You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Nokia 105 Dual SIM (2017) - Rs: 3000k vithara wevi.
මම use කරන්නේ උබ ඔය ෆොටෝ එකේ දාල තියෙන එක
ගින්දර ටිකට වැඩ
එක බැටරි කණුවෙන් කඩුවෙල ඉදන් රත්නපුරට ගිහින් රෑ වෙලා ඇවිත් බෝඩිමට ටෝච් එක ගහගෙනත් යන්න පුළුවන්
හැබැයි ඔර්ගිනල් චර්ජෙර් එක නැතුව වෙන එකක් use කරොත් බඩුම තමා බැටරි ලයිෆ් එක බහිනවා ඊටපස්සේ ඔර්ගිනල් එකක් ගහල චාර්ජ් කරත් වැඩක් නෑ