Thanks kukulohhවිස්තරයක් දන්නේ නැ බොක්ක හරිය...
බම්ප් එකක් දෙනවා එකෙන්ම හරිය....
BUMP
thankx
Thanks kukulohhවිස්තරයක් දන්නේ නැ බොක්ක හරිය...
බම්ප් එකක් දෙනවා එකෙන්ම හරිය....
BUMP
මචං පොඩි එකෙක්ට නං මුලින්ම කී බෝඩ් උගන්නත්දි කරන්නෙ Chords,Scales,Fingering Exercises වගේ පාඩම් තමයි,, ඒ ටික කර ගන්න Standard Size Keys තියෙන Piano Tones, Strings වගේ ටෝන් ටිකක් තියෙන කී බෝඩ් එකක් තිබ්බම ඇති .61 keys තියෙනStandard Size keys තියෙන එකක්මගන්න කියන්නෙ සම්මත ප්‍රමානයේ කී වලට ඇඟිලිමුලින් හුරු කර ගත්තෙ නැත්නං පොඩි කී බෝඩ් ගහල පුරුදු උනාම ඇඟිලි හදා ගන්න පස්සෙ අමාරුයි.මාස්ටර් එක්කත් කතා කරල Yamaha F51 වගේ entry level කී බෝඩ් එකකට හරි ඉක්මන් එකේ බලල 5-10 අතර තියෙන PSR 170, PSR 175 වගේ යූසඩ් එකක් ගත්තත් අවුලක් නෑ.කොල්ලට වැඩේ පත්තු වෙනව නං ඉයර් එකට එහෙම සිංදු අල්ලන්න කන හදා ගෙන කෝඩ්ස්කේල් ටික ඉගෙන ගෙන එත්දි ප්‍රෝග්‍රෑමින් තියෙන බීට්ස් තියෙන PSR 1000 වගේ හොඳ කී එකක් අරන් දෙන්න..


View attachment 74299
View attachment 74300
මචන් ෆස්ට් ඉමේජ් එක PSR19 , අනික PSR 233
1.12500 ,
2 13000.00
මේකක් හොදයිද ? වටිනවද ? හොදට තිබ්බොත් පටන් ගන්න
තැන්ක්ස්
PSR 19 නං ටිකක් පරණ වැඩියි බං 233 එක ඇති පොඩි එකාගෙ වැඩේට නං. ඕකෙ ටෝන්ස් & බීට්ස් 100ක් වගේ එනව. ඕකෙන් ඔන්නං පොඩියට 4/4 වගේ බීට් එකක් ප්ලේ කරල කෝඩ් අල්ලල වන් මෑන් කී බෝඩ් පාරක් දාන්නත් පුලුවන් පවුලෙ කට්ටිය සෙට් වෙන වෙලාවක.. ගනිත්දි පොඩ්ඩක් keys & function keys ටික වැඩද බලල ගන්න.
any other keyboard to sell?
e403 ekak thiyanawa
20k deepan
mama tikak loku ekakata yanna beluwe
bump
bump
psr F51 wage ekak aran adenna basic stag eke hodatama athi. kolla digatama music karanwa wage nam advance keyboard ekakata yanna. man band ekaka keyboard play karanawa man gedara practice karanneth F51 eken.