~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    10000 ට උණුසුම් සුබ පැතුම් කිව්වා එහෙනම්
    පට්ට ත්‍රෙඩ් එකක්
    ගොඩක් වටිනවා
    අද,හෙට ෆෝමැට් පාරක් දාල මේවා යූස් කරන්න ගන්න ඕනි
    බෙදාගත්තට ස්තුතියි
    ජයෙන් ජය :D:yes::yes::yes:
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    10000 ට උණුසුම් සුබ පැතුම් කිව්වා එහෙනම්
    පට්ට ත්‍රෙඩ් එකක්
    ගොඩක් වටිනවා
    අද,හෙට ෆෝමැට් පාරක් දාල මේවා යූස් කරන්න ගන්න ඕනි
    බෙදාගත්තට ස්තුතියි
    ජයෙන් ජය :D:yes::yes::yes:
    thanks :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාරු මාරු මමත් සමහර ටුල් යුස් කරනවා ඔතනින්

    දිගටම එළකිරි එකේ පොස්ට් දාන්න ජයෙන් ජයම වේවා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාරු මාරු මමත් සමහර ටුල් යුස් කරනවා ඔතනින්

    දිගටම එළකිරි එකේ පොස්ට් දාන්න ජයෙන් ජයම වේවා
    6.gif
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේක වැදගත් මචන් මගේ මැශින් එකෙත් කන්ෆ්ලික්ට් කීපයක්ම තියනවා ආයේ ෆෝමැට් කරන්න හිතන් ඉන්නේ උබ කියනවා වගේ අපි ගොඩක් ක්‍රැක් යූස් කරන නිසා සෑන්ඩ් බොක්සිය යූස් කරන එක හොදයි. අරවා දෙන්න බැරිලු.. 10000ට සුභ පැතුම් මගෙනුත්!!
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේක වැදගත් මචන් මගේ මැශින් එකෙත් කන්ෆ්ලික්ට් කීපයක්ම තියනවා ආයේ ෆෝමැට් කරන්න හිතන් ඉන්නේ උබ කියනවා වගේ අපි ගොඩක් ක්‍රැක් යූස් කරන නිසා සෑන්ඩ් බොක්සිය යූස් කරන එක හොදයි. අරවා දෙන්න බැරිලු.. 10000ට සුභ පැතුම් මගෙනුත්!!
    awulak nae machan comment karahama athyi:).ela use karala balanna:yes:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    තෑන්ක්ස් වටිනව. දැන් නම් 12000 ටත් ලගයි වගේ නේද? එල එල. ඒක නෙමේ මම ඇවාස්ට් දාල තියෙන්නෙ. ඒකෙ අලුත් apps ඔක්කොම Automatically sandbox එකෙන් තමා run වෙන්නෙ. ඒ වුනාට තත්10 න් වගේ terminate වෙනව. කොහොමද දිගටම තියාගන්නෙ?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෑන්ක්ස් වටිනව. දැන් නම් 12000 ටත් ලගයි වගේ නේද? එල එල. ඒක නෙමේ මම ඇවාස්ට් දාල තියෙන්නෙ. ඒකෙ අලුත් apps ඔක්කොම Automatically sandbox එකෙන් තමා run වෙන්නෙ. ඒ වුනාට තත්10 න් වගේ terminate වෙනව. කොහොමද දිගටම තියාගන්නෙ?
    ඒ sandbox එකෙන් එච්චර දෙයක් කරන්නේ නෑ බන්:Dආවස්ට් නම් තියෙන්නේ අනිවා
    sandboxie එක දාගන්න:yes:.නෑත්තම් හැම කුනුගොඩක්ම ඔයාගේ computer එකේ තියේවි.
    සමහර වයිරස් අපි scan දුන්නත් avast එකෙන් අල්ලන්නේ නෑ:D