Keyman Help

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචංල මම වර්ඩ් වල සිංහල ටයිප් කරද්දි අකුරැ ඔටෝ හල් වෙන කීමෑන් එක ඉන්ස්ටෝල් කලා.. ඒක වැඩ කරන්නේ යුනිකෝඩ් ෆොන්ට්ස් විතරයි.. දන්න කෙනෙක් උදවු කරනවද වර්ඩ් වල නොමල් සිංහල ෆොන්ට් හල් කරන විදියක් ..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    වැඩ බන්. ඒත් කු , තු වැඩ නෑ :no::no:

    :dull: මගේ නම් හොදට වැඩ මචං. උබ Word එක open කරාට පස්සෙ keyrep run කරහන්, ඒකෙ enable කියන box එක tick කරල සින්හල font එකකින් type කරන්න පටන් ගන්න. කු අකුර ගහන්නෙ L ගහල + key එක ගහල බලහන් ලස්සනට වැඩ කරනවනෙහ් :dull: තු type කරන්නෙ ; key එක type කරල + key එක දීල බලහන් අනිවා වැඩ කරයි.