>.'.Keypad_Phone.'.<

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    nokia-105-single-sim-basic-phone.jpg.png


    Nokia 105 Dual SIM (2017) - Rs: 3000k vithara wevi.

    11.gif
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මම use කරන්නේ උබ ඔය ෆොටෝ එකේ දාල තියෙන එක

    ගින්දර ටිකට වැඩ

    එක බැටරි කණුවෙන් කඩුවෙල ඉදන් රත්නපුරට ගිහින් රෑ වෙලා ඇවිත් බෝඩිමට ටෝච් එක ගහගෙනත් යන්න පුළුවන් :D

    හැබැයි ඔර්ගිනල් චර්ජෙර් එක නැතුව වෙන එකක් use කරොත් බඩුම තමා බැටරි ලයිෆ් එක බහිනවා ඊටපස්සේ ඔර්ගිනල් එකක් ගහල චාර්ජ් කරත් වැඩක් නෑ