බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    Girl friendge 4n eka kadila.:sorry:

    On karama logo eka watila tiyenawa vitarai. software gihilla wage.:nerd:

    mn software danna try kara. eka parak damma, et off unama hari restart karama hari, ait ON wenne na. ait ait software gahanna wenawa on karaganna. :growl:

    me tike 4n ekak aran denna sallith na. :nerd:

    4n eka hadanna denna kella kamatith na, mata ewanna gatta nude 4tos ehema shop eke ekaa recover karala leak karai kiyala baye, matat e seen eka nisa shop ekakata denna hithenne na.:no::no::dull:

    solution ekak tiyenam kiyapalla elakiriyans. :love:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ෆෝන් එක හදන ෂොප් එකකට දෙන්නත් බැරිනම් උඹට ෆෝන් එක හදන්නත් බැරිනම් වෙන ෆෝන් එකක් අරන් දෙන්නත් බැරි නම්, ආයෙ ෆෝන් එක බූට් කරලා ශ්‍රෙඩ් කරපන්. ඉන් පස්සෙ ශොප් එකකට දියන් ගෙනිහින්.
     

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    4n 1t lampu thel dala gini tyapn

    කෙල්ලගේ nudes කිරියෙන්ම බලා ගත්තැකි හදන්න දුන්නොත් :(

    Phone එක මොකක්ද ?

    moonath ahuwenna gaththuwada thiyenne ? :D nikanwath denna epaa yako

    :yes::yes::yes:

    polawe gahalaa kudu karalaa dhaapan.

    leak unoth sorry ma thamaa. phone ekaknam kawada ganna berida


    Hammo yako comment tika. :shocked: Aluth ekakma gannawa bn masayakin wt salli tikak hoyan ehenm. :yes:
     

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ෆෝන් එක හදන ෂොප් එකකට දෙන්නත් බැරිනම් උඹට ෆෝන් එක හදන්නත් බැරිනම් වෙන ෆෝන් එකක් අරන් දෙන්නත් බැරි නම්, ආයෙ ෆෝන් එක බූට් කරලා ශ්‍රෙඩ් කරපන්. ඉන් පස්සෙ ශොප් එකකට දියන් ගෙනිහින්.

    Boot karala shade karanna kiwe mokakda mchn.

    Boot wenne wt na mchn 4n eka, software gihilla. :dull:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Danata podi phone ekak aran diyan podi ganan walata tyenawa mal kadanna. Shop wala ballo okkoma awussanawa ban. Math phone kadunama shop denne ne
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    ෆෝන් එක ඕන කරන්න පුළුවන් නම් ඕන කරලා ඕකේ මෙමොරි ෆුල් කරපන් මොනවා මොනවා හරි ෆයිල් දාල. මෙමොරි සිරෝම කරපන්.
    ඕන නම් වීඩියෝ වෙන්න දාපන් ස්ටෝරේජ් ස්පේස් එක සිරෝ වෙනකන්.
    පරණ ෆයිල්ස් රිකවර් කරන්න බැරි වෙයි එතකොට.