වෙයි.
    එ් නිසා ඩොක් කෙනෙක්ගෙන්ම අහල දැනගන්න එක හොඳයි.

    මම දන්න විදියට pregnant කාලෙ කන්න හොඳ නැත්තෙ අන්නාසි විතරයි. Pregnant වුන මුල් කාලේ අධික ලෙස අන්නාසි කෑවොත් ගැබ් ගෙල හීනි වෙලා abortion වෙන්න පුළුවන්
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,410
    8,556
    113
    දොස්තර කෙනෙකුගෙන් අහල දීපන් මචෝ

    අම්මලා කැමතිම නැතිනම් දොස්තර අවුලක් නැතිනම් ගෙදරින් පිට තැනක හරි සෙට් කරලා කන්න දීපන්. වැඩේ ඉවරයිනෙ :)
    :):):):):P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,152
    7,436
    113
    Kotahena
    ඇයි බන් ඔය වගේ වැදගත් දෙයක් forum වල දෙන උත්තරවලින් තීරණය කරන්න හදන්නේ?

    මෙක ගල් යුගය නෙමෙයි බං දොස්තර ලා ඉන්නේ අර පොතේ ගුරු වගේ hospital වල විතරක් නෙමෙයි උන්ටත් Internet තියෙනව දැං. Medical references දෙන්න ලේසියි internet එකේ health community ඕන තරම් තියෙනව.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචො, මටත් ලමයි 3 දෙනෙක් ඉන්නවා.

    අම්මලයි මිඩ්වයිෆ් ලයි ගමේ අම්මන්ඩිලයි කියන ඒවා අහලා නම් ලමයි හදන්න බැ,

    වයිෆ් කන්න ආසයි නම් ඕන දෙයක් දීපං, ඒක නොකා ඉදලා හිත අව්ල් උනොත් ඔක්කොම ඉවරයි,
    අපේ වයිෆ් අන්නාසි පවා කැවා.

    අපේ වයිෆ් කොහොමත් දවසට නෙස්කැෆේ 3 වත් බොනවා, කෝක් බෝතලයක් බොනවා, නාකි ගැනු මැරෙන්න හැදුවා, ඒත් කිසිම අව්ලක් උනේ නැ.

    යාලුවෙක් ගෙ ගෙදර හදපන්, ඕනම එකෙක් කැමතියි නෙ බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්ට කැම වේලක් දෙන්න.

    ප්‍රෙග්නන්සි කාලේ මෙහෙමයි මචන්, උන් ඉන්නෙ පට්ට අමාරුවකින්, ඒ නිසා පුලුවන් තරම් හිත සතුටින් තියපන්.
    නරක දෙයක් කන්න ඉල්ලුවත් නොදී ඉන්න එපා, පොඩ්ඩක් කන්න දීපං හිත පිරෙන්න.
    ICE CREAM එහෙම කන්න හොද නැ, ඒත් උන්ට ආසාවක් හැදුනොත් දවල් 12 ට පොඩි එකක් අරන් දෙන්න, ඒත් රැ 12 ට ice cream අරන් දුන්නොත් අර ගමේ අමන්ඩිලට වඩා අපි මෝඩයි.
    මගේ දැනුමෙ හැටියට කෙහෙල් මුව වලින් කිසිම අව්ලක් නැ, අපේ වයිපරේට නම් අපේ අම්මම දෙතුන් පාරක් හදලා දුන්නා මතකයි, අප් වයිපරෙ මුලින්ම කෙසෙල්මුව කැවෙත් ඕය දවස් වල අම්මා හදන් ඇවිත්.

    දවසට එක කෝක් බෝතලේ ගානේ බිව්වද ? උබට පිස්සුද බන්? යකෝ කෝක් හොදම නැති බීමක් කියල උබ අහලවත් නැද්ද?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    Kisi awlak neha,ape denna hamba wenna inna kale docterma kiwwa ona deyak kanna bonna kiyala.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83




    කවුරැ වුනත් thanks නම නැති නිසා රෙප් back කරන්න විදිහක් නැ.

    මන් AL කාලේ වෙච්ච පොඩි දෙයක් කියන්නන්.


    ඒ දවස් වල හෙන ආසාවක් තිබ්බ මට guini pig කෙනෙක් ගන්න.
    කොහොම හරි ඉතින් ඕකුන් ඉන්න තැනකුත් හොයන් යාලුවෙකුත් අල්ලන් ගිහින් එකෙක්ව ගත්ත. guini pig කියන්නේ මොකාද කියල දන්නේ නැත්තන් මෙන්න මේකා තමයි guini pig.



    ගොනා වගේ කලබලේට උස්සන් ආවාට කන්න දෙන්නේ මොනවද කියලවත් ලොකුවට විස්තරයක් අහගන්න බැරි වුනා. සති කීපයක ඉඳල internet එකෙන් articles එහෙම කියවල තිබ්බ හන්ද ඒක ගැන ලොකුවට අවුලක් තිබුබෙත් නැ. පස්සෙ ගෙදර ගිහිනුත් net එකෙන්ම ඒ විස්තර ගොඩක් හොයාගත්ත. අවුලක් නැ ඌත් fun එකේ හිටිය දෙන දෙයක් කාලා.

    කොහොම හරි ඊළඟ දවසේ cls එකේ ඉඳිද්දි මන් ගෙදරට call කරාම දැනගන්න හම්බුනා මූට ටිකක් අවුල් වගේ කියල. ගෙවල් ළඟ cls එක නිසා ඒ වෙලාවෙම ඒකත් දාලා දුවන් ගෙදර ගියා මොකද්ද මේ කියන්නේ කියල බලන්න. ගෙදර ගියහම තමයි දැක්කේ මේකට හොඳටම අමාරැයි කියල. උස්සන් ගියා vet ගාවට ඒවෙලාවෙම. vet තමයි මට කිව්වේ ඌට කෑම allergy එකක් වෙලා food poison වගේ scene එකක් වෙලා කියල. ඉතින් මොනව කරන්නද, vet injection එකක් දුන්න පණ අදින එක නවතින්න. ඊට පස්සේ ඉතින් ඌ මලා. උගේ කොන්ඩෙත් නිකන් current වැදිල වගේ කෙලින් වෙලා දිවත් එළියෙ දාගෙන දැක්කම දුක හිතෙනව. ඊට පස්සේ ඉතින් ගෙදර ගෙනැල්ල වත්ත පහල වලක් කපල ඌව දාලා වැහුව. :dull::dull:

    ඉතින් එදා ඉඳල internet එකේ තියෙන දේවල් ගන්නේ සෑහෙන්න කල්පනාවෙන්. මොකද ඒ සිද්ධිය shocking අමතක කරන්න බැරි දෙයක්. බෙහෙත් ගැන හෙව්වත් emergency/first aid/පැහැදිලිවම brand name තියෙන බෙහෙත් ගැන පොඩි දෙයක් confirm කරනව විතරයි net එකෙන්. කිරියෙ වුනත් ඉන්නේ දැනුමක් නැති අය නෙවෙයි. දෙයක් ඇහුවම හැමෝම help එකක් දෙන්න try කරනව. travelling/bzness experience වලට සැහෙන්න හොඳයි. නමුත් serious දෙයක් අහද්දි වැරදුනොත් ලොකු අවුලක් වෙන්න පුලුවන්, ඕන කෙනෙක්ට වරදින්න පුලුවන් නිසා. ඒක life & death situation එකක් නම් උත්තරේ ගන්න උඹටත්, දුන්න කෙනාටත් හිත හදාගන්න බැරි වෙයි වැඩේ වැරදුනොත්. 'දන්නැ' කියන උත්තරේ දිලා proffesional කෙනෙක් ගාවට යොමුකරන එක වඩා හොඳ නිසා තමයි මන් කලින් reply එක දැම්මේ.
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කෙසෙල් ගෙඩිත් ඉතින් හැදුනට පස්සේ කෙසෙල් ගහ කපනවනේ. කෙසෙල් ගෙඩි කන්නත් හොද නෙද්ද එතකොට ?

    දොස්තර කියනවනම් දීපන් බන්
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Much better than ammage and nandammage opinions nisa...:D

    ;):) එකනේ. අනිවා.

    මෙක ගල් යුගය නෙමෙයි බං දොස්තර ලා ඉන්නේ අර පොතේ ගුරු වගේ hospital වල විතරක් නෙමෙයි උන්ටත් Internet තියෙනව දැං. Medical references දෙන්න ලේසියි internet එකේ health community ඕන තරම් තියෙනව.


    මාත් ඒක නොදන්න නෙවෙයි මචන්. ඒත් ඒ හැම site එකකම disclaimer එකකුත් තියෙනව. e.g.




    WIRE.GIF




    WIRE.GIF

    mayoclinic:


    එල.

     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,152
    7,436
    113
    Kotahena
    ;):) එකනේ. අනිවා.




    මාත් ඒක නොදන්න නෙවෙයි මචන්. ඒත් ඒ හැම site එකකම disclaimer එකකුත් තියෙනව. e.g.




    WIRE.GIF




    WIRE.GIF

    mayoclinic:


    එල.



    ඒ වගේම දොස්තර කිව්ව පලියට එයාලව ෂුවර් කරගෙන දීපු පෙත්ත ගිලින එකත් බයානකයි. බේසික් knowladge එක අනික් රටවල් වල මිනිස්සු පොඩ්ඩක් Research කරලා බලනවා Pills මොනවද කියල ඔන්ලයින්, මෙහෙ වගේ නෙමෙයි. මොනවට දෙන දෙයක්ද කියල. අඩුගානේ Antibiotic එකක්ද Painkiller එකක්ද මොකක්ද මේ කියල. උබ දැකල නැද්ද Government hospital වල දොස්තරලගෙන් ඕව ගැන ප්‍රශ්නකරනකොට ඒ යක්කු ඇඟට ගොඩ වෙන හැටි? ලෙඩ්ඩුන්ට අයිතියක් තියෙනවා ප්‍රශ්නයක් අහන්න කියලවත් සමහර එවුන් දන්නේ නැහැ. ඔක්කොම Stress එක කාගෙහරි පිටින් යවන්න බලන් ඉන්නේ. ඔය ප්‍රශ්නවල පැති ගොඩක් තියෙනවනේ මචං


    මිනිහට දෙක බැලන්ස් කරලා ප්‍රක්ඥාවෙන් තීරණයක් ගන්න තමයි මොලයක් තියෙන්නේ බන්. එහෙම තමයි හැමතැනම තියෙන දැනුම තෝරාගෙන, තමන්ට හිතෙන්නේ හරි දේ තමයි හැම මිනිහම කරනේ උබත් එහෙමයි නේද? ඌ ත්‍රෙඩ් එකක් දාල ඇහුව පලියට එහෙන් පිටින් කියන එවුන් පිළිගන්නේ නෑනේ..


    මූම මේ කියල තියෙන්නේ..
    man owa echchara follow karanne na...scientific widiyata attatama hoda nattam hetuwak tiyenawa:(:(


    ඒ කියන්නේ යම්කිසි තරමක මොලයක් තියෙනවා කියන එකනේ බං :dull:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    දවසට එක කෝක් බෝතලේ ගානේ බිව්වද ? උබට පිස්සුද බන්? යකෝ කෝක් හොදම නැති බීමක් කියල උබ අහලවත් නැද්ද?

    :yes::yes::yes::angry::angry::frown::frown: