KFC සවාන් වැඩක් නෑ දැන්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Wal uooru mas tikak parata ekka kanna tibba num

    avatar555437_4.gif

    urek kiyana kathawakda oya kiyanne ? :lol::lol:
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මචං youtube එකේ තියෙනවා නියම රෙසිපි එක. 4 දෙනෙක්ට හදන්න බඩු ටික ගන්න යන්නෙ 2500ක් විතර. හැබැයි KFC වගේ ජරාව නෙවේ.. හොඳට කාලා.. :D

    link eka dapanko
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    එහෙනං මොන ලබ්බටද අයිසෙ thread එකක් දැම්මේ අඩ අඩ :lol:

    KFC සවාන් වැඩක් නෑ දැන් 08-14-2018 03:28 AM pala pakaya yanna

    :lol:

    මෙ මම නෙමෙයි රෙප් කැපුවෙ!! අනික නූල දැම්මෙ චිකන් ර්‍ ගන්න යන උන් මුලා වෙන එක නවත්තන්න.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,177
    8,181
    113
    M-Town
    සවාන් එකක් ගත්තා දැන් දෙන්නෙ portion 4ක් වෙන වෙනම බුරියානි 4ක් ගත්තා වගෙ තමා! සතෙකට වැඩක් නෑ 1250 වටින් නෑ! ඕකට රැවටුන උන් ඉන්නවද?
    Kauda bung KFC yanne.ubata pissuda