kelloth ekka bonna puluwan thanak.

Lobo88

Banned
Sep 24, 2016
267
19
0
පිස්සුද බන්, උබ සනුදිගේ යාලුවෝ එක්ක මොවී බලන්න යන සුපිරි කොල්ලෙක් කියල පෙන්නේ දැමමේ , මුන්ට කොහෙන්ද සනුදිගේ යාලුවෝ :lol:

මචන් nurse කෝ දැන්


4f3db3246c204d517f3b98677a926f01.png


:P

marry කරන ඒක වෙනයි ආතල් ගන්න ඒක වෙනයි. :lol::lol:
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    marry කරන ඒක වෙනයි ආතල් ගන්න ඒක වෙනයි. :lol::lol:

    උබනම් සැහෙන්න අතල් ගත්ත එකෙක් වගේ පේනවා කෙල්ලක් එක්ක යන්න තැනක්වත් දන්නේ නැහැ මේකේ එනවා ඒවා අහගන්නත් :lol:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ගිහින් decent එකේ drink එකක් දාන්න පුළුවන් හොඳ තැනක් කියපල්ලා. (බියර්, කොක්ටේල්)

    Galedari ekath hondai ( magarita)