Kellek එක්ක msg කරන විදිය

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෙල්ලෙක් එක්ක හරියට msg කරන හැටි කියපන්...සිංහලු ...msg කරොත් දවසයි දෙකයි මගෙ communication skill බිංදුවයි...:confused::(

    නොදකිං මාලුන්ට පීනන්න උගන්නන්න කිව්වා වගේ...:sorry:
    මෙහෙමයි....එක එක කෙල්ලන්ට එක එක විදිය..:lol:
    ඉස්සෙල්ලා කෙල්ල මොන වගේ එකියක්ද කියලා බලා ගන්න.:nerd:..නම්බර් එක දීපං..;)
    මම බලලා විදිය කියන්නම් :yes:
     
    • Haha
    Reactions: DangerMan119

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොදකිං මාලුන්ට පීනන්න උගන්නන්න කිව්වා වගේ...:sorry:
    මෙහෙමයි....එක එක කෙල්ලන්ට එක එක විදිය..:lol:
    ඉස්සෙල්ලා කෙල්ල මොන වගේ එකියක්ද කියලා බලා ගන්න.:nerd:..නම්බර් එක දීපං..;)
    මම බලලා විදිය කියන්නම් :yes:

    :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නොදකිං මාලුන්ට පීනන්න උගන්නන්න කිව්වා වගේ...:sorry:
    මෙහෙමයි....එක එක කෙල්ලන්ට එක එක විදිය..:lol:
    ඉස්සෙල්ලා කෙල්ල මොන වගේ එකියක්ද කියලා බලා ගන්න.:nerd:..නම්බර් එක දීපං..;)
    මම බලලා විදිය කියන්නම් :yes:
    :lol::lol::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ

    මැදැයි හෙල්ප් එකක් ගන්න හිටය අපරාදෙ නූලක් ඇද්දෙ :lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    නොදකිං මාලුන්ට පීනන්න උගන්නන්න කිව්වා වගේ...:sorry:
    මෙහෙමයි....එක එක කෙල්ලන්ට එක එක විදිය..:lol:
    ඉස්සෙල්ලා කෙල්ල මොන වගේ එකියක්ද කියලා බලා ගන්න.:nerd:..නම්බර් එක දීපං..;)
    මම බලලා විදිය කියන්නම් :yes:

    සිරා ප්‍රශ්නයක් බන් විහිලු නොකර කියපන් මොනව හරි:confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා මැසෙජ් කරන විදිය හරියට පැහැදිලි නොකර එක කියන්න අමාරුයි නෙ........
    උදාහරණයකට ඔනිවට වඩා එල්ලිගෙන කියවගෙන යනවා නම් කෙල්ල හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ඉමොජි පාවිච්චි කරනවා නම් එවන හැම මැසෙජ් එකෙම එක එක ඉමොජියක් හරි තියෙනවා නම් එත් හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ගනන් උස්සනකොටත් කෙල්ල ඩොන්ට් කෙයා ඉන්න පුළුවන්....
    අනික තමා පලවෙනි දවසෙ ඉදන් ම "බබා,පැටියො,මැනික,සුදු,බ්ලා බ්ලා බ්ලා" වගෙ පැනි මුට්ටි දාන එක....එවට කැමති වෙන්නෙ නැ හැම කෙල්ලම..ඉස්සල්ලාම කෙල්ලව පොඩ්ඩක් අද්‍යනය කරන්න සතියක් විතර...ඊට පස්සෙ එවා යූස් කරන්න..
    උදාහරණයකට කෙල්ල මොනා හරි කිවිවොත්.."එහෙම කරන්න බැනෙ සුදා.." වගෙ වචන පෙලියක් දාන්න..මොකද එතනදි කෙල්ලට සුදු කියන එක නෙවෙයි නෙ යූස් වෙන්නෙ....
    පුළුවන් තරම් ආචාරශිලි වෙන්න..නැගිට්ට ගමන් කෙල්ල මැසෙජ් කරාවි කියලා හිතන්න එපා..ඔයත් උදෙ පාන්දර කුනු කෙල පෙරාගෙන මැසෙජ් කරන්න යන්න එපා..වැඩට යන්න ලැහැස්ති වෙලා.."good morning..මම නම් වැඩට යන්න හදන්නෙ..ඔයාත් පරිස්සමින්,කල්පනාවෙන් දවසෙ වැඩ ටික කරගන්න..bye..tc..bs.." වගෙ මැසෙජ් එකක් තියන්න..දවල්ට ලන්ච් ටයිම් එකෙදි එහෙම කැම කන්න ලැහැස්ති වෙලා "මම ලන්ච් ගන්න හදන්නෙ..ඔයා කෑවද.." වගෙ මැසෙජ් එකක් තියන්න..ආයෙ රෑට ගෙදර ඇවිත් "මම නම් ගෙදර..කොහොමද ඔයාගෙ දවස..කාලා ද ඉන්නෙ..."වගෙ මැසෙජ් එකක් දාන්න..ප්‍රදානම දෙ....කෙල්ලට ඇනයක් වෙන්න එපා..කෙල්ලව ඇනයක් කරගන්න.....;);)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    :lol:
    නොදකිං මාලුන්ට පීනන්න උගන්නන්න කිව්වා වගේ...:sorry:
    මෙහෙමයි....එක එක කෙල්ලන්ට එක එක විදිය..:lol:
    ඉස්සෙල්ලා කෙල්ල මොන වගේ එකියක්ද කියලා බලා ගන්න.:nerd:..නම්බර් එක දීපං..;)
    මම බලලා විදිය කියන්නම් :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තවත් පොයින්ට් එකක්..කෙල්ල නිකමට හරි "මම බිසි..පස්සෙ ගන්නම්"කිවිවොත්...."එහෙනම් ෆ්‍රි උනාම මැසෙජ් එකක් තියන්නකො..පරෙස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගන්න..bs.."වගෙ මැසෙජ් එකක් තියන්න..එහෙම තියලා එ ආයෙ ආයෙ විනාඩි 10න් 10ට මැසෙජ් කරන්න යන්න එපා...පැය 2,3ක් එයාට ටයිම් දෙන්න..පැය 2ට විතර පස්සෙ "වැඩ ටික හොදින් වෙනවා ඇති කියලා හිතනවා" වගෙ මැසෙජ් එකක් තියන්න..දවසක් ගියත් කෙල්ල අනිවා රිප්ලයි තියනවා.හැබැයි එච්චර කල් යනවා නම් ආයෙ එ කෙල්ල ගැන ලොකුවට බලාපොරොත්තු තියන්න යන්න එපා..මොකද එයාට ඔයාව ලොකුවට වැදගත් නැ..ටයිම් පාස් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.....
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔයා මැසෙජ් කරන විදිය හරියට පැහැදිලි නොකර එක කියන්න අමාරුයි නෙ........
    උදාහරණයකට ඔනිවට වඩා එල්ලිගෙන කියවගෙන යනවා නම් කෙල්ල හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ඉමොජි පාවිච්චි කරනවා නම් එවන හැම මැසෙජ් එකෙම එක එක ඉමොජියක් හරි තියෙනවා නම් එත් හලන්න තියෙන ඉඩ ප්‍රමානය වැඩි..
    ඔනිවට වඩා ගනන් උස්සනකොටත් කෙල්ල ඩොන්ට් කෙයා ඉන්න පුළුවන්....
    අනික තමා පලවෙනි දවසෙ ඉදන් ම "බබා,පැටියො,මැනික,සුදු,බ්ලා බ්ලා බ්ලා" වගෙ පැනි මුට්ටි දාන එක....එවට කැමති වෙන්නෙ නැ හැම කෙල්ලම..ඉස්සල්ලාම කෙල්ලව පොඩ්ඩක් අද්‍යනය කරන්න සතියක් විතර...ඊට පස්සෙ එවා යූස් කරන්න..
    උදාහරණයකට කෙල්ල මොනා හරි කිවිවොත්.."එහෙම කරන්න බැනෙ සුදා.." වගෙ වචන පෙලියක් දාන්න..මොකද එතනදි කෙල්ලට සුදු කියන එක නෙවෙයි නෙ යූස් වෙන්නෙ....
    පුළුවන් තරම් ආචාරශිලි වෙන්න..නැගිට්ට ගමන් කෙල්ල මැසෙජ් කරාවි කියලා හිතන්න එපා..ඔයත් උදෙ පාන්දර කුනු කෙල පෙරාගෙන මැසෙජ් කරන්න යන්න එපා..වැඩට යන්න ලැහැස්ති වෙලා.."good morning..මම නම් වැඩට යන්න හදන්නෙ..ඔයාත් පරිස්සමින්,කල්පනාවෙන් දවසෙ වැඩ ටික කරගන්න..bye..tc..bs.." වගෙ මැසෙජ් එකක් තියන්න..දවල්ට ලන්ච් ටයිම් එකෙදි එහෙම කැම කන්න ලැහැස්ති වෙලා "මම ලන්ච් ගන්න හදන්නෙ..ඔයා කෑවද.." වගෙ මැසෙජ් එකක් තියන්න..ආයෙ රෑට ගෙදර ඇවිත් "මම නම් ගෙදර..කොහොමද ඔයාගෙ දවස..කාලා ද ඉන්නෙ..."වගෙ මැසෙජ් එකක් දාන්න..ප්‍රදානම දෙ....කෙල්ලට ඇනයක් වෙන්න එපා..කෙල්ලව ඇනයක් කරගන්න.....;);)

    Tnxz sara ඇඩිවයිස් වලට..මන් පැනි පෙරන්න නැ...සාමාන්‍යයෙන් කොමන් දේවල් අහන්නේ කියන්නේ ...මන් හිතන්නේ පොඩියට ලක් එකක් තියෙන්නත් ඕන...මන් පොඩ්ඩක් joke පැත්තට බරයි ගොඩක් මැසේජ් වලට haha දානව:yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    echchara one na labana awrudde BMW ekak ganna hithan innawa kiyala msg ekak dapan, awruddak prashnayak nathiwa ellila chat karawi :lol:

    paw oi aru den mulu sesathama vikunala BMW ganna hadai, ehemata porak, nethnam apen ahaida kellekta talk karana widiya
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    තවත් පොයින්ට් එකක්..කෙල්ල නිකමට හරි "මම බිසි..පස්සෙ ගන්නම්"කිවිවොත්...."එහෙනම් ෆ්‍රි උනාම මැසෙජ් එකක් තියන්නකො..පරෙස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගන්න..bs.."වගෙ මැසෙජ් එකක් තියන්න..එහෙම තියලා එ ආයෙ ආයෙ විනාඩි 10න් 10ට මැසෙජ් කරන්න යන්න එපා...පැය 2,3ක් එයාට ටයිම් දෙන්න..පැය 2ට විතර පස්සෙ "වැඩ ටික හොදින් වෙනවා ඇති කියලා හිතනවා" වගෙ මැසෙජ් එකක් තියන්න..දවසක් ගියත් කෙල්ල අනිවා රිප්ලයි තියනවා.හැබැයි එච්චර කල් යනවා නම් ආයෙ එ කෙල්ල ගැන ලොකුවට බලාපොරොත්තු තියන්න යන්න එපා..මොකද එයාට ඔයාව ලොකුවට වැදගත් නැ..ටයිම් පාස් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.....

    මේක නම් 100% true ...:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Tnxz sara ඇඩිවයිස් වලට..මන් පැනි පෙරන්න නැ...සාමාන්‍යයෙන් කොමන් දේවල් අහන්නේ කියන්නේ ...මන් හිතන්නේ පොඩියට ලක් එකක් තියෙන්නත් ඕන...මන් පොඩ්ඩක් joke පැත්තට බරයි ගොඩක් මැසේජ් වලට haha දානව:yes:

    එක නම් කරන්න එපා....එතකොට කෙල්ල හිතනවා මේයා මා එක්ක කතා කරන්න කැමති නැ කියන එක:(ජොක් කරන්න පුළුවන් පොඩ්ඩක් ෆිට් උනාම..දවස් 2,3ක් පොඩ්ඩක් ජොක් වහලා ඉන්න..නොකරම ඉන්නත් එපා..එත් එහෙමයි කියලා ජොකර්ට අදින්න යන්න එපා...haha මැසෙජ් එක දාන්න එපා..මටත් කෙන්ති යන රියැක්ශන් එකක් මැසෙජ් එකක් එව්ව ගමන් එහෙම රිප්ලයි දාන එක......
     
    • Like
    Reactions: inspiron