Kello langa pusumba/suwanda aiiii..?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    නිකන් සැමන් සුවඳ වගේ එකක් නේද මචන්?
    අඩෝ උබටත් එනවා.මටත් එන්නේ අමු සැමන් ගදමයි බන්.වයස අය ගාව අඩුයි.කෙල්ලෝ නම් ගොඩක් උන් ගාවින් එනවා. :baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    her-students-never-miss-class-8530.gif
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    යකො ඒවට කියන්නේ Pheromone කියල. Bio chemical. ගොඩක් සත්තු විරුද්ද ලින්ගිකයන්ව ආකර්ශනය කරගන්න එවා use කරනවා. මිනිස්සුන්ගෙත් එක එ තරම් නැති උනත් ටිකක් තියෙනව. එවා දාඩිය එක්ක එන්නෙ. උබට ඒ ආස හිතෙන්නෙ කෙල්ලොන්ගෙ දාඩිය එක්ක එන සුවදට. කොල්ලොන්ගේ ලග එන සුවදටත් කෙල්ලෝ කමති. උන් සමහර වෙලාවට කොල්ලගෙ ලගට තුරුල් වෙලා ශර්ට් එකෙ සුවද බලන්නේ එකයි. සමහර සෙන්ට් ජාතිය් තියෙනව Pheromones use කරලා හදන. එවා දාඩිය එක්ක ආවම කෙල්ලො attract වෙනවා. තව විස්තර ඔනි නම් Google කරලා බලාගනින්.
     
    • Like
    Reactions: DangerMan119

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අහ් තව එකක්. ඔය පිටරට සුවද කියන්නෙ ගොඩක් සුද්දො ලග එන සුවදනේ. එක නම් ගොඩක් වෙලාවට හොටෙල්ස් වලට උන් අදුම් ඩ්‍රයික්ලින් කරන්න දුන්නම හොටෙල් එකෙන් දාන එවා වල සුවද බන්. ලොල්. පිටරට සුවද ! :D:D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි උඹ ඇදේ අනික් පැත්තට වත් නිදාගත්තද
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,787
    113
    39
    Galle
    අඩෝ උබටත් එනවා.මටත් එන්නේ අමු සැමන් ගදමයි බන්.වයස අය ගාව අඩුයි.කෙල්ලෝ නම් ගොඩක් උන් ගාවින් එනවා. :baffled:

    Ane manda samahara kellon gen ena ganda. Hitha ganna ba. Appiriyayi
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,796
    113
    කඩ්ඩ බැරි එකා;22956726 said:
    Eeee ban hama kellekma langa aii ban amuthu suwandak thiyenne?

    Cream, scent gahala nemei ban un owa noga hitiyath amuthu suwadak thiyenawa neee ban:confused:

    Pheromones maybe
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    හැම කෙල්ල ලගම ඔය සුවද එන් නෑ බන්. සමහර කෙල්ලො ලග පට්ට ගදයි
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකො ඒවට කියන්නේ Pheromone කියල. Bio chemical. ගොඩක් සත්තු විරුද්ද ලින්ගිකයන්ව ආකර්ශනය කරගන්න එවා use කරනවා. මිනිස්සුන්ගෙත් එක එ තරම් නැති උනත් ටිකක් තියෙනව. එවා දාඩිය එක්ක එන්නෙ. උබට ඒ ආස හිතෙන්නෙ කෙල්ලොන්ගෙ දාඩිය එක්ක එන සුවදට. කොල්ලොන්ගේ ලග එන සුවදටත් කෙල්ලෝ කමති. උන් සමහර වෙලාවට කොල්ලගෙ ලගට තුරුල් වෙලා ශර්ට් එකෙ සුවද බලන්නේ එකයි. සමහර සෙන්ට් ජාතිය් තියෙනව Pheromones use කරලා හදන. එවා දාඩිය එක්ක ආවම කෙල්ලො attract වෙනවා. තව විස්තර ඔනි නම් Google කරලා බලාගනින්.

    ehema thiyena perfume ekak kiyapanko ban ganna
    lankawe thiyena
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    කඩ්ඩ බැරි එකා;22956726 said:
    Eeee ban hama kellekma langa aii ban amuthu suwandak thiyenne?

    Cream, scent gahala nemei ban un owa noga hitiyath amuthu suwadak thiyenawa neee ban:confused:

    unge ahawal eka hibala balapan koccara suwandada kiala :lol::lol: