Kella ge watinakama

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,440
    6,674
    113
    Gedara
    mata a kellawa apahu oneh. eth kohomada bung lajjawak nathuwa yane :( magen passey a kellata kollek wath na lu. danui therene man kocharak a jeewithey awul kala da kiyala:(
    lajja wenna deyak na ban..ikmanata palayan tawath parakku nowi,:growl::growl:
    samawa araganin,tawa parakku wenna epa..uba inna inna pasu thawenna wei
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    වුනේ ලොකු වැරද්දක් කියල හිතෙනවා නම් වෙච්ච වැරැද්ද තව කෙනෙක්ට තවත් වරදක් නොවන ආකාරයෙන් විසදගනින් මචන්... පරණ කෙනා උබව පිළිගන්න අදටත් කැමති නම් එයා ලගට පලයන් නිහතමානිව. නමුත් දැන් ඉන්න කෙනාව හොද හෝ නරක වුනත් අනත අනාත කරන්නේ නැතිව ඔය දේ කරන්න පුළුවන් නම් හොදයි. කට වුනත් කෙල්ලෙක්ට දුකක් දුන්නොත් ඒවා පරිසම් දෙනවා කවද හරි දවසක.
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    වුනේ ලොකු වැරද්දක් කියල හිතෙනවා නම් වෙච්ච වැරැද්ද තව කෙනෙක්ට තවත් වරදක් නොවන ආකාරයෙන් විසදගනින් මචන්... පරණ කෙනා උබව පිළිගන්න අදටත් කැමති නම් එයා ලගට පලයන් නිහතමානිව. නමුත් දැන් ඉන්න කෙනාව හොද හෝ නරක වුනත් අනත අනාත කරන්නේ නැතිව ඔය දේ කරන්න පුළුවන් නම් හොදයි. කට වුනත් කෙල්ලෙක්ට දුකක් දුන්නොත් ඒවා පරිසම් දෙනවා කවද හරි දවසක.

    mata dan ganiyek na bung. yaluwanta ona uneh mata kellek set karanna. oya set kara gathe. hatharawate yana melo hoda gathi guna nathi. colombo gong posh baduwak :no::(
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    mata a kellawa apahu oneh. eth kohomada bung lajjawak nathuwa yane :( magen passey a kellata kollek wath na lu. danui therene man kocharak a jeewithey awul kala da kiyala:(


    ubene waradda, A hnda ubama gihin aayeth ahapn, ikmanatama, naththan eekita gedrin wena ekek bandala dei, uba methana walapuna kiyala kella ube lagata enne nane
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ube kathawa kiyewwama hithenne ekama deyai.
    LAJJAWA PATHTHAKA DALA GIHIN HAMBAWEYAN YAKO!
    ada inna ewwongen hoda kellek hoya ganna eka patta amarui ban.
    wisheshayen colombo paththe.
    anika oyawage kellek athaarunama lesiyen amathaka wenna mcn.
    awrudu ganak giyath ehemamai. podiyata hari hithe thiyenawa.
    hitapugaman mathak wenawa. ewelawata lokema epa wenawa.
    e nisa pissa nowi palayan. parakku wenna epa.
     

    Facatte

    Member
    Jun 28, 2015
    26
    2
    0
    Manussayek ge agey therene, a kena apey jeewithen ath unama.:no::no: edata thama therene meh kella mata kochchara adarey kala da kiyala. :no::no:

    Man kollek nisa kiyane. ubalatath mata wage wenna athi. laga inakan kisi agayak na. epa wela magula nawathala tika kalayak gihin dan inna kello dakkamai hitiya kella mata kochara adarey kala da. mata kochara watinawa da kiyala therene.. edata itin parakku wadi. :( hamadama hithin adanna wene.

    Kellata dunna duka double wela wadine... hmmm:no::no:

    man mecharai kiyane. kellekta bokken love karana bari nam.love nokara hitapalla.. manusayekta dahasak balaporothu deela, wate pitey inna un kiyana bahubootha nisa thamanta athatama adarey karana kellawa dala yanna epa. anthimata therene maha lokuwata uda dagena hitiya yaluwoth na, mokek wath na kiyala.. :no::no::no:


    Macho Oyage Kathawa Sampoorana Attha....Atthatama Api Adrae nam oya kawuru mona kiwwath wadak naaa...Aaaadare kale api...eyala nemei..

    Oyage jeewithe una prashna man danne naa macahang..eth maaath ada duk wenawa aadare hindaaa...Duka danena hinada kiyanneee...Man mage kella hinda eyage aaadare hinda hariyatama kiyanawanam maasa 3 indan balagena innawaa....samaharawita eyawa nolabenna puluwan...eth mage hitha kiyanne eya mata hamaba wenawa kiyala.....

    Ithin macho man me loke ekkenek witaharai...mata wada samahara aya aaadare weneuwen kapakirim karanawa....

    Eka hinda kollek widiyata kiyanne....Umba Kellata adare nam... bokkenam love karanawa nam.... wena kello gana hitahanne nath nam...Umba Wenuwen inna a kellata aadare karapan...

    Man Hithanne Umaba Thama Parakkku naa machoooo...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    mata a kellawa apahu oneh. eth kohomada bung lajjawak nathuwa yane :( magen passey a kellata kollek wath na lu. danui therene man kocharak a jeewithey awul kala da kiyala:(

    machan uba kiyanne aththada boruda kiyanna man danne na. but thama e kellata kollek nathnam, uba gihin katha karapan. uba dan karapu balu wade hatiyata aye thama lajja wenna deyak na. at least uba ube waradda therum gatta kiyana eka hari thiyenawa uba gihin katha karoth. mathaka thiyaganin, uba katha karanawa nam, mulin eki ekka witharak katha karapan. wate aya gawa ganne nathuwa.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටත් ඔය දේම වුනා..හැබැයි මගේ වාසනාවකට සහ පෙර පිනකට මේ දේ වෙලා මාස දෙක තුනකින් ආපහු මට ඒ කෙල්ලවම ලැබුන...දැන් අපි සතුටින් ඉන්නවා...අවුරුදු හතරයි ලව් එකට...

    උඹ කිව්වා දේ හරි...යාලුවෝ කියන දේවල් අහල ජීවත් වෙන්න බැහැ..මම ඒ කාලේ මහා ලොකුකමකින් හිටියේ...එකෙක් කිව්වා උඹ ඕව කර කර A/L කරන්න බහ..හොඳ රිසල්ට්ස් දාන්න බැහැ වගේ බහුබුත...තව තව ඒවා කිව්වා...අන්තිමට මම ඇත ඇරිය..එත් මගේ වාසනාවකට අපහු මට එයාවම ලැබුන...අන්තිමට කෙල්ලෙක් එක්ක A/L කරන්න බහ කියල පොර ටෝක් දුන්න එකාට තිබුනෙත් මට වගේ සමානම රිසල්ට් එකක්...

    දැන් වුන දේ වෙලා ඉවරයි..පුළුවන් හැම දෙයක්ම කරපන් කෙල්ලව හොයාගන්න...බැරිම නම් වෙන හොඳ කෙනෙක් හරි වෙලාවට උඹට ලැබෙයි...හැබැයි වෙන "හොඳ" කෙනෙක් ලැබුනට පස්සේ කලින් උඹ ලව් කරපු කෙල්ලව හම්බුනොත් ඒ වෙනකොට ඉන්න කෙල්ලව අතාරින්න නම් එපා කොල්ලෝ...
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    397
    58
    28
    Yaluvo thama ban minihek kela venna hari goda yanna hari ekama sadake ...ekak dannava..balaporoththu dila Eva kada keranna hoda na..ehema naththan balaporoththu nodi Inna ona...dnnan wesa ganu hamathanama...
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උඹට පුළුවන්නේ උඹේ ලොකුකම අමතක කරල ගිහින් කෙල්ලගෙන් සමාව අරන් ආපහු අලුතෙන් පටන්ගන්න. උන වැරැද්ද පිළිඅරන් එක හදාගන්න. කෙල්ලත් උඹට ගොඩක් ආදරේනම් එයාටත් උඹව ආපහු ඕන ඇති.


    :yes::yes:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උඹට පුළුවන්නේ උඹේ ලොකුකම අමතක කරල ගිහින් කෙල්ලගෙන් සමාව අරන් ආපහු අලුතෙන් පටන්ගන්න. උන වැරැද්ද පිළිඅරන් එක හදාගන්න. කෙල්ලත් උඹට ගොඩක් ආදරේනම් එයාටත් උඹව ආපහු ඕන ඇති.

    උගේ පිනක් තිබුනොත් කෙල්ල අපහු යාලු වේවි :dull::dull:
    මු බලු වැඩේ කරලනම් කෙල්ල කොච්චර ආදරේ උනත් එන එකක් නැ.:frown::frown:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෙල්ල ගිය තැනක් හොයා ගන්න බැරිද ඉතින් ?