ඔය ගොඩක් USB චාජර් වල එන්නෙ ගොඩක් සරල SMPS එකක්, ඒක දැක්කම ෆෝන් එකක් තියා කේබල් එකක් වත් ගහන්න බයයි. ප්‍රොටෙක්ශන් එහෙම මොනවත් නැහැ. කෙවිල්ටන් කියලා නම ගහලා තිබුනට උනුත් අලිබබා එකෙන් නම ගහලා ගෙනත් විකුනනවා ඇත්තෙ
කෙවිල්ටන් බඩු ඒ තරං කොලිටි නැහැ ඔරේන්ජ් එක්ක කම්පෙයා කරලා බැලුවම. අර බිත්ති වල හයි කරන සුදුපාට ස්චිච් සහ ප්ලග් නං හොඳටම හොඳයි, ඒ ඇරෙන්න අනික් බඩු ගැන නං මගේ පැහැදීමක් නැහැ
මම නං ෆෝන් එක චාජ් කරන්නෙ ආපු චාජරේ හරි බ්‍රැන්ඩඩ් වෙන චාජරේකින් හරි ලැප් එකෙන් හරි විතරමයි.