kellekge prashnayak......plz help kollane!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගහෙන් ගෙඩි එන වගේ අහන්න එපා එහෙම උනාම සම්බන්ධයක් සාර්ථක වෙන්නෙ නෑ මොකද දෙන්න අතර කිසිම පැහැදීමක් අන්තර් සබැදියාවක් හොද විනිවිධභාවයක් නෑ දෙන අතර හොද සුහදත්වයක් වර්ධනය වෙන්න කාලය අවශ්‍යයි සාමාන්‍යෙන් කියනව නම් ඉස්සෙල්ල හොද මිතුරන් වෙලා ඉන්න දෙන්න ඊට පස්සෙ තමයි ආදරයකට මුල පුරන්න ඔනේ සමහර විට කාලයක් යනකොට කෙල්ලම ආදරයකට ඔයාට කලින් මුල පුරනවා.ඒ නිසා ආදරේ ගැන ප්‍රකාශ කරන්න කලින් දෙන්නට දෙන්න හොද අවබෝදෙක ඉන්න ඔනේ දෙන්න ගැනම එතකොටයි ශක්තිමත් නොසැලෙන බැදීමක් ඇතිකරගන්න පුළුවන්.විශ්වාසය දෙන්න අතර ඇති වෙන්නෙ එතකොට නැත්නම් එතන ආදරයක් නෑ.ආදරය හිගා කෑමක් තමයි වෙන්නෙ නැත්නම්.

    නෝමලි කෙල්ලො ඔහොම රිඇක්ට් කරනවා නොදන්න කෙනෙක් ඇහුවම උඹට තියෙන්නෙ පොඩ්ඩක් කෙල්ල එක්ක කුලුපග වෙලා ආශ්‍රයකරල බලන්න එහෙම උනාම කෙල්ල අවුලක් නැතුව කැමැති වෙයි නෙ හිතල බලපන් පොඩ්ඩක්
     
    Last edited:

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    kollek nettan aki ubata kata karai innawanam passen gihin wedak nene wena kellekta try karapan
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Ane na Ganna kiyapanz,Lankawe wena Kello Nethuwa ye :P Okunta denna giyama thamai Okun loke eka denne,uba care nokara hitapanz tika dawasak :)
     

    visalperera

    Member
    Mar 17, 2007
    102
    5
    0
    මගෙ යාලුවෙක් ඉන්නවා..ලක්ස් කියලා එයාට කියලා කෙල්ල ට PUK OFF තෙරපි එකක් දීපන්:)....මට රතු කොට්ටක් දීලා ...උබට නොමිලේ කේක් කැල්ලකුත් පූ* ගහ ගැනීමේ වර ප්‍රරසාදත් තියනවා...හොදය් නේ ... ??:yes::yes::yes::yes::yes:
     

    visalperera

    Member
    Mar 17, 2007
    102
    5
    0
    machan ...lanlawe kello ona taram innawa..kellon ta wada gaanuth innawa...kello wage inna lol ......... atha arala daaapan ban.... passen yanna epa ...terumak wen naa...oki apahu sarayak karath ubata EK eke daaala adanna wena wadak karanwa....PUK OFF ROXXX jaya wewa ..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    apaju enna epa ahanna epa kivva nam machooo... kollek hitiyat nohitiyat umba umbee paduwe hitapan. umba asada enna epa kiyaddi passen gihilla lunu ambul atuwa ahagena mood aul karan pattakata wenna. eki normal eke epa kivva nam umbe asawa adare pattakata karagena paduwe hitapan. Labenava nam eyama umba langata ei... aye eke dekak naaaaaaaaaa.........!!!!!!!!!
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් කෙල්ලෙක්ට ඔහොම නෝන්ඩි වෙන්න එපා,කෙල්ලගෙන් යාලු වෙන්න අහන්න එපා,කෙල්ලට ඒක උඹෙන් අහන මට්ටමට වෑඩ කරපන්,
    නිකන් පීචන් කරන්න එපා උඹේ පිරිමි කම,එතකොට උඹට හෑමදාම කෙල්ල දාල යයි කියන බයට කෙල්ල කියන කියන පදේට නට නට ඉන්න වෙයි!
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    පුලුවන් ඉතින් ටික කාලයක් ආශ්‍රය කලොත්!!!

    මමත් ඔය පොල්ලෙන් ගැහුවා වගේ අහලා 2කින් BOOT කෑවා....

    ඒ නිසා ආශ්‍රය නොකර සම්බන්ධයක් පටන් ගන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ...

    මොකද ඕවා නැතිවෙනකොට එන වේදනාව මම හොඳට විඳලා තියෙනවා...



    විශේෂයෙන්ම තමන් ආදරේ කරන කෙල්ල, "මං ඔයාට ආදරෙයි" කියලා SMS එකක් එවලා, පහුවදා ඒ කෙල්ල වෙන කොල්ලෙක්ගෙ තුරුලේ ඉන්න කොට එහෙම.....
    [/QUOTE]

    dam truth machan .matah oyatikama una.





    ubata kiyanda thiyenne sl kello nawenne passen yana tharamatalu :D :D :D.hebei wediya newenda apa gaaanata newiyan .matanam kellek na .mata passen yanda kammeli :P. mage fedatanam innawa u akiwadagaththe passenma gihilla :D.a wena kota akita kollekuth hitiya.menna bole kella uwath atha aerala awa :D :D.a kalin a kella yaluwela hitiya kolla kella yalukaragena thibbe datha galawanda witharai .akai kella ahema awe ;)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    aiyoo ban kello passe yanna epa ban. kellek set karaganna ekath art ekak.. passen gihin gift deela anda wetila kello set karagaththa kale iwarai. umbath umbata kellek innawa kiyala naya pennala shape eke eyawa mulinma yaluwek karaganna. eeta passe eyata ehe mehe yanna katha karanna friendship ekata shopping wage. passe kiyahan umbe kella hari narakai eya oya gena balanne nehe wena kollek ekka affair ekak thiyenaw akiyala. chutta chutta arakita set weyan matanam 5 parak withara weda kara :D
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    hah kello taniyama iddi kollanta talk wenwa.... kollek hitiyath talk wenwa...
    eka hinda hina unata katha karata ... uparima balma dammath wadiya wiswasa karanna epa ... hodata hoyala balahana...
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    MCHN MATH HONDA BOOT KALA TIYENAWA. KISIMA KELLEK WISWASA KARANNA EPA MCHN. AETHAKOTA APITA DUKA WEDI.ATHAL EKE EDAPAN WELAK BALAGENA.KELLANGE PRASHNA AWATA PASSE APE HITHA HARI ASAHANAKARI WENAWA BN.BALAPANKO ATHWIDALA.ETA WADA KELLEK NETUWA ENNAKOTA MAARA SEHELLUWAK DENNE.AEI BN KOI WELETH HITANNE AEYA GENA ETHAKOTA.ANIT EKA ARAHE MEHE YANAKOTA APITAMAI WIYADAM KARANNA WENNE.AND 4N EKATA SALLI DAGENA KATHA KARANAKOTA.BALAPANKO