Ubata aphu set wei kiyla ne uba block nokara inne![]()
block karanna taram case ekak une na.
Ubata aphu set wei kiyla ne uba block nokara inne![]()
තමන් කැමති කෙල්ලට දවසට මැසෙජ් 3,4ක් යවන එක ඔයාගෙ බාසාවෙන් කිව්වොත් "පුක දිමක්" නම් ඔයා හිතනවා ද කෙල්ල කොල්ලාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් "අනෙ අයියා මම ඔයාට කැමති..මාව ඔයාලගෙ ගෙදර එක්කගෙන යන්න..මම ඔයාගෙ රෙදි සොදා වෙලා මැදලා නවලා දෙන්නම්..පොල් කඩලා ගාලා උයලා කවලා පොවලා..නාවලා ඔයාව බබා වගෙ තියාගන්නම්"කියලා කියාවි කියලා..කවදා හරි තමන්ගෙ දරුවන්ගෙ අම්මා වෙන්න ඉන්න කෙනාට රෙස්පෙක්ට් කිරිම..ආදරය කිරිම පුක දිමක් වෙන්නෙ නැ..එක තමා කියන්නෙ ටික කාලයක් ආශ්රය කරන්න කියලා..තමන්ට ගැලපෙනවා නම් ඇහුකම් දෙනවා නම් පොඩ්ඩක් ආශ්රය කරලා බලන්න..නොගැලපෙනව නම් අයින් වෙන්න..


mysterious/unpredictable weyan! 100% vada
1st rule act like you don't care, More you show your interest on them more you get rejected
දැන් බලහන් පූසා කියන සතා එහෙම, අපි ඌව බලෙන් ලගට අරන් හුරුතල් කරන්න, අතපත ගාන්න ගත්ත ගමන් ටිකකින් ඌට ඒක වදයක් වෙනව, ඊට පස්සෙ මොකක්ද ඌ කරන්නෙ, කොහොම හරි හූරලා, හපල ඌ එතනින් පැනල දුවනව, 
ආන් ඒ නිසයි පුසිය කියල කෙල්ලන්ටත් අපි කියන්නෙ 
ඒකිව ගනන් නොගන්නව කියල බුම්මට්ටා වගේ ඉන්නත් එපා ඒකි දිහාවත් නොබලා, පොඩ්ඩක් සීන් එකේ ඉදින් තේරෙනවනේ..
ඒ නිසා ඒකත් ඔලුවෙ තියා ගනින්.. තව ටියෙනව බන් සෑහෙන්න සීන්, මැසේජ් දාද්දි එහෙම ශෝට් ඇන්ඩ් සිවීට් සීන් එකෙන් දාපන්, ඒ කියන්නෙ ලයින් කඩ කඩ දාපන් කියවන්න ලේසි වෙන්න, පැදුරු වගේ රට බයිලයි, උබට හිතෙන හිතෙන වැල් බයිලයි පත හෑලියි ඒකිට කියන්න යන්නත් එපා, උයා මොකම්ද කුරම්නේ?? සූතිලි ජුබිලි කැටේ, මොකද වත්තු, අලි අලී.. ඌම්මියා වගේ මැසේජ් දාන අංගවිකල කොලු බැල්ලියෙක් වෙන්නත් එපා..
ඒකිගෙන් එන මැසේජ් වලට එහෙම රිප්ලයි දාන්නම දත කට මැදගෙන බලාගෙන ඉන්නවනම් ඔය මගුල හරියන පැත්තට තියෙන ඉඩකඩ සෑහෙන අඩුයි.
උබ ඒකිට උබ ගැන හිතවපන්, කෝ මූ රිප්ලයි දාල නෑනෙ, ඇයි මන්දා මූගෙන් රිප්ලයි පරක්කු කියල 
උබ ගැන හිතවන්න ටිකක් ඉවසල ඉදල රිප්ලයි දාහන්..
ඒකිගෙන් replyනැත්නම් ඒකිට වදයක් වෙන්න එපා අනේ කෝ reply? ඔයාට මාව වදයක්ද? මං දන්නව ඔයාට මාව එපා වෙලා වගේ පෑන්ටි මැසේජ් දාන්න හිතන්නවත් එපා..! 
අපේ අනාත කුකුලොන්ගෙ හැටි එහෙමනෙ. ඒනිසා හිතට එන හැම දේම වචනවලට පෙරලන්නත් එපා, උබේ ජීවිත කතා, යාලුවොන්ගෙන් වුන බලු වැඩ, පරන බූට් සීන් අනම්මනම් ඒකි එක්ක කියවන්න යන්නත් එපා.. ආතල් එකේ චැට් එක ගෙනියපන්.. ඒකිගෙ දුක අහන්න යන්නත් එපා.. එහෙම අහල ඒකිගෙ friendzone එකට වැටුන කියල අඩාගෙන එන්නත් එපා..
ඒකයි ඕනවට වඩා ගොන් ජෝක් එපා කියන්නෙ. ජෝකර්ලට කෙල්ලො කැමති නෑ. හැම එකම ඕනවට වඩා ජෝක් එකටම ගන්නවනම්, ඌ අනිවා තනිකඩ අනාත නාත කුකුලෙක්.
කෙල්ලට උබට මැසේජ් කරන්න,රිප්ලයි කරන්න හිතෙන බුවෙක් කියල පෙන්නපන්, ඒකට උබේ fb/insta profile හොදට මේන්ටේන් කරහන්, ඒ කිවුවෙ යාලුවො එක්ක ආතල් එකේ ඉන්න photos, උබේ fb day එකේ status වලට එහෙම උබේ එලකිරි photos එහෙම දාහන්, ඒවට upload කරහන්. කොටින්ම කිවුවොත් උබ එලම එල කොල්ලෙක් කියල ඒකිට පේන්න උබේ profile මේන්ටේන් කරහන්.තව තියෙනවා...
ඒකත් හොදට ඔලුවෙ තියා ගනින්, මොකද කෙල්ලෙක් හැමතිස්සෙම ඇදෙන්නෙ කෙල්ලෙක් නැතුව වේලෙන එකෙක්ට නෙමෙයි,මෙලෝ රහක් නැති එකෙක්ටත් නෙමෙයි, ඔය ඕනතරම් fb එකේ ගෑනු "අයිතිකාරයෙක් නැති කොල්ලෙක් නැත්ද මට මගේ කරගන්න" වගේ postදැම්මට, උන්ගෙ යටි හිත ඉල්ලන්නෙ කික් එකේ ඉන්න, කෙල්ලන්ගෙ ආකර්ශනේ හොදට තියෙනෙ කොල්ලෙක් එක්ක ඇමිනෙන්නයිි...ඒක එලිපිට කියන්නෙ නෑ ඉතින්.. හැබැයි ඒක තමයි යුනිවර්සල් ටෲත් එක... එහෙම කියල ඒකිට ඕනවට වඩා පෙන්නත් එපා උබ ප්ලේයර් සීන් එකේ ඉන්න ප්ලේ බෝයි කෙනෙක් කියලත්
තව තියෙනව බන් එලිවෙනකම් ලියන්න.. උබ දැන් බැදලත් ඇති මේක කියවද්දි, පරන ත්රෙඩ් එකක්නෙහ්.. උබට වැඩක් නැතත් අනාගතේදි මේක කියවන එකෙක්ටවත් වැඩක් වෙයි කියල හිතලයි පනදාගෙන ලිවුවෙ

කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව හරියටම කියන්න අමාරුයිKellek එක්ක msg කරන විදිය
කෙල්ලෙක් එක්ක හරියට msg කරන හැටි කියපන්...සිංහලු ...msg කරොත් දවසයි දෙකයි මගෙ communication skill බිංදුවයි...![]()

උබ කියපු එක හරියට හරි අපි දෙයක් ගැන ඕනවට වඩා පස්සෙන් යන්න යන්න ඒ දේ අපෙන් ඈත් වෙනව වැඩියි![]()
අනිවා මචන්.. මෙන්න මේ කතාව තමා ත්රෙඩ් එකේ තිබ්බ වටිනම කතාව, සාරා කෙල්ල කියපු දේවලුත් මේ ටිකම තමා, කෙටියෙන්ම කිවුවොත් ලේසියෙන්ම ලැබෙන දේවල් කෙල්ලොන්ට වැඩක් නෑ. උන්ට ඒවගෙ කිසිම ගතියකුත් නෑ... අර ලෝකෙ තියෙන්නෙ low of attraction කියල එකක්, අපි දෙයක් ගැන ඕනවට වඩා පස්සෙන් යන්න යන්න ඒ දේ අපෙන් ඈත් වෙනව වැඩියි. ඒ කතාව 100%ක් ඇත්ත. ඒකනෙ මචන් කෙල්ලොන්ට අපි පුසිය කියන්නෙ
දැන් බලහන් පූසා කියන සතා එහෙම, අපි ඌව බලෙන් ලගට අරන් හුරුතල් කරන්න, අතපත ගාන්න ගත්ත ගමන් ටිකකින් ඌට ඒක වදයක් වෙනව, ඊට පස්සෙ මොකක්ද ඌ කරන්නෙ, කොහොම හරි හූරලා, හපල ඌ එතනින් පැනල දුවනව,
අපි උගේ පස්සෙන් ගියොත් ඌ පන කඩාගෙන දුවනවාඅපි ඌව ඩෝන්ට් කෙයා සීන් එකේ හිටියොත්, ඌම ටිකකින් ලගට ඇවිත් ඇගේ පතේ ඇතිල්ලිල බලනව ලගට අරන් හුරුතල් කරන්න ගන්නවද කියල, ඒත් ගනන් නොගෙන හිටියොත් කොහොම හරි උකුලට පනිනව, ඇගේ නගිනව, ඒත් ගනන් ගන්නෙ නෑ කියල තේරුනොත් හපලා ඇබරිලා දගලලා කොහොම හරි ඇටෙන්ශන් එක ගන්න පස්සෙන් එනව
ආන් ඒ නිසයි පුසිය කියල කෙල්ලන්ටත් අපි කියන්නෙ
ඒකිව ගනන් නොගන්නව කියල බුම්මට්ටා වගේ ඉන්නත් එපා ඒකි දිහාවත් නොබලා, පොඩ්ඩක් සීන් එකේ ඉදින් තේරෙනවනේ..
අනිත් එක, ඒකි ඉස්සරහ පැනි ඇබල චරිතෙට පන පොවන්නත් එපා. එහෙම වුන ගමන් ඒකි හිතනව මූ අනිත් හැම කෙල්ලෙක්ගෙ ඉස්සරහත් මේ වගේම ඇබල හුකංපාරුවෙක් වෙන්න ඇති, ඒ නිසා මූව හලන්න ඕන කියලඒ නිසා ඒකත් ඔලුවෙ තියා ගනින්.. තව ටියෙනව බන් සෑහෙන්න සීන්, මැසේජ් දාද්දි එහෙම ශෝට් ඇන්ඩ් සිවීට් සීන් එකෙන් දාපන්, ඒ කියන්නෙ ලයින් කඩ කඩ දාපන් කියවන්න ලේසි වෙන්න, පැදුරු වගේ රට බයිලයි, උබට හිතෙන හිතෙන වැල් බයිලයි පත හෑලියි ඒකිට කියන්න යන්නත් එපා, උයා මොකම්ද කුරම්නේ?? සූතිලි ජුබිලි කැටේ, මොකද වත්තු, අලි අලී.. ඌම්මියා වගේ මැසේජ් දාන අංගවිකල කොලු බැල්ලියෙක් වෙන්නත් එපා..
ඒකිගෙන් එන මැසේජ් වලට එහෙම රිප්ලයි දාන්නම දත කට මැදගෙන බලාගෙන ඉන්නවනම් ඔය මගුල හරියන පැත්තට තියෙන ඉඩකඩ සෑහෙන අඩුයි.
ඒකි උබට රිප්ලයි එකක් එවුවම ටික වෙලාවක් කොහොම හරි දත කට විකාගෙන ඉදින් ඒකිට රිප්ලයි දාන්න. අඩුම විනාඩි 2ක3ක්වත් ඉදල රිප්ලයි දාහන්, ආයෙ විනාඩි 10යකින් වගේ, ඒකිට උබ මොන වෙලේ මැසේජ් එවයිද කියල බලන් ඉන්න තැනට ඒකිව පත් කරපන්. බිසී කොල්ලෙක් කියල ඒකිට පෙන්නපන්, වැඩක් පලක් නැතුව මැසේජ් කොටන්නම බලන් ඉන්න කොට්ටෝරුවෙක් කියල හිතෙන තැනට වැටෙන්න එපා.උබ ඒකිට උබ ගැන හිතවපන්, කෝ මූ රිප්ලයි දාල නෑනෙ, ඇයි මන්දා මූගෙන් රිප්ලයි පරක්කු කියල
උබ ගැන හිතවන්න ටිකක් ඉවසල ඉදල රිප්ලයි දාහන්..
ඒකිගෙන් replyනැත්නම් ඒකිට වදයක් වෙන්න එපා අනේ කෝ reply? ඔයාට මාව වදයක්ද? මං දන්නව ඔයාට මාව එපා වෙලා වගේ පෑන්ටි මැසේජ් දාන්න හිතන්නවත් එපා..!
ඒකිට පෙන්නපන් උබ එල කොල්ලෙක් කියල, උබ මෝඩ පහේ ඩයල් එකක් කියල හිතෙන විදියට මැසේජ් දාල චොකා කරගන්නත් එපා. උබේ hi එකට ඒකි Hi එකක් දාපු ගමන්, ඒකි එක්ක හනීමූන් යන, වෙඩින්ග් ගන්න හීන මවන්නත් එපාඅපේ අනාත කුකුලොන්ගෙ හැටි එහෙමනෙ. ඒනිසා හිතට එන හැම දේම වචනවලට පෙරලන්නත් එපා, උබේ ජීවිත කතා, යාලුවොන්ගෙන් වුන බලු වැඩ, පරන බූට් සීන් අනම්මනම් ඒකි එක්ක කියවන්න යන්නත් එපා.. ආතල් එකේ චැට් එක ගෙනියපන්.. ඒකිගෙ දුක අහන්න යන්නත් එපා.. එහෙම අහල ඒකිගෙ friendzone එකට වැටුන කියල අඩාගෙන එන්නත් එපා..
වැදගත්ම දේ උබ දකින දකින කෙල්ලො පස්සෙ දුවන එකෙක් නෙමෙයි, උබ ඒකිට මැසේජ් කරන්නෙ ඒකි උබට ස්පෙශල් නිසා කියල ඒකිට අගවපන්.. උබ confident ඩයල් එකක් කියල පෙන්නපන්, කැද බීපු තැරි දාර එලවටත් නැති මෙලවටත් නැති එකෙක් කියල ඒකිට දැනෙන්න දෙන්න එපා,ඒකයි ඕනවට වඩා ගොන් ජෝක් එපා කියන්නෙ. ජෝකර්ලට කෙල්ලො කැමති නෑ. හැම එකම ඕනවට වඩා ජෝක් එකටම ගන්නවනම්, ඌ අනිවා තනිකඩ අනාත නාත කුකුලෙක්.
කෙල්ලට උබට මැසේජ් කරන්න,රිප්ලයි කරන්න හිතෙන බුවෙක් කියල පෙන්නපන්, ඒකට උබේ fb/insta profile හොදට මේන්ටේන් කරහන්, ඒ කිවුවෙ යාලුවො එක්ක ආතල් එකේ ඉන්න photos, උබේ fb day එකේ status වලට එහෙම උබේ එලකිරි photos එහෙම දාහන්, ඒවට upload කරහන්. කොටින්ම කිවුවොත් උබ එලම එල කොල්ලෙක් කියල ඒකිට පේන්න උබේ profile මේන්ටේන් කරහන්.තව තියෙනවා...
fb එකේ එහෙම උබ share කරන post වැදගම්මක් ඇතුව කරහන්, බූට් කාපු රිලා මොටෙක් වගේ අඩාවැටෙන පෝස්ට්/ දුක හිතෙන කවි හෑලි වගේ අංගවිකලාංග පෝස්ට් share කරල උබේ profile එක බලන එකෙක්ට හිතන්න සලස්සවන්න එපා මේකනම් කැරිම මානසික වාට්ටුවක් වගේ කියලඒකත් හොදට ඔලුවෙ තියා ගනින්, මොකද කෙල්ලෙක් හැමතිස්සෙම ඇදෙන්නෙ කෙල්ලෙක් නැතුව වේලෙන එකෙක්ට නෙමෙයි,මෙලෝ රහක් නැති එකෙක්ටත් නෙමෙයි, ඔය ඕනතරම් fb එකේ ගෑනු "අයිතිකාරයෙක් නැති කොල්ලෙක් නැත්ද මට මගේ කරගන්න" වගේ postදැම්මට, උන්ගෙ යටි හිත ඉල්ලන්නෙ කික් එකේ ඉන්න, කෙල්ලන්ගෙ ආකර්ශනේ හොදට තියෙනෙ කොල්ලෙක් එක්ක ඇමිනෙන්නයිි...ඒක එලිපිට කියන්නෙ නෑ ඉතින්.. හැබැයි ඒක තමයි යුනිවර්සල් ටෲත් එක... එහෙම කියල ඒකිට ඕනවට වඩා පෙන්නත් එපා උබ ප්ලේයර් සීන් එකේ ඉන්න ප්ලේ බෝයි කෙනෙක් කියලත්
තව තියෙනව බන් එලිවෙනකම් ලියන්න.. උබ දැන් බැදලත් ඇති මේක කියවද්දි, පරන ත්රෙඩ් එකක්නෙහ්.. උබට වැඩක් නැතත් අනාගතේදි මේක කියවන එකෙක්ටවත් වැඩක් වෙයි කියල හිතලයි පනදාගෙන ලිවුවෙ
![]()

ඇනයක් උනාම කොහේ හරි තියලා මිටියෙන් ගහපන් හිර වෙන්න තදටම..උබ කියපු එක හරියට හරි අපි දෙයක් ගැන ඕනවට වඩා පස්සෙන් යන්න යන්න ඒ දේ අපෙන් ඈත් වෙනව වැඩියි
කෝරෝනා ආපු මුල් දවස් වල සෙට් වුනා එකක්..මම වැඩිය ගනන් ගත්තේ නෑ උදේට මැසෙජ් දෙක තුනක් තමයි දැම්මේ රෑට විතරක් පැයක් විතර කෝල් එකක් ගන්නව..ඇනයක් උනා බන් ඒකි අන්තිමට![]()

කොහෙද බන් මේ හු කොරෝනාවයි..වැඩ වගයකුයි සෙට් උනා බන්ඇනයක් උනාම කොහේ හරි තියලා මිටියෙන් ගහපන් හිර වෙන්න තදටම..
එතකොට හරි![]()


ubatath kello message karan nadda?කොමෙන්ට් කියවන්න ආවා![]()