kohomda ayya
හායි හායී මල්ලි..
මම නම් වැඩියෙ ඔය ගැන දන්නෙ නෑ ඇත්තටම.
හැබැයි මොකක්හරි තේරුමක් නැතෑ ඔය මුදු දාන එකේ..
කෙල්ලන්ගෙ වැඩ ගැන තේරුම් ගන්න තවත් කෙල්ලෙක්ට වත් ලේසි නෑ.
කෙල්ලන් වනාහී ඉතාම භයංකාර සත්ත්ව කොට්ඨාශයකි..
කරන ක්රියා වලින් බොහොමයක් අභිරහස් දේවල් ය!

උඹ ජීවත් වෙන්නෙ මොකටෙයි.......කන්න නෙ...
ඒ වගේ මොනවහරි ඇති.....![]()

Nehe Ban Kollo kellek dekkagaman balanne kakul deka diha ne , eka wenna ethi ...
හෑහ්..
දැන් පේනව නෙ..,
මෙච්චර රිප්ලයි දාලත් කාටවත් ම හරිහැටි තේරුමක් නෑ මොකටද කෙල්ලෙක් කකුලට මුද්දක් දාන්නෙ කියල..
