මට උබේ කලින් බෑන් වෙච්ච එකේ නම මතක් වෙනවා බන් මේ මොහොතේ ...කමක් නෑ ඉතින් අපි සාමෙන්
![]()
Meglow.


මට උබේ කලින් බෑන් වෙච්ච එකේ නම මතක් වෙනවා බන් මේ මොහොතේ ...කමක් නෑ ඉතින් අපි සාමෙන්
![]()


පිස්සුද බන්, උබ සනුදිගේ යාලුවෝ එක්ක මොවී බලන්න යන සුපිරි කොල්ලෙක් කියල පෙන්නේ දැමමේ , මුන්ට කොහෙන්ද සනුදිගේ යාලුවෝ
මචන් nurse කෝ දැන්
![]()
![]()


marry කරන ඒක වෙනයි ආතල් ගන්න ඒක වෙනයි.![]()

උබනම් සැහෙන්න අතල් ගත්ත එකෙක් වගේ පේනවා කෙල්ලක් එක්ක යන්න තැනක්වත් දන්නේ නැහැ මේකේ එනවා ඒවා අහගන්නත්![]()


කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ගිහින් decent එකේ drink එකක් දාන්න පුළුවන් හොඳ තැනක් කියපල්ලා. (බියර්, කොක්ටේල්)



කෙල්ලෙක්ගෙ නම්බර් එකක් දියන් මන් පුද්ගලිකවම කතා කරලා දන්වන්නං !
හරි තව එකෙක් ලිදේඋබනම් සැහෙන්න අතල් ගත්ත එකෙක් වගේ පේනවා කෙල්ලක් එක්ක යන්න තැනක්වත් දන්නේ නැහැ මේකේ එනවා ඒවා අහගන්නත්![]()



