Kella set une FB eken da ???

Kella set une Face Book eken da???

  • Yes

    Votes: 42 22.8%
  • No

    Votes: 59 32.1%
  • No Girl Friend

    Votes: 83 45.1%

  • Total voters
    184

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Yepzzzzzz!!!! Aurudu 2k da koheda?.. Mata oya dates hariyata mathaka na.. kellata nan hondatama mathakai... :p
    Apita vena vedath thiyenavane.. ehe
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ඈත්තම කියනවනං මගේ කෙල්ල මට සෙට් වුනේ faceBook එකෙන් අපි චැට් කරල කතා කරල පස්සේ මුණ ගැහිල මාසයක් විතර යාලුවො වගේ ඉදල දැං ඉතිං දන්නැද්ද ...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මගේ සීන් එකනම් ඈත්තම් ඈත්ත දැනට අවුරැද්දක් වෙනව... තාම ඒකෙල්ලම තමයි දැං නං සිරාවටම තමයි කරන්නේ.... මං ඒ කෙල්ල එක්ක චැට් කරද්දි පිංතරයක් වත් තිබ්බේ නෑ Fecebook එකේ