Kevilton ලගෙ මේ කෑල්ල - ෆෝන් චාජ් කරන්න හොදයිද 🤗

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔය ගොඩක් USB චාජර් වල එන්නෙ ගොඩක් සරල SMPS එකක්, ඒක දැක්කම ෆෝන් එකක් තියා කේබල් එකක් වත් ගහන්න බයයි. ප්‍රොටෙක්ශන් එහෙම මොනවත් නැහැ. කෙවිල්ටන් කියලා නම ගහලා තිබුනට උනුත් අලිබබා එකෙන් නම ගහලා ගෙනත් විකුනනවා ඇත්තෙ

    කෙවිල්ටන් බඩු ඒ තරං කොලිටි නැහැ ඔරේන්ජ් එක්ක කම්පෙයා කරලා බැලුවම. අර බිත්ති වල හයි කරන සුදුපාට ස්චිච් සහ ප්ලග් නං හොඳටම හොඳයි, ඒ ඇරෙන්න අනික් බඩු ගැන නං මගේ පැහැදීමක් නැහැ

    මම නං ෆෝන් එක චාජ් කරන්නෙ ආපු චාජරේ හරි බ්‍රැන්ඩඩ් වෙන චාජරේකින් හරි ලැප් එකෙන් හරි විතරමයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,332
    24,538
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කු\නු ගොඩක් වගේ. මන් නම් original charග්er අරෙන්න අනිත් ඒව වලින් චාර්ජ් කරන්නෙ නෑ. ලැප් එකට ගහලවත්.
     
    • Like
    Reactions: Avast0
  • Feb 1, 2014
    1,954
    400
    83
    කොළඹ
    ඔය ගොඩක් USB චාජර් වල එන්නෙ ගොඩක් සරල SMPS එකක්, ඒක දැක්කම ෆෝන් එකක් තියා කේබල් එකක් වත් ගහන්න බයයි. ප්‍රොටෙක්ශන් එහෙම මොනවත් නැහැ. කෙවිල්ටන් කියලා නම ගහලා තිබුනට උනුත් අලිබබා එකෙන් නම ගහලා ගෙනත් විකුනනවා ඇත්තෙ

    කෙවිල්ටන් බඩු ඒ තරං කොලිටි නැහැ ඔරේන්ජ් එක්ක කම්පෙයා කරලා බැලුවම. අර බිත්ති වල හයි කරන සුදුපාට ස්චිච් සහ ප්ලග් නං හොඳටම හොඳයි, ඒ ඇරෙන්න අනික් බඩු ගැන නං මගේ පැහැදීමක් නැහැ

    මම නං ෆෝන් එක චාජ් කරන්නෙ ආපු චාජරේ හරි බ්‍රැන්ඩඩ් වෙන චාජරේකින් හරි ලැප් එකෙන් හරි විතරමයි.
    එකඟයි. Don't buy!
     
    • Like
    Reactions: NEMISIS and Avast0

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    + Fast charging නෑනේ
     
    • Like
    Reactions: NEMISIS and Avast0

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    + Fast charging නෑනේ
    ඔවු ඒකත් එකක් තමයි

    PD තියන ඒව දැං ගන්න තියනවා ඒකෙ ස්ටෑන්ඩඩ් එක ඕපන් නිසා චයිනීස් චාජර් කෑලි තියනවා PD සපෝට් කරන හැබැයි කොලිටිය සහ ප්‍රොටෙක්ශන් නං විස්වාස කරන්න අමාරුයි. PD කියන්නෙ 100W විතර ඩිලිවර් කරන්න පුලුවන් නිසා මොනවා හරි අවුලක් උනොත් ෆෝන් එකට ඩැමේජ් වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා

    QC හරි එහෙම නැත්තං එක එක බ්‍රැන්ඩ් වලට ස්පෙසිෆික් Fast charging නං ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩඩ් චාජර් වල තමයි එන්නෙ. ඒවයෙ ප්‍රොටොකෝල් ඔපන් නැති නිසා ඒවට අවශ්‍ය චිප් එහෙම ඔරිජිනල් protocol එකේ රයිට්ස් තියන තැනකින් ගන්න ඕන ඔය ජෙනරික් චාජර් කෑලි වලට එහෙම ඒව අරගෙන දාල ඔය ප්‍රයිස් වලට දෙන්න බැහැනේ
     
    PD වල වැඩේ Type C වගේ තමයි දහපදුරා cable/charger තියෙනවා quality අන්තිම. හරි හමන් එකක් හොයාගන්න එකම වෙනම ගේමක්.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    PD වල වැඩේ Type C වගේ තමයි දහපදුරා cable/charger තියෙනවා quality අන්තිම. හරි හමන් එකක් හොයාගන්න එකම වෙනම ගේමක්.
    PD කියන්නෙ මොකක්ද බං?
    පඩේද?