kello gena

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    මරුනේ බන් අක්කි කියල හුරතල් වෙන්න පුළුවන්,
    9.gif
    9.gif

    තොප්පී උයා වල් වෙලා දැන්.
    බැලුවත් ඇත්තං කුප්ප කතාවක් කියන්නෙ.
    No PORN No FAP challenge වල ක්‍රියාකාරි සාමාජිකයො නේද...?:P :P :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තොප්පී උයා වල් වෙලා දැන්.
    බැලුවත් ඇත්තං කුප්ප කතාවක් කියන්නෙ.
    No PORN No FAP challenge වල ක්‍රියාකාරි සාමාජිකයො නේද...?:P :P :P
    :rolleyes::rolleyes::rofl::rofl:
    ඔව් බන් එත් මට no porn එක සම්පුර්නේයෙන් නවත්තන්න බැරි වුණා,:sorry::sorry:
    no fap නම් දැන් අවුලක් නැ සතියක් අල්ලන් ඉන්න පුළුවන්,
    සමහර වෙලාවට package එකට එන අදහස් එහෙමම දානවා,:yes::yes:
    එකයි ubalata අවුල් වගේ පේනවා ඇත්තේ,
    වරදක් වුන්නේ නැ එකෙන්,මටනම් sex drive එක තවත් වැඩිවුණා,;);)
    ඒක පාලනය කරගන්නේ ඇඟ හොඳට මහන්සි වෙන්න exercise කරලා,/මොකක් අහරි busy වෙන්න edu හෝ ජොබ් එකේ වැඩක් කරලා
    නැත්තන් නිකන් හිටියොත් අමාරුයි,:no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකෙ පොඩි ලල් එකක් නැතුවමත් නෙවෙයි.....තොප්පිචමින්ද කිව්වා වගේ අක්කි පැතිඌඌඌඌඔ කියලා හුරතල් වෙනකොට ශෝයි....:love::love::love: අක්කි පැතියාත් මල්ලි පැතිඌඌඌඌ කියලා හුරතල් වෙන්න ඕන ඉතින්...:love::love::love::love: කවුරු බැන්දත් තමන්ගෙ ආදරේ දවසින් දවස අලුත් කරගන්න එකේ වගකීම තමන්ටම මයි...වෙන කිසිම ගැටලුවක් නෑ ඉතින්....

    ඔව් මචන් ඕක ඉතින් හිතේ තමයි තියෙන්නේ,
    කෙල්ල සුරංගනාවක් වගේ ලස්සන වුනත් හිත අකමැත්තක් තියෙනවා නම් ඒකිගේ කනේ කලාදුරු පොඩ්ඩක් හරි පේනවා,
    ඒ වගේම තම එකේ අනික් පැත්ත,
    අනික අවුරුදු 10-15 වැඩිමල කෙල්ලෝ නෙමෙනේ සෙට් කරගන්නේ,
    වැඩිම වුනොත් 5ක් වැඩිමල් වෙයිනෙ.නේ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ ඕක තනිකඩයගෙ එකමුතුව කියලා වෙනස් කරගනිං...
    මොකද උබ විතරනෙ බං ඔහොම දාන්නේ.

    පල පල ඩෝ යන්න:growl::growl::growl:..............
    මම මේ පටන් ගත්තා විතරයි.......
    අපේ කොල්ලො සෙට් එකත් වැඩේ පටාන් ගනී:yes::yes::yes::yes:.........​