kellek

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    mage amma neme machan eyage amma...therum kala...owa walata shanthi karmath karanna puluwan kiwwa...akkata egollange hama kenektama kiwwa...eta passe amma kiyala eyage eyata onamanam ubata bandala dennam kiyala habai eya maruna kiyala hithagannalu...eyage amma eyath ekka hariyata kathawath karala ne...eka nisa ammalata wirudda wenna behelu...mata karanna puluwan hamadema kala machan...

    උබට මචං ඒක අතාරින එක ඇඟට ගුණයි. මොකද උබ කෙල්ලව මොනවා කරලා හරි බැන්දොත් නැන්දම්මා උබලට හූනියමක්වත් කරලා තියෙයි. කසාද බදිනවා නම් රටකට පදින්චි වෙන්නම යන්න බැදපන්. කසාද බැදලා උබට ලන්කාවේ නම් ඉන්න ලැබෙන එකක් නෑ.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    i cant say a thing. world is full of subtle things.

    vfx.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ohoma thamay bn jiwithe ane manda uba ammalage hith ridawanna epa eyawa aai hambela. mageth yaluwekta ubata wuna wagema wuna. dukai thama but u have to do it. mokada ubage parentsla hindai uba ada oya thathwe inna. amataka karanna amarui thama. aeth karanna sidda wenawa. den etin meke inna ewun mata banida danna na.
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ohoma thamay bn jiwithe ane manda uba ammalage hith ridawanna epa eyawa aai hambela. mageth yaluwekta ubata wuna wagema wuna. dukai thama but u have to do it. mokada ubage parentsla hindai uba ada oya thathwe inna. amataka karanna amarui thama. aeth karanna sidda wenawa. den etin meke inna ewun mata banida danna na.

    ai ubata baninne machan...try karanawa machan amathaka karanna...kawada kohoma amathaka weida kiyana eka danne ne...
     

    dishanwis

    Well-known member
  • ai ubata baninne machan...try karanawa machan amathaka karanna...kawada kohoma amathaka weida kiyana eka danne ne...

    matath oya wagema kendara oluwata daa gena wada wena prashnayak thiyenawa ape gedara ayage man nam owata kisudu thanak dennee naa jivitha palanayata mage girl nam mage paththen prashna thibunaata eiyath oya kendara bahara karala . kelin hithanawaa gedara ayata owaa therum karala dilaa thiyennee registration eikath lagadima gannawaa. ape lankawe wage ratawal wala thama owa ta jivithe palanaya karanna dila manasika wahallu welaa innee idiriyatawath owata thana dilaa jivithe wahalek wennaa dennaa eipa bro owa gana hoda knowlage eikak thiyena girl kenek hoya gannaa nathi nam girl waa hodata hada gannaa good luck bro:yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ape ammagei,thaththagei kendarath gelapila ne ban.ape ammage thaththa(seeya) kiyala karanna denna be kiyala magula..eth ammai,thaththai godak kal ekata innakota gedarin kemathi wela..me January 30 year wedding anniversary eka gaththath ekka ban..kendare thiyenne issarahata thiyena prashna hoyan ewata wisandum hoyanna misak eka nisa jeevithe wenas karaganna nemei ban:yes::D:cool:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Kendara balala hambavena kena nisa ube mulu jeewithema kalkanni vennath puluwan.. denna kemathinam mhoda awabodayak tiyanawanam. mona kendarada bunz
     
    Jun 14, 2011
    533
    28
    0
    මචන් උඔ මොන්ටිසෝරි ලමයෙක් නෙමේනේ.:). ඔය කේන්දර ගොඩක් පරණ අය විශ්වාස කරනවා.:baffled:. ඉතින් එයාලා ඒවා විශ්වාස කලාට උඔ පලි නෑනේ:growl:.. මුලින්ම උඔ උබේ ස්වාධීනත්වය ගේ ඈතුලේ හදාගනින්..:rolleyes: ඔය කෙන්දර කෑලි වලට උබේ උවමනා එපාකම් පාලයන කරන්න දෙන්නේ නෑතිව.:frown:.අම්මා තාත්තා නෙමේ දෙයියෝ කීවත් ඔය කෙන්දර වගේ සීන් වලටනම් බන් ආදරේ පාවාදෙන්න එපා.. එහෙම කලාම උබේ වටිනාකමක් නෑතිව යනවා.. මිනිස්සු ආදරේදී ඔයිට වඩා ප්‍රශ්න වලට මූණ දෙනවා.. කෙල්ලට උනත් උඔව එපා වෙයි බන්.. මම කියන්නේ බය වෙන්න එපා.. ගෙදර මිනිස්සුන්ට යට වෙන්න එපා.. උඔ තාම ගෙදරින්නම් කන්නේ ඔය වගේ වෙලාවට කේස්.. ඒත් ඕවට බයවෙන්න එපා... උඔ කෙල්ලෙක් නෙමේනේ.. කෝමහරි ඕක රන් කරපන්.. මචන්... කෙල්ලන්වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා.. උඔට අත්දෑකීම් තියෙනවද දන්නේ නෑ.:P.. ඉස්සෙල්ලා ස්වාධීන වෙයන්...
     
    • Like
    Reactions: Fox Mulder89

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    සින්හබාහු;16265701 said:
    මචන් උඔ මොන්ටිසෝරි ලමයෙක් නෙමේනේ.:). ඔය කේන්දර ගොඩක් පරණ අය විශ්වාස කරනවා.:baffled:. ඉතින් එයාලා ඒවා විශ්වාස කලාට උඔ පලි නෑනේ:growl:.. මුලින්ම උඔ උබේ ස්වාධීනත්වය ගේ ඈතුලේ හදාගනින්..:rolleyes: ඔය කෙන්දර කෑලි වලට උබේ උවමනා එපාකම් පාලයන කරන්න දෙන්නේ නෑතිව.:frown:.අම්මා තාත්තා නෙමේ දෙයියෝ කීවත් ඔය කෙන්දර වගේ සීන් වලටනම් බන් ආදරේ පාවාදෙන්න එපා.. එහෙම කලාම උබේ වටිනාකමක් නෑතිව යනවා.. මිනිස්සු ආදරේදී ඔයිට වඩා ප්‍රශ්න වලට මූණ දෙනවා.. කෙල්ලට උනත් උඔව එපා වෙයි බන්.. මම කියන්නේ බය වෙන්න එපා.. ගෙදර මිනිස්සුන්ට යට වෙන්න එපා.. උඔ තාම ගෙදරින්නම් කන්නේ ඔය වගේ වෙලාවට කේස්.. ඒත් ඕවට බයවෙන්න එපා... උඔ කෙල්ලෙක් නෙමේනේ.. කෝමහරි ඕක රන් කරපන්.. මචන්... කෙල්ලන්වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා.. උඔට අත්දෑකීම් තියෙනවද දන්නේ නෑ.:P.. ඉස්සෙල්ලා ස්වාධීන වෙයන්...

    uba kiyana eka hari machan...eth ban mama neme eyage ammala machan awul ekai une...mama kiwwa komahari 2yrs shape eke inna kiyala eyage moda wade nisa eya awul karagaththa...mama therum kala mama kendara wishwasa karapu kenek neme machan...eya kiyanne issara wela thiyena dewal ekka kendara seen eka eyata aththalu...mama therum kala owata karanna wada thiyenwath kiyala wadak une ne...habai komahari kellage hitha hadagena yanakota eyage amma kiwwa ubata onenam e kollawa marry karanna habai eyage amma maruna kiyala hithagannalu...ekata eya baya una...bolada neme eyage amma thama eyage family eken wadipura hoyala balanne adare...akkala 3k innwa akkalath wadak nehe...paw machan...mama kiwwa horen register wemuda kiyalath...eya bayai eyage amma monawa hari karagaiwi kiyala amma hodatama kalakirilalu inne meya nisa...man monawa thawa karannada...e gollange akkaltath mam therum kala wadak une nehe...kendare kiyala thiyenne mawa marry kaloth eya mawa dala yanwalu lamayek thaniweilu...ekata eyalage gewal walin baya una okai seen eka...mata karanna puluwan hamadema kala machan...ddan mata wena ganu lamai gananam adahasakwath nehe...eya me lagadi katha kala ehtanadi kiyanneth eya godak adaraya karana dewal eyata nathi wenawalu...eyage akkath kiwwe danma ain wena eka hodai neda ape nangi karadareka watenwata kamathi nehe neda eka nisa danma ain wena eka hodailu duka danunanth...mata ithin kata uththara nathi una...math e kellage as wala kandulu dakinna asa ne machan...mama eda eyage akkath ekka kendare balanna ghilla mata ara seen eka kiwwama mama e magul kendare wisik kala...e kella as deke kandulu purawan mata kiayanawa mata hoda kenek hambu weilu...adatathh mage katahanda ahaunagaman adanawa...mata thamath adarei machan e kella...eth ammala nisa eyata karanna deyak nehe hama paththenma hirawela...
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ඔය *ත්තේ කේන්දර විසික් කරපන් බං.. උඹට ඒකි ආදරෙයි නම් ඒකි උඹට ආදරෙයි නම් අත අරින්න එපා.. අල්ලං හිටහන්.. ඔහොම ප්‍රශ්න නෙමෙයි මිනිස්සු විසඳගන්නේ.. කට්ට කාපන්.. වැඩක් වෙයි..
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Aneh bunzz kendare paththakata wisi karala kellawa umbe lagata ganin.. umbata pissuda yako kohewath thiyena kendarayak nisa bokkenma love nam e kellawa athaarinna.. gon wada karala pasu thawenne nathuwa thawath too late wen nathiwa ekiwa ayema lan kara ganin. Gewal walata umbalage adare gana kiyapan therum gannema nathnam panaya gihin hari adare karana kella badapan parentsla passe therum aran samawa denawa aniwaryen.. too late unama adan nathiwa danma eka thiranayak aran wadakarapan.
     

    manjula009

    Well-known member
  • එකම බෝට්ටුවේ

    මචං මටත් ඔය කෙස් එකමයි.

    මගේ affair එකට දැන් අවුරුදු 3කට කිට්ටුයි :love:. අපේ ගෙදරින් නම් අවුලක්ම නෑ :love:. අවුරුදු 2ක් හොදට හිටියා එත් දැන් :oo:; කෙල්ලගේ අම්මා මැරෙන්න හදනවා හදහනක් බදාගෙන :dull:..
    ඒ උනාට අවුලක් නෑ අපි තාම run එකේ :love:.
    :nerd:
    වැටෙන්න එපා බං ඔය වගේ case වලදී.
    උබ පුළුවන් තරම් ගොඩ යන්න බලපං:yes:; hybrid එකකින් හදහන අරං ගියාම ඔක්කොම ග්‍රහයෝ උබේ පැත්තේ :P
     

    manjula009

    Well-known member
  • Aneh bunzz kendare paththakata wisi karala kellawa umbe lagata ganin.. umbata pissuda yako kohewath thiyena kendarayak nisa bokkenma love nam e kellawa athaarinna.. gon wada karala pasu thawenne nathuwa thawath too late wen nathiwa ekiwa ayema lan kara ganin. Gewal walata umbalage adare gana kiyapan therum gannema nathnam panaya gihin hari adare karana kella badapan parentsla passe therum aran samawa denawa aniwaryen.. too late unama adan nathiwa danma eka thiranayak aran wadakarapan.

    හින්දි movies වල තියෙන්නේ real life එක නෙමෙයි මචං :D. පැනල ගිහිං ඉල්ලං නාන්න ඕනේ නෑ :no:. ඔලුවෙන් වැඩ කරපං පොඩ්ඩක් දුර හිතල :rolleyes:
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    wena kenek hoya ganna eka tama lesima wisaduma machan.
    umbata onama nam kedara paththata thiyala ai yaluweyan.

    Loku aiya. me wage aadaraye viyowen iki gasaa handana buwekuta sup ekak demuko kellawa hondin ho narakin labala denna. :P:P:P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan parakkui machan...eyalage gewal walin dannawa...eya kiyanwa ammalage hitha riddanna behelu...eya nisa hamoma dukinlu...mama duk wenneth eya nisalu...eyata wela thiyena dewal ekka eya kendara wishwasa karanawa machan...wena kenek hoyaganna kisisma asawak ne machan...ara kellawa mathak wena kota...e gathi guna...man danne ne aye ewage kenek hamba weidawath kiyala.

    :angry: ඔහොම මෝඩ ගෑණියෙක් නොබැද ඉන්න එකමයි හොද.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං මටත් ඔය කෙස් එකමයි.

    මගේ affair එකට දැන් අවුරුදු 3කට කිට්ටුයි :love:. අපේ ගෙදරින් නම් අවුලක්ම නෑ :love:. අවුරුදු 2ක් හොදට හිටියා එත් දැන් :oo:; කෙල්ලගේ අම්මා මැරෙන්න හදනවා හදහනක් බදාගෙන :dull:..
    ඒ උනාට අවුලක් නෑ අපි තාම run එකේ :love:.
    :nerd:
    වැටෙන්න එපා බං ඔය වගේ case වලදී.
    උබ පුළුවන් තරම් ගොඩ යන්න බලපං:yes:; hybrid එකකින් හදහන අරං ගියාම ඔක්කොම ග්‍රහයෝ උබේ පැත්තේ :P

    අම්මට ඕන මගුලක් කරගන්න කියලා උබල දෙන්නා බැදපන්. :yes: