බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ෆෝන් එක ඕන කරන්න පුළුවන් නම් ඕන කරලා ඕකේ මෙමොරි ෆුල් කරපන් මොනවා මොනවා හරි ෆයිල් දාල. මෙමොරි සිරෝම කරපන්.
    ඕන නම් වීඩියෝ වෙන්න දාපන් ස්ටෝරේජ් ස්පේස් එක සිරෝ වෙනකන්.
    පරණ ෆයිල්ස් රිකවර් කරන්න බැරි වෙයි එතකොට.

    4n memory ekata ehema karama shep da mchn ? matat oka hithuna. kadicha ekata neme mage ekatat mokak hari recover karaganna bari wenna deyak karaganna tibbanm hodai issarahata kadunot hadana wt denna :confused:

    factory reset karamat okunta recover karana puluwn da bn?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    බූතයා;22620592 said:
    Thanks mchn.

    mage 4n ekatat meka karala tiyaganna eka hodai. kawada hari kadunot hadanna wt dena.

    mchn factory reset karama wt oya file ain wene nadda? shop eke ekaata factory reset karapu 4n ekaka unat owa recover karaganna puluwn da ?

    Factory reset කලාම ෆයිල්ස් මැකෙනව. නමුත් රිකවර් කරන්න පුළුවන්.

    ශෙඩ් කලාම ෆයිල්ස් මකලා ඒ මකපු සම්පූර්ණ ස්පේස් එකම ආයෙම 1 සහ 0 මොනවහරි රැන්ඩම් ඩේටා වලින් ලියනවා. ලියලා ඒවත් මකනවා. මිලිටරි ග්‍රේඩ් ශෙඩිං කලාම ආයෙ රිකවර් කරන්න පුළුවන් අවස්ථාව හුඟාක් අඩුයි. නමුත් 100% රිකවර් නොකරන්නම නම් කරන්න වෙන්නෙ ෆෝන් එක පොඩි පොඩි කෑලි වලට එනකම් තලලා කුඩු කරලා දාන එක.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Photo tibbanam my suggestion dont give phone to anyone if u can distroy phone otherwise after fewmore years phone eka gana apita ganak ne dapu tanak wath ita passe kawru hari oka hadagena use karanna giyoth kohomath leak passe blackmail lingika allas
     
    ela mchn. ehenm hodama de aluth ekak ganna eka tikak iwasala. :yes:
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    Photo tibbanam my suggestion dont give phone to anyone if u can distroy phone otherwise after fewmore years phone eka gana apita ganak ne dapu tanak wath ita passe kawru hari oka hadagena use karanna giyoth kohomath leak passe blackmail lingika allas

    Aluth ejak ganin oka kadala talala dapan wena kenekta hada ganna bari wenna natinam hadala gani

    Thanks for the valuble advise mchn.

    mage 4n ekatat mokak hari karanna puluwn da recover karanna bari wena kawada hari kadunot.?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,199
    113
    ගග අද්දර
    බූතයා;22620609 said:
    4n memory ekata ehema karama shep da mchn ? matat oka hithuna. kadicha ekata neme mage ekatat mokak hari recover karaganna bari wenna deyak karaganna tibbanm hodai issarahata kadunot hadana wt denna :confused:

    factory reset karamat okunta recover karana puluwn da bn?

    ෆැක්ටරි රීසෙට් වැඩක් නැහැ බන්..
    ෆයිල්ස් වල ඩිරෙක්ටරි මැකුවට ඩේටා වල 1,0 සිරෝ කරන්නේ නැහැ...
    ඒ නිසා රිකවර් කරන්න පුළුවන්.
    උබ මන් කිව්ව එක කරලා උබට රිකවර් කරන්න පුලුවන්ද බලපන්.
     
    My Father

    Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    ෆෝන් එකේ වර්ගෙයි මොඩ්ල් එකයි කියපන් බලන්න
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ෆැක්ටරි රීසෙට් වැඩක් නැහැ බන්..
    ෆයිල්ස් වල ඩිරෙක්ටරි මැකුවට ඩේටා වල 1,0 සිරෝ කරන්නේ නැහැ...
    ඒ නිසා රිකවර් කරන්න පුළුවන්.
    උබ මන් කිව්ව එක කරලා උබට රිකවර් කරන්න පුලුවන්ද බලපන්.

    elazz. me software eka hodada mchn test karala balanna ? https://www.piriform.com/recuva
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,199
    113
    ගග අද්දර
    බූතයා;22620632 said:

    Thanks for the valuble advise mchn.

    mage 4n ekatat mokak hari karanna puluwn da recover karanna bari wena kawada hari kadunot.?

    ලේසිම දේ, ෆෝන් එක එන්ක්‍රිප්ට් කරලා තියා ගනින්...
    නුගට් වල ඉදන් කොහොමත් ෆයිල් සිස්ටම් එක එන්ක්‍රිප්ට් වෙනවා මන් හිතන්නේ...
    කෙල්ලගේ ෆොටෝ වගේ දාල තියාගන්නවා නම් රාර් කරලා තියාගනින් පාස්වර්ඩ් දාල.
    රාර් පාස්වර්ඩ් කඩ කඩ ෆොටෝ බලන්න තරම් දගලන් නැහැ ෂොප් වල උන්.
    අනික තම්බ්නෙල් ෆෝල්ඩර් ක්ලියර් කරලා තියාගනින්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,199
    113
    ගග අද්දර
    බූතයා;22620646 said:
    elazz. me software eka hodada mchn test karala balanna ? https://www.piriform.com/recuva

    ඕකෙන් ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමොරි රීඩ් කරන්න පුලුවන්ද බන්?
    ෆෝන් වලටම හදපු රිකවරි සොෆ්ට්වෙයා එකක් දාල බලපන්.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Show wala una hena software gadet anan manan tyana inne photo hoyannama. Un samahara un wala site walata sell karanawa ban
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ඕකෙන් ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමොරි රීඩ් කරන්න පුලුවන්ද බන්?
    ෆෝන් වලටම හදපු රිකවරි සොෆ්ට්වෙයා එකක් දාල බලපන්.

    Recava hariyan ne ban

    Show wala una hena software gadet anan manan tyana inne photo hoyannama. Un samahara un wala site walata sell karanawa ban

    wadeta hariyana best software eka gana idea ekak tiye nm kiypallako. mn google parak dana gaman dan

    https://www.easeus.com/android-data-recovery/recover-data-from-android-phone-internal-memory.html
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,199
    113
    ගග අද්දර
    බූතයා;22620664 said:
    wadeta hariyana best software eka gana idea ekak tiye nm kiypallako. mn google parak dana gaman dan

    https://www.easeus.com/android-data-recovery/recover-data-from-android-phone-internal-memory.html

    how to recover android internal memory
    කියල සර්ච් කරපන්. එතකොට එන ටුටෝරියල් එකක් බලපන්.
    ඕවගේ ඇත්තේ paid සොෆ්ට්වෙයා ගැන..
    ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයා එක ටොරන්ට් දාල ගනින්...:cool::cool: