Kella ge watinakama

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    තමන්ට තමන්ගෙ කෙල්ල හොඳ නම් එක එකා කියන ඒව අහන්න ඕන නෑ.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙකයි බන් උබ දැන් ඔහ්ම කිව්වට උබ එකිව අතරින්න යම් හෙතු තිබ්බනෙ. සමහර විට උබට එකි ගැන තිබ්බෙ ආදරයක් නෙමෙයි අනුකම්පාවක් වෙන්න පුලුවන්. උබට දැන් හිතෙනවන්ම් අපරදෙ කියලා, මතක් කරපන් උබ එකි එක්ක ඉද්දි මෙක ගෙන හිතපු විදිය එතකොට කරපු දෙ අපරාදෙ කියලා හිතෙන එකක් නැ.

    උබම කියනවනෙ සිරා ලවු කරන්න බැරි නම් නොකර ඉදපන් කියලා. එක තමා සිරා කතාව. සිරාවට ලවු කරන්නෙ නැත්නම් යාලු උන පලියට එකට ඉදලා වැඩ්ක් නැ තමා කොහොමත්. තමන්ගෙ වාසියට කෙනෙක්ව ලග තියාගෙන දුක් දෙනවට වඩා හොදයි එ කෙනා ගැන හිතලා එයාට යන්න දෙන එක.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හිත රිදෙන කතන්දර බෝමයි.... මුකුත් නොකියා ඉන්නම්

    උබව මෙ වගෙ ත්‍රෙඩ් හැම එකෙම වගෙ දකිනවා බන්. කියපන්ග් උබෙ සිද්දිය එකෙන්ම දැනගන්න කැමති.
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ඔවා මොනාද බන් මම කෙල්ලට කුනුහරප කියලත් බනිනවා බන් අන්තිමට එකි ගියා බන් ඉතින් මට ගානක්වත් නැ:lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සියල්ල සිදුවී හමාරය නමුත් ඔබේ හිතේ සැනසීමට හෝ එක් අවස්ථාවක් උත්සාහ කර බලන්න
    ජිවිතේ කියන්නේ මේක තමයි නෙ
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මෙකයි බන් උබ දැන් ඔහ්ම කිව්වට උබ එකිව අතරින්න යම් හෙතු තිබ්බනෙ. සමහර විට උබට එකි ගැන තිබ්බෙ ආදරයක් නෙමෙයි අනුකම්පාවක් වෙන්න පුලුවන්. උබට දැන් හිතෙනවන්ම් අපරදෙ කියලා, මතක් කරපන් උබ එකි එක්ක ඉද්දි මෙක ගෙන හිතපු විදිය එතකොට කරපු දෙ අපරාදෙ කියලා හිතෙන එකක් නැ.

    උබම කියනවනෙ සිරා ලවු කරන්න බැරි නම් නොකර ඉදපන් කියලා. එක තමා සිරා කතාව. සිරාවට ලවු කරන්නෙ නැත්නම් යාලු උන පලියට එකට ඉදලා වැඩ්ක් නැ තමා කොහොමත්. තමන්ගෙ වාසියට කෙනෙක්ව ලග තියාගෙන දුක් දෙනවට වඩා හොදයි එ කෙනා ගැන හිතලා එයාට යන්න දෙන එක.

    aththa machan.. eth uge paththen uta ehema hithanna baruwa athi:no::no:
    sira love karanna bari nam nokara inna eka thama hoda:(
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10

    a kellawa atha arina mata thiba ekama hethuwa. yaluwo. a kella ratharan kellek. kiyanna kisi waradak na.. math eka podi podi randu una. eth ewa uparima winadi 10 i. a randu uneth mata adarey nisa. kellagey kisi waradak na :(
    mata danu bung karapu hama gong kamak ma mathaka wela therene. :( a kellata kellek ta saha hoda biridak wenna ona karapu hama dema thibba :( agey pawa bung.. a kella isara man ra kohey hari giyoth., maha ra enakan aharila innawa nida gane nathuwa. gedara awila call karata pasey thama nida gannawa nam nida ganee.. a tharam puduma kapaweemak karapu kellek. maha loku salli karala moda posh ganu colombo wala inna melo rahak na. ungey athi lassanakuth na. natilla witharai.. man wagey gong harakek moda moosalayek.. mata ba eya wenna ekkenek badinawa balanna. puduma dukakin man ine :( /SIZE]
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    aththa machan.. eth uge paththen uta ehema hithanna baruwa athi:no::no:
    sira love karanna bari nam nokara inna eka thama hoda:(

    උම කියනවනෙ කොල්ලෙක් උනාම ඔනෙ දෙයක් දරා ගන්න පුලුවන් වෙන්න ඔනෙ කියල. සො බැ කියන එක උත්තරයක් නෙවෙයිනෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,739
    6,315
    113
    ගග අද්දර
    උබව මෙ වගෙ ත්‍රෙඩ් හැම එකෙම වගෙ දකිනවා බන්. කියපන්ග් උබෙ සිද්දිය එකෙන්ම දැනගන්න කැමති.

    :) හ්ම්.. මේ වගේ ඒවගේ කමෙන්ට් දාන්න හිතෙනවා බන්. පස්සේ කාලෙක කියන්නම්කො...
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    a kellawa atha arina mata thiba ekama hethuwa. yaluwo. a kella ratharan kellek. kiyanna kisi waradak na.. math eka podi podi randu una. eth ewa uparima winadi 10 i. a randu uneth mata adarey nisa. kellagey kisi waradak na :(
    mata danu bung karapu hama gong kamak ma mathaka wela therene. :( a kellata kellek ta saha hoda biridak wenna ona karapu hama dema thibba :( agey pawa bung.. a kella isara man ra kohey hari giyoth., maha ra enakan aharila innawa nida gane nathuwa. gedara awila call karata pasey thama nida gannawa nam nida ganee.. a tharam puduma kapaweemak karapu kellek. maha loku salli karala moda posh ganu colombo wala inna melo rahak na. ungey athi lassanakuth na. natilla witharai.. man wagey gong harakek moda moosalayek.. mata ba eya wenna ekkenek badinawa balanna. puduma dukakin man ine :( /SIZE]

    මට තෙරෙනවා උබ කරපු දෙ සහ කරන්න හෙතුවත්. උබ හිතුවෙ මෙකිට වඩා හොද කෙල්ලෙක් හොයගන්නනෙ. යලුවොන්ගෙ බයිලා වැඩ්ක් නැ නෙ බන්. උබෙ ලිද නම් උබ ලිඩෙ නම් ඇයි අනිත් උන් කියන එව අහන්න ගියෙ. එකි උබට ආදරෙ උනාට උබ ආදරෙ නැ, නැත්තම් උබට එකි ගැන තිබ්බ ෆිලින්ග්ස් නැතිඋනා වගෙ දෙයක් අනිවා වෙන්න ඔනෙ.

    නැත්තම් හිතමුකො උබ එකි එක්ක රිලෙශන්ශිප් එකෙ ඉද්දි ආපු ප්‍රශ්න හො උබට ෆීලින්ග්ස් වල අවුලක් වෙල උබ යලුවොන්ට ප්‍රශ්නෙ කියලා උන්ගෙන් ඇඩ්වයිස් අරගෙන උන් කියපු දෙයක් අහලා උබත් එ තිරනෙ හරි කියලා හිතලා අතාරියන්ම් කමක් නැ. උබ කරලා තියෙන්නෙ අමුතුම වැඩ්ක්නෙ බන්.

    මෙකයි කෙල්ල හොයගන්න පුලුවන්නම් ගිහින් හොයාගෙන කතා කරලා විස්තරෙ කියලා සෙට් වෙයන් නැත්තම් ඉතින් හිත හදාගනින්.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    :) හ්ම්.. මේ වගේ ඒවගේ කමෙන්ට් දාන්න හිතෙනවා බන්. පස්සේ කාලෙක කියන්නම්කො...

    පස්සෙ මොනාද ඩොහ් දැන් කියපන්ග්කො.
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    experience thiyenawa putha. oya gana kiyanne yanne na mama wadiya meke adurana aya inna nisa. ube kathawa nam sahathika aththa :(