ඔහොම අඩ අඩ හිටියොත් හැමදාම අඩ අඩ ඉන්න තමා වෙන්නේ කෙල්ලෝ කැමති නැහැ අඩ අඩ ඉන්න උන්ට කොටින්ම උන්ගේ ප්‍රශ්න ඇහුවත් අපේ ප්‍රශ්න කියද්දී දාලා යනවා. අත්දකිම්මෙන් කිව්වේ, උන් කරගැහුවත් අපේ දෙයක් නම් කියනවා බොරු නිකන් කන්න දිදී ඇති කරන්න හොදයි
Plan එකක් ගහලා කෙල්ලෙක් සෙට් කරගන්න බලපන් ,
ඔපිස් එකක් දාගනින් IT වගේ කරනවා නම් හොද කෙල්ල ටිකක් වැඩට අරන් එකෙක් සෙට් කරගන්න බලපන්
ගෙදර ඉදන් කරනවා නම් මේ වගේ දෙයක් බලපන්
උබේ බිස්නස් එකේ වැඩට Online කෙල්ලෙක් ව හවුල් කරගෙන සෙට් කරගන්න බලපන්
අපේ ලග වැඩ කරන නිසා ලොකු කතා ගහලා යන්න බෑ , හිත දිනා ගන්න ලේසි
කතා කරන්න දේවල් තියෙනවා කරන වැඩේ ගැන හරි කතා කරන්න පුලුවන් දවසම
එකෙන් අශය වැඩි වෙනවා.
