බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    dont give 4n to anyone , burn it and buy new one
    avatar502278_1.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Factory reset කලාම ෆයිල්ස් මැකෙනව. නමුත් රිකවර් කරන්න පුළුවන්.

    ශෙඩ් කලාම ෆයිල්ස් මකලා ඒ මකපු සම්පූර්ණ ස්පේස් එකම ආයෙම 1 සහ 0 මොනවහරි රැන්ඩම් ඩේටා වලින් ලියනවා. ලියලා ඒවත් මකනවා. මිලිටරි ග්‍රේඩ් ශෙඩිං කලාම ආයෙ රිකවර් කරන්න පුළුවන් අවස්ථාව හුඟාක් අඩුයි. නමුත් 100% රිකවර් නොකරන්නම නම් කරන්න වෙන්නෙ ෆෝන් එක පොඩි පොඩි කෑලි වලට එනකම් තලලා කුඩු කරලා දාන එක.

    :yes:
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    පේන විදියට බූට් ලූප් එකක් තියෙන්නේ..
    1. රිකවරි එකට යමන්.
    2. එකේ තියනවා wipe dalvik cache ,wipe data factory reset, wipe cache partition.
    3. ඔය ටික කරලා දාලා සිස්ටම් රීබූට් කරාන්..

    god bless you and god bless the united states of america

    :P:P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    mam nam kiyanna ph1 ginitiyala daapan.. peththakata dala thiyanna epa..mko apata oka amathaka wela kaalayak giyama wena mokektahari set wela oka hadagaththoth badu banis..
    hodama de thama oka puchchila dapan petrol tika dala kara kuttan wenna puchchpan..
    photo1 tika leak unoth sorry.com..
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අනේ බං කෙල්ලගේ නුඩ් උඹට තව ගන්න බැරිය ඕනතරන්
    ඒ වගේද කොහෙවත් යන අසහන කාරයෝ ඕවා අරගෙන රට වටේ ශෙයා කර කර ආතල් ගන්නකොට? ඕවා කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. කෙල්ලට ජීවිතෙත් එපා වෙයි. තොට පොලිසි යන්නත් වෙයි.

    ඔය ෆෝන් එක ළඟ තියාගෙන තව ටිකක් හොයල බලපන් ඕවා recover කරන විදියක් උඹට අවශ්‍යමනං. ඔය හද්දා පිටිසර කොල්ලොත් පොඩි කඩ කෑලි දාගෙන ඕවා recover කරනවානං උඹලට බැරි වෙන්න මහ අමුතු විජ්ජාවක් වෙන්න බෑ නෙ. පොඩ්ඩක් මහන්සි වෙයන්
     

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    පේන විදියට බූට් ලූප් එකක් තියෙන්නේ..
    1. රිකවරි එකට යමන්.
    2. එකේ තියනවා wipe dalvik cache ,wipe data factory reset, wipe cache partition.
    3. ඔය ටික කරලා දාලා සිස්ටම් රීබූට් කරාන්..

    god bless you and god bless the united states of america

    :P:P

    On wene na bn owa karanna.
    Firm ware eka dammama eka hodata wadinawa ok kiyala watila et boot wenne na. Logo eka gawata avilla ait off wenawa.
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    බූතයා;22621520 said:
    On wene na bn owa karanna.
    Firm ware eka dammama eka hodata wadinawa ok kiyala watila et boot wenne na. Logo eka gawata avilla ait off wenawa.

    Recovery screen ekata giyada? Net eke search karala balapan phone model ekatama hariyanna wisthara tiyenawa. YouTube balapan. Full factory reset ekak dapan. Data okkoma delete karahan.. Wade goda daganna puluwan wei.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ෆෝන් එක ඕන කරන්න පුළුවන් නම් ඕන කරලා ඕකේ මෙමොරි ෆුල් කරපන් මොනවා මොනවා හරි ෆයිල් දාල. මෙමොරි සිරෝම කරපන්.
    ඕන නම් වීඩියෝ වෙන්න දාපන් ස්ටෝරේජ් ස්පේස් එක සිරෝ වෙනකන්.
    පරණ ෆයිල්ස් රිකවර් කරන්න බැරි වෙයි එතකොට.

    Risk ekk ganna Oni na ne bn nikann ... Phone eka wageda ?? Oka destroy Karla aluth ekk ganinn. Bari NM podi ekk arann diyannn danata
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,201
    113
    ගග අද්දර
    Risk ekk ganna Oni na ne bn nikann ... Phone eka wageda ?? Oka destroy Karla aluth ekk ganinn. Bari NM podi ekk arann diyannn danata

    උබ කියන එක ඇත්ත බන්,
    එත් එහෙමයි කියල පොඩි ෆෝල්ට් එකක් වත් හදන් නැතුව ෆෝන් විසික් කරන එක ප්‍රැක්ටිකල් නැහැනේ...
    අපේ ෆයිල්ස් ලීක් නොකරගෙන අපේ වැඩෙත් කරගන්න පුළුවන් වෙන්න ඕන.

    ;););)